මේක ද බලන්න....!!!
හිතවත් මලයෝ, පළමුවෙන් ම පොඩි නිවැරදි කිරීමක් කරන්නම්. මේක ගායනා කරන්නේ නෙවිල් ප්‍රනාන්දු මහත්මයා. සංගීතය ඔබ හරි නිමල් මෙන්ඩිස් මහතමයා ගේ. කියන්න පුළුවන්නේ ඒ ගැන සිතාරය රැව් දෙන විදියෙන්. ගිතය ලිව්වේ කරුණාරත්න අබේසේකර මහත්මයා. පොඩියක් තරහා නැතුව PM එක බලන්න. මේක හොද ද බලන්න.
[URL="http://www.mediafire.com/?i03lxmpulbewuv6"]මාස්ටර් සර්-නෙවිල් ප්‍රනාන්දු[/URL]
අපි කවුරුත් අහල තියෙන මාස්ටර් සර් සින්දුවේ ඔරි ම ජිනල් එක, නිමල් මෙන්ඩිස් මහතා ගේ කටහඬින්.
කාගේ හරි ළඟ හොඳ quality version එකක් තියෙනවා නම් upload කරන්න.
thanks
http://www.megaupload.com/?d=YDZKS7HX
මේ ගීතය ඇතුලත් වූ කළු දිය දහර චිත්‍රපටිය අපි කාටවත් කවදාවත් බලන්න ලැබෙන්නේ නෑ. ඊට හේතුව ඒ කාලේ රජය ඒ චිත්‍රපටියේ සියලු පිටපත් ගිනි තබා විනාශ කල නිසා.
හිතවත් මලයෝ, පළමුවෙන් ම පොඩි නිවැරදි කිරීමක් කරන්නම්. මේක ගායනා කරන්නේ නෙවිල් ප්‍රනාන්දු මහත්මයා. සංගීතය ඔබ හරි නිමල් මෙන්ඩිස් මහතමයා ගේ. කියන්න පුළුවන්නේ ඒ ගැන සිතාරය රැව් දෙන විදියෙන්. ගිතය ලිව්වේ කරුණාරත්න අබේසේකර මහත්මයා. පොඩියක් තරහා නැතුව PM එක බලන්න. මේක හොද ද බලන්න.
[URL="http://www.mediafire.com/?i03lxmpulbewuv6"]මාස්ටර් සර්-නෙවිල් ප්‍රනාන්දු[/URL]

පුළුවන්නම් මේ සිOදුව ගැන විස්තර ටිකක් හොයලා දෙන්න..

ma gawa naha ,sorry.