රු 13 000 කට මොබයිල් ෆෝන් එකක්...

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රු 13 000 කට මොබයිල් ෆෝන් එකක්...

    යාළුවෝ මට ලොකු උදව්වක් ඔනේ .....
    මම හෙට අළුතෙන් ෆෝන් එකක් ගන්න යනවා.... :yes::yes:
    කොම්පුයටර් කුරුටු ගගා හිටියට ‍ෆෝන් ගැන මම වැඩිය දන්නේ නැහැ ඉතිං.... :(:(( දැං තියෙන්නෙත් 1110i එකක් ) :sorry::sorry:

    අතේ තියෙන්නේ 13000 ක් විතරයි..

    ඉතිං ඔයාලට හොයලා දෙන්න පුළුවන්ද මට ගන්න හොද ෆෝන් එකක්.... හැබැයි NOKIA or SONY ERiCSSON එකක් විතරයි.. ( චයිනීස් නං එපා ) :eek::eek:

    ෆේස්බුක් යන්න පුළුවං එකක් නං හොදයි.... ගූගල් මැප්ස් සපෝට් කරනවා නං තවත් හොදයි. :yes:
    හොද කැමරාවක් තියෙන්නත් ඕනේ... :D
    3G තියෙන එකක්ම ඔය ගානට ගන්න පුළුවං වෙයිද මන්දා........:confused::confused::confused:

    අනේ හෙටට එළි වෙන්න කලිං මට හොද ෆෝන් එකක් හොයලා දෙන්න...... :yes::yes:

    ස්තූතියි.
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    ඔන්න බම්ප් එකක් මගේ ගානේ. අනිවා එකෙක් කියයි:yes:
     
    ir0n_guy

    Well-known member
  • Apr 9, 2010
    2,702
    309
    83
    http://goo.gl/QgH5LM
    යාළුවෝ මට ලොකු උදව්වක් ඔනේ .....
    මම හෙට අළුතෙන් ෆෝන් එකක් ගන්න යනවා.... :yes::yes:
    කොම්පුයටර් කුරුටු ගගා හිටියට ‍ෆෝන් ගැන මම වැඩිය දන්නේ නැහැ ඉතිං.... :(:(( දැං තියෙන්නෙත් 1110i එකක් ) :sorry::sorry:

    අතේ තියෙන්නේ 13000 ක් විතරයි..

    ඉතිං ඔයාලට හොයලා දෙන්න පුළුවන්ද මට ගන්න හොද ෆෝන් එකක්.... හැබැයි NOKIA or SONY ERiCSSON එකක් විතරයි.. ( චයිනීස් නං එපා ) :eek::eek:

    ෆේස්බුක් යන්න පුළුවං එකක් නං හොදයි.... ගූගල් මැප්ස් සපෝට් කරනවා නං තවත් හොදයි. :yes:
    හොද කැමරාවක් තියෙන්නත් ඕනේ... :D
    3G තියෙන එකක්ම ඔය ගානට ගන්න පුළුවං වෙයිද මන්දා........:confused::confused::confused:

    අනේ හෙටට එළි වෙන්න කලිං මට හොද ෆෝන් එකක් හොයලා දෙන්න...... :yes::yes:

    ස්තූතියි.

    tawa 4000/= k dala 6120 Classic ekak ganna

    3.5G
    mp4 video recoding

    http://www.gsmarena.com/nokia_6120_classic-1958.php
     
    zooza12345

    Well-known member
  • Sep 5, 2009
    2,070
    253
    83
    colombo

    3g thiyena nokia wala thiyena aduma eka ganna puluwan but sony erricson nam oyaganata 3g sure ne
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔන්න බම්ප් එකක් මගේ ගානේ. අනිවා එකෙක් කියයි:yes:

    thanks machan :yes:

    Sony Ericsson J105 Naite eka try karala balanna...3G front camera thiyenawa!

    ok machan balamu..

    tawa 4000/= k dala 6120 Classic ekak ganna

    3.5G
    mp4 video recoding

    http://www.gsmarena.com/nokia_6120_classic-1958.php

    patta phone ekak ban... habai salli tikak madi.... e unath api balamukoo...
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත