කවි උදව්

Green Life

Member
Apr 8, 2011
27
2
0
West,94,Lk
මට පොඩි උදව්වක් ඔනී.
ඔයලා දාන්නවා නේද අර කවියක් තියෙන්නේ,

"කණ්ඩලේ දෙන්නා දෙපලේ දක්කනවා....."

එකෙ අන්තිම පදේ තියෙන්නේ මට මතක විදියට "කන්නේ කරවලයි කල පවට..." වගේ කියලා.අන්න ඒකේ මෑද පේලී ටික දන්නවාද? අපෙ පුන්චිගේ දුවට එකෙන් කරත්ත කවියක් ලියන් එන්න කියල එකයි.......

ආ තව එකක්, අර තව කවියක්(or song) තියෙන්නේ,
"වරෙල්ලා වරෙල්ලා සින්හල අවුරුද්ද ඈවිල්ලා..."
"ඈවිල්ලා ඈවිල්ලා වෑල්ලේ පදිමු රන් ඔන්චිල්ලා....."
කියලා.අන්න ඒක ඔන්චිලි කවියක් නේද? දන්න කෙනෙක් කියනවද බලන්න....:D:D
 
malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    තණ්ඩලේ දෙන්නා දෙපොලේ... දක්කනවා...
    කටුකැලේ... ගාලේ නොලිහා වද දෙනවා...
    හපුතලේ කන්ද දැකලා බඩ දනවා...
    පව් කල ගොනෝ... ඇදපං හපුතල් යනවා...

    ඇවිල්ල ඇවිල්ලා... සිංහල අවුරුද්ද ඇවිල්ල කියන්නේ ඔංචිලි කවියක් නෙමෙයි.. අවුරුදු සිංදුවක්...
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    මට පොඩි උදව්වක් ඔනී.

    ආ තව එකක්, අර තව කවියක්(or song) තියෙන්නේ,
    "වරෙල්ලා වරෙල්ලා සින්හල අවුරුද්ද ඈවිල්ලා..."
    "ඈවිල්ලා ඈවිල්ලා වෑල්ලේ පදිමු රන් ඔන්චිල්ලා....."
    කියලා.අන්න ඒක ඔන්චිලි කවියක් නේද? දන්න කෙනෙක් කියනවද බලන්න....:D:D

    mohidin beg e sinduwak
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    තණ්ඩලේ දෙන්නා දෙපොලේ... දක්කනවා...
    කටුකැලේ... ගාලේ නොලිහා වද දෙනවා...
    හපුතලේ කන්ද දැකලා බඩ දනවා...
    පව් කල ගොනෝ... ඇදපං හපුතල් යනවා...

    ඇවිල්ල ඇවිල්ලා... සිංහල අවුරුද්ද ඇවිල්ල කියන්නේ ඔංචිලි කවියක් නෙමෙයි.. අවුරුදු සිංදුවක්...

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    Green Life

    Member
    Apr 8, 2011
    27
    2
    0
    West,94,Lk
    තණ්ඩලේ දෙන්නා දෙපොලේ... දක්කනවා...
    කටුකැලේ... ගාලේ නොලිහා වද දෙනවා...
    හපුතලේ කන්ද දැකලා බඩ දනවා...
    පව් කල ගොනෝ... ඇදපං හපුතල් යනවා...

    ඇවිල්ල ඇවිල්ලා... සිංහල අවුරුද්ද ඇවිල්ල කියන්නේ ඔංචිලි කවියක් නෙමෙයි.. අවුරුදු සිංදුවක්...

    බොහොම ස්තූතියි dude:yes::yes::yes::yes: