Elakiri Super Star Season 2
එලකිරි සුපර් ස්ටාර් සීසන් 2 එක ගැන මූලික ප්‍රචාරණ ලිපිය අද උදේ එලකිරි එකේ පල කලා කට්ටිය දකින්න ඇතිනේ මේක ගොඩක්ම කට්ටියගේ සහයෝගය මත කරගෙන යන වෙබ් රියලටි ගනයේ තරගයක් කිව්වොත් නරක නෑ
කලින් පාර වගේම තමයි මේ පාර සුලු සුලු වෙනස් කම් කිහිපයකට ඉඩ සලස්වල තියෙනව මොකද මේක ඊළග පරම්පරාව(Generation Next) නිසා ඉතින් මෙහෙමයි වැඩේ සිද්ද වෙන්නේ

- පළමු අදියර - තුන් විනිසුරු මඩුල්ලක් පත් කර ගැනීම.
- දෙවැනි අදියර - 1 වටය ආරම්බ කිරීම හා අවසානය
- තුන්වෙනි අදියර - 2 වටය ආරම්බ කිරීම හා අවසානය
- හතරවෙනි අදියර - අවසන් වටය නොහොත් අවසන් මහා තරගය
මෙහිදී පළමු සහ හතරවැනි අදියරවල් ජනතා පරමාදීපත්යට පැවරෙන අතර දෙවැනි සහ තුන්වැනි අදියරවල් තෝරාගන්නා විනිසුරු මඩුල්ල හරහා සිදු කෙරේ.මේ සදහා සහභාගී වීමේදී අද (2011.April.07) දිනයටපෙර එලකිරි ලියාපදිංචි වූවකු වීම අනිවාර්ය වන අතර වයස් කල්ලි,ආගම් බේදයකින් තොර විවෘත තරගා වලියක් ලෙස පැවැත්වීමට තීරණය කර තිබේ.
තුන් විනිසුරු මඩුල්ල පත් කර ගැනීම (මෙයත් පෙර පරිදිම සිදුවේ)
- අවශ්‍ය සුදුසුකම් - එළකිරි එකේ ජෙෂ්ටයෙකු වීම,දවසට පැය 6 ක් වත් එළකිරි එකේ ගැවසීම,සංගීතයට ඇලුම් කරන්නෙක් වීම.
- අවශ්‍ය පුද්ගලයන් ගණන - 2
- ඒ සදහා ඉල්ලුම් කරනා ආකාරය - ඕනෑම කෙනෙකුට වෙනත් කෙනෙකු හෝ තමන්ගේ නම ත්‍රෙඩ් එකේ පල කල හැකිය .(නමුත් ඔබට තරග වැදීමට නොහැකිය.)
- සුදුස්සා තෝරා ගන්නා අයුරු - තෝරාගන්නා දහදෙනෙකු ජනමත විචාරණයකට යටත් කර එයින් වැඩිම මනාප ගන්නා දෙදෙනා මා සමග විනිසුරු මඩුල්ලට එකතු වෙයි.
ගායනයන් ඉදිරිපත් කිරීමේදී සැලකිය යුතු කරුණු
- මෙහිදී ඔබ ඉදිරිපත් කරන ගායනය ඔබගේම විය යුතුය
- මෙහිදී ඔබ ගායනා කරන ගීතය පරිඝණක මෘදුකාංග භාවිතයෙන් සංස්කරණය කර ඉදිරිපත් කල නොකල යුතුය
මෙම කොන්දේසි කඩකිරීමක් පිළිබධ සංවිධායකයින්ට වාර්තා වුව හොත් එම තරගකරු පිළිබධ තීරණයක් ගැනීමට අප පසුබට නොවනු ඇත.(පරීක්ෂණයකින් පසුව)ඔබගේ හඩ පටය Mediafire අඩවියට Upload කර එහි Link එක අදාල ත්‍රෙඩ් එකෙහි Post කරන්න.ඒ ඒ අදියර ක්‍රියාත්මක වන අකරය ඒ අදියරට අදාලව පළකරන ත්‍රෙඩ් එක තුලින් පැහැදිලි කිරීමක් කරනු ලැබේ.සියලුම තරගකරුවන් අවසන් ජනතා මනාපය හා විනිසුරු මඩුල්ලේ තීරණයන්ට අවනත විය සිදුවිය යුතුය.ගියවර තරගයේ පළමු ස්ථාන තුන ලද පුද්ගලයන්ට හැර අනෙකුත් තරගකරුවන්ටද මෙවර තරගයට පිවිසීමට හැකියාව ඇත.
මෙම කරුණු සම්බන්දයෙන් ඔබ දක්වන අදහස් මෙහි යොමු කරන්නේ නම් අපහට මෙම ක්‍රියාවලිය කරගෙන යෑමට පහසුවනු ඇත.විනිසුරු මඩුල්ලට එක්වීමට කැමැත්තක් දක්වන පුද්ගලයන්ගේ නම්ද මෙහි යොමුකරලන්න
______________________________________________________

එලකිරි සුපර් ස්ටාර් සංකල්පය මත මලින්දගේ ලිපියෙන් යම් යම් උපුටාගැනීම් කර තිබේ
Elakiri Super Star Season 2 Soon On Elakiri.com
Elakiri Super Star Season 2 Soon On Elakiri.com
First Inform Thread
____________________________
Concept By-Malindajr
GFX - Load King[SAFE HOUSE]
Present By - Mal Baba
____________________________
************************************
But do not going off topics, fight and insult members in this thread.
Consider if any one found doing about rule it will result in a close this thread
Administrator

Last edited:
ekai awula 
Ela babo ohoma yamu!!!!!!!