NewZealand country gena oba monawadha hithanne....?

ElaTarzen

Active member
  • Sep 9, 2010
    459
    42
    28
    Hot N Cool
    New Zealand country gena oba monawadha hithanne..? Living, earning, studies, working and etc...
    Mama mage Bsc karanda Newzealand yanda inne.. Danne kauru hari innava nam podi help ekak dhenda..!
    :yes:
     
    Green Life

    Member
    Apr 8, 2011
    27
    2
    0
    West,94,Lk
    New Zealand country gena oba monawadha hithanne..? Living, earning, studies, working and etc...
    Mama mage Bsc karanda Newzealand yanda inne.. Danne kauru hari innava nam podi help ekak dhenda..!
    :yes:

    අපෙ නෑදෑයෝ කට්ටියක් ඉන්නවා.
    එච්චර ලොකු රස්සා නෙවෙයි කරන්නේ.එවුනාට හොද වාහනයක්,ගෙයක් එහෙම අරන් ඉන්නවා.
    ඒ කියන්නේ යාලු,අපි හිතමුකෝ හස්බන්ඩ් & වයිෆ් ඉන්නවා කියලා.ඒ දෙන්නාගෙන් එක්කෙනෙක් රස්සාවක් කලත් ඈති. හොදට ජීවත් වෙන්න පුලුවන්.හෑබයි ඉතිරි කරන්න නම් අමාරියි.
    හෑබයි දෙන්නාම රස්සා කරනවානම් හොදටම ඉන්න පුලුවන්.
     
    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,435
    113
    rata loku wunata lankaawa tharan wath minissu na :D
    :yes::yes::yes:

    ඔව් මාත් අහලා තියෙනවා...
    රටේ ජනගහනය වගේ දෙගුණයක් හරක් ඉන්නවලු..

    ජිවත් වෙන්න නියම රටක්..අපිට news වලින් ඇහෙන්නෙත් sports ගැන විතරනේ...

    දේශපාලන case, වලි case මුකුත් නෑ..එලම රටක්..
     
    ElaTarzen

    Active member
  • Sep 9, 2010
    459
    42
    28
    Hot N Cool
    අපෙ නෑදෑයෝ කට්ටියක් ඉන්නවා.
    එච්චර ලොකු රස්සා නෙවෙයි කරන්නේ.එවුනාට හොද වාහනයක්,ගෙයක් එහෙම අරන් ඉන්නවා.
    ඒ කියන්නේ යාලු,අපි හිතමුකෝ හස්බන්ඩ් & වයිෆ් ඉන්නවා කියලා.ඒ දෙන්නාගෙන් එක්කෙනෙක් රස්සාවක් කලත් ඈති. හොදට ජීවත් වෙන්න පුලුවන්.හෑබයි ඉතිරි කරන්න නම් අමාරියි.
    හෑබයි දෙන්නාම රස්සා කරනවානම් හොදටම ඉන්න පුලුවන්.
    ae kiyanne living hoday, hebeay ithirikaranda amaruy... ehemada..?
     
    ElaTarzen

    Active member
  • Sep 9, 2010
    459
    42
    28
    Hot N Cool
    :yes::yes::yes:

    ඔව් මාත් අහලා තියෙනවා...
    රටේ ජනගහනය වගේ දෙගුණයක් හරක් ඉන්නවලු..

    ජිවත් වෙන්න නියම රටක්..අපිට news වලින් ඇහෙන්නෙත් sports ගැන විතරනේ...

    දේශපාලන case, වලි case මුකුත් නෑ..එලම රටක්..
    ow ow.... ekanam sahathika aeththa...!
     
    smallone

    Member
    Jan 6, 2007
    101
    8
    0
    new zealand studeies wala ta hungak hondai machan... course fees unath anith ratawal walata wada adui... ehe tikak palu gathiya thamai aulata tiyenne... kohoma unath tika kalayak hitiyama huru wei machan.. mamath higher studies walata yanna inne ehe tamai..
     
    ElaTarzen

    Active member
  • Sep 9, 2010
    459
    42
    28
    Hot N Cool
    Study karanagaman part time job ekak karandath ouney..! part time jobs hoyaganna amaruy'da dannea ne..? studies valata passe full time job karoth keeyak hari ithuru karaganda amaru veyda....?
     
    anuradha2009

    Member
    Dec 21, 2008
    1,331
    112
    0
    උඩින් නමි හොදයි බලපුවාම:yes::yes:
    ඒත් අවල තියෙන්නෙ යට:confused::confused:
    එක්කො කොයි වෙලාවෙ හරි හෙල්ලෙනව
    නැත්තන් පුපුරනව
    ඇයි වටෙිටම තියෙන්නෙ ගිනිකදුනෙ:lol::lol::lol::lol:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    :yes::yes::yes:

    ඔව් මාත් අහලා තියෙනවා...
    රටේ ජනගහනය වගේ දෙගුණයක් හරක් ඉන්නවලු..

    ජිවත් වෙන්න නියම රටක්..අපිට news වලින් ඇහෙන්නෙත් sports ගැන විතරනේ...

    දේශපාලන case, වලි case මුකුත් නෑ..එලම රටක්..

    ABSOLUTELY CORRECT :yes::yes:
     
    ElaTarzen

    Active member
  • Sep 9, 2010
    459
    42
    28
    Hot N Cool
    new zealand studeies wala ta hungak hondai machan... course fees unath anith ratawal walata wada adui... ehe tikak palu gathiya thamai aulata tiyenne... kohoma unath tika kalayak hitiyama huru wei machan.. mamath higher studies walata yanna inne ehe tamai..

    ow machan... UK unath dheng issara vagey nemey'ne! Heabey NZ job oppertunities n salary kohomada danne ne ?
     
    Last edited: