මචන්ල මට blog එකක් හදල ඒකට google adsense ඇඩ්ස් දාලා සෙරම complete කරල ඕන කරල තියෙනව..සාදාරන මුදලකට ඒ වැඩේ කරල දෙන්න කැමති කෙනෙක් ඉන්නව නම් මට කියන්න....හැබැයි හොර බොරු වංචා නම් කරන්න හදන්න එපා....
අනිවා දන්න කෙනෙක් ඔයාට උදව් කරයි...
මෙන්න මගෙන් bump එකක්.............
මචන්ල මට blog එකක් හදල ඒකට google adsense ඇඩ්ස් දාලා සෙරම complete කරල ඕන කරල තියෙනව..සාදාරන මුදලකට ඒ වැඩේ කරල දෙන්න කැමති කෙනෙක් ඉන්නව නම් මට කියන්න....හැබැයි හොර බොරු වංචා නම් කරන්න හදන්න එපා....
මමත් හදලා තියෙන්නේ අත් පොඩි අවුලක් තියනව මගේ adsens එක හද්න සරෙට active වෙන්නැ.
මෙන්න එක
http://adf.ly/16tjB

mmm kiyanako balanna visthara tikak.....E-වලත්තයා;9801102 said:karala denna puluwa... awula kiyanne mama ada register una nisa ubata mawa unsure wewi...