මැතිව්ස්_නායකත්වයට සුදුසුයි

James-Bond

Member
Dec 21, 2010
2,705
308
0
මැතිව්ස්_නායකත්වයට සුදුසුයි

‘නායකත්වයට මැතිව්ස් සුදුසුයි’ - ටෙ‍්‍රවල් බේලීස්, මුරලිදරන්

Friday, 08 April 2011 08:43 lanka C news

කුමාර සංගක්කාරගේ ඉල්ලා අස්වීමත් සමඟ පුරප්පාඩු වී පවතින ශ්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ නායකත්වය සදහා ඇන්ජලෝ මැතිව්ස් වඩා සුදුසු බව හිටපු ජාතික ක්‍රිකට් පුහුණුකරු ට්‍රෙවල් බේලිස් මහතා පවසයි
. එසේම මෙරට ක්‍රිකට් පරිපාලනයේ සහ කළමනාකාරිත්වයේ දියුණුවක් ඇතිකළ යුතු බවද බේලිස් මහතා සදහන් කර සිටියි.


පසුගිය මාස 18 තුළ ශ්‍රී ලංකා කණ්ඩායම ඉතා හොදින් දක්ෂතා පෙන්නුම් කළ බවද ඔහු අවධාරණය කරයි. කෙසේ නමුත් ඔස්ට්‍රේලියාව මෙන්ම ශ්‍රී ලංකාවේද පරිපාලනය සහ කළමනාකාරිත්වයේ දියුණුවක් ඇති කළ යුතු බව ඔහු පෙන්වා දෙයි. එමගින් ශ්‍රී ලංකා කණ්ඩායමට මනා පිටුබලයක් ලබාදිය හැකි බව ඔහු පවසයි. ඔස්ට්‍රේලියා‍නු ජාතික ට්‍රෙවල් බේලිස් මහතා පසුගියදා මෙරට ජාතික ක්‍රිකට් පුහුණුකරු තනතුරින් ඉල්ලා අස්විය.
මේ අතර අයි.පී.එල්. තරඟාවලිය සඳහා ඉන්දියාවට ගොස් සිටින ශ‍්‍රී ලංකා දඟ පන්දු යවන ක‍්‍රීඩක මුත්තයියා මුරලිදරන්ද ඉන්දීය මාධ්‍ය වෙත අදහස් දක්වමින් තරුණ ක්‍රීඩකයින් අතරින් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය සදහා ඇන්ජලෝ මැතිව්ස් ඉදිරියෙන් පසුවන බවත් නායකත්වයෙන් ඉවත්වීමට තරම් කුමාර සංගක්කාර ත්‍යාගශීලි පුද්ගලයකු වු බවත් සඳහන් කොට තිබේ.




lankacnews
 

chintha4u

Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    මමනම් හිතන්නේ දිල්ෂාන්ට අවුරුදු 2ක් විතර නායකයා වෙන්න දීලා..
    ඊට පස්සේ මැතිව්ස්ට දුන්නනම් හරි....
     

    chintha4u

    Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    :yes: mathews ta thama Experience madi

    a kathaave eththak thiyenava


    දිල්ෂාන්ට කැප්ටන්සි දුන්නට පව් නෑ.. ඌ 20යි 20 ලෝක කුසලානේ අනුශූරතාව දිනපු පාරත් කණ්ඩායමට ලොකු සේවයක් කලා.. මේ පාර ලෝක කුසලානෙදිත් එහෙමයි.. අනිත් කෙනා තමා මාලිංග. එයත් මාර සේවයක් කරලා තියනවා.. ඕනෙනම් එයාට උප නායක කම දෙන්න පුළුවන්...

    ඒ අතර කාලෙදි මැතිව්ස්ට හැදිලා එන්න පුළුවන්.. මැතිව්ස්ට තව ගොඩක් වැඩ කර ගන්න තියෙනවා.. විශේෂයෙන්ම ශාරීරික යෝග්‍යතාව සම්බන්ධයෙන්.. නායකයෙක් උනහම එයා එක දිගට සෙල්ලම් කරන්න ඕනෙනේ...
     

    djtek

    Well-known member
  • Sep 28, 2010
    1,828
    359
    83
    මමනම් හිතන්නේ දිල්ෂාන්ට අවුරුදු 2ක් විතර නායකයා වෙන්න දීලා..
    ඊට පස්සේ මැතිව්ස්ට දුන්නනම් හරි....
    ow machan mathews ta vice captaincya dunnanam hari:yes: