Came Back 2 Elakiri.......

Snow Boy

Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    උඹ බොරුවට යනවා කියලා පොඩි ඇඩ් පාරක් දැම්මා නේද? කමක් නෑ උඹේ ආතල් එකනේ. අපි දන්න විදියට නම් ඇත්තටම ගිය එකෙක් ආපහු එන්නේ නැතෝ. :D :D :D
     
    උඹ වගේ පොරක් නැවත ආව එක ගැන සන්තෝසයි
    හැබැයි උඹ පරණ ID එකෙන් අව එක ගැන මම අකමැතියි
    හේතුව කෙසේ හෝ උඹට වැදුණු මඩ පාර blackhit එක ලේසියෙන් මෙතනින් අහක් කරන්න බෑ
    උඹ ආයේ මොන thread එක දැම්මත් දකින එවුන්ට සැකයක් එනවා මේකත් කොපියක්ද කියල
    උඹට new ID එකකින් එන්න තිබුන (not fake ) එහෙම අවනම් උඹව දකින ය උඹට වැදුන ලබල් කෝණයෙන් උඹව මනින්නේ නෑ
    උඹ හිතන්නේ E -book කාරයා නිකන් ඉදියි කියලද ඕක ඵකේ එකකින් ආයේ එනවා අයෙත් අර මඩ පටන් ගත්තොත් උඹට වෙන්නේ මොකද්ද
    බල්ලෝ වගේ හපා ගන්න වෙයි
    උඹ new id එකකින් අවොත් නැති වෙන්නේ Rep ටික විතරයි
    any way welcome brother
     

    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    Ela welcome back mchn :) Ohoma tamai inna ona.

    E waradda dan amataka karala danna. Dan aye issara wage thread danna blog walin ganna ewath source athuwa danna. Oyage threads godak watinawa :yes:

    Kawuru monawa kiwwath oya ganan ganna epa mchn owada apita wenne.

    Ela apith ekka dan digatama inna mchn good luck and keep posting :)
     

    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    welcome back machan...Hope you will educate us again by posting good threads as you did past :):):):):)

    නියමයි සහෝදරයා...........
    මේවගේ දේවල් ජීවිතේට හොඳ පාඩම්...........
    ජිවිතේට හොඳ පන්නරයක්..............
    තේරුං ගන්න අපේ ඉක්මන් දියුණුවට වෛර කරන පිරිසක් හැම තැනම ඉන්නවා..........
    උන්ට බයේ පැනල යන එක නෙමේ හරි වැඩේ.........
    උං එක්ක රණ්ඩුවට යන එකත් නෙමේ............
    උඹේ හිහ උඹට අවංක නම් කිසි යකෙක්ට බයවෙන්න දෙයක් නැහැ............
    හිතට ෆිට් උම ඉන්න එක දැනගත්ත එක............
    එලාස් සහෝ....... එලාස්.........
    කෙහෙත් අසාධාරණයට විරුද්ධව අපි ඉන්නවා.............

    :yes::cool:
     

    crkwnm

    Active member
  • May 22, 2009
    660
    32
    28
    ගෙදර.
    අප්පට සිරි..............................
    පහුගිය දවස් වල මාර සීන්නෙ වෙලා තියෙන්නෙ බං.....

    කොහොම හරි ආපහු ආව නිසා පාටියක් නම් ඕනෙමයි....

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    • Like
    Reactions: maxxaa

    crkwnm

    Active member
  • May 22, 2009
    660
    32
    28
    ගෙදර.
    අප්පට සිරි..............................
    පහුගිය දවස් වල මාර සීන්නෙ වෙලා තියෙන්නෙ බං.....

    කොහොම හරි ආපහු ආව නිසා පාටියක් නම් ඕනෙමයි....

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:

    නොදකින් නිදිකුම්බරය..........බයිට් එකක් හදාගෙන රෑ පුරා මුලු ටවුමෙම ඇවිදල ගල් බෝතලයකුත් හොයාගෙන එනකොට මේක ඕෆ්ලයින් නෙ.....
    චැහ් පාටිය................
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    math elakiri eka dala ynna giyaa..
    eeth eka karanna godak amaru deyak saho...
    welcome back