Came Back 2 Elakiri.......

nirman.1995

Well-known member
  • Aug 14, 2010
    1,706
    153
    63
    Galle
    ඔය "ඊ බුක්:frown:" කියන එකා කෙස්එක ඇදපු වෙලාවෙත් අයිඩී කිහිපයකින් ආවා බැන් කරාට පස්සෙත්.එ අයිඩි හදලා ආවෙත් එ වෙලාවෙමයි.ඔය ආපු කෙනා බාවිතාකරපු භාෂාව අනුව හා ආපු විදිය අනුව ආපු කෙනා.... ;) කියන්නෙ නැහැ පුලුවන්නම් හිතාගනිල්ලා.

    hmmm:)
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    අපි දන්නවා මචන් වෙච්ච දේ, කොහොම හරි උබ ආපහු ආව එකට අපි ගොඩක් සංතොස වෙනවා අවන්කවම, බල්ලො බිරුවට කදු පාත්වෙන්නෙ නැහැ වගේ, උබ නොසැලී හිටපන් මචන්, උබව අපිට ඕනා, මේ සයිට් එකට අලුතෙන් ඇවිත් මේ සයිට් එකෙ ඉන්න අය අතර ප්‍රශ්න ඇතිකරන අයට අපි කවදාවත් නැගිටින්න ඉඩ තියන්න නරකයි,

    ජය වෙවා ! අපි උබව සාදරයෙන් පිලිගන්නවා මචන්.

    stock-photo-red-carpet-1572309.jpg


    red_carpet_group.jpg
    girl-with-flowers.jpg
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    :lol:

    math kiwwe mun giyata ayith enawa kiyala

    උඹ නම් ඉතින් කොහොමත් මේක දල යන්නේ නෑ
    උඹගේ ජොබ් එකනේ මේකට comment දන එක
    උඹට දුකද මූ ආවට
    උඹ වගේ කඩේ යන එකෙක් ගිහින් අවනම් දැන් උඹ congrats කරයි කෙල පෙර පෙර :growl:
     

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    DRAMA COMES TO AN END .​


    හරියට නිකන් ID ප්‍රොමොශන් කැම්පේන් එකක් වගේ උනා මේක ......... :confused::confused::confused::confused::confused:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :yes: වරෙන් වරෙන්, මමත් දැක්ක ඔය එක ගැන තිබ්බ thread කීපයක්. :) ඔන්න ඔහෙ හිටු, මේක දාල ගියත් ආයෙ එනව තව ID එකක් හදාන හරි. :lol: