මම මේ කල්පනා කලේ මොනවද කියන්නෙ කියල..මෙන්න මගෙන් අවුරුදු තෑග්ගක්.....දැන්මම දෙන්නේ එන 9 වෙනිදායින් පස්සේ මට මේ පැත්තේ එන්න පුළුවන් වෙයිද දන්නේ නැති නිසයි...!!
හදවත ප්‍රකම්පනය කරන බිදුණු පෙමක අවසාන නිමේෂය.....
හිමිදිරියේ හිරු එළියට - මං යනවා එහා ගමට
නුඹ නැති දා කෙළෙස ද මා ගමේ හිදින්නේ.........
මා දැඩි ලෙස ප්‍රකම්පනය කළ ගීතයක් මේ. ඇසෙනවා අඩු මේ ගීතයේ අපට ජාලයෙන් ලබා ගන්න හැකිවෙලා තියෙන්නේ අඩු තත්ත්වයක හඩ ගොණුවක්. ඉතින් මගේ හිතවත් රෝගියෙකු වන සංගීත නිර්මාපක සරත් ද අල්විස් මහතාණන් තමා මෙහි මුල් පිටපත මා වෙත සපයා දුන්නේ. උපාලි ධනවලවිතාන, දයාරත්න රණතුංග සහ සරත් ද අල්විස් කියන මේ සුසංයෝගයට පින් දෙමින් භාගත කර ගන්න.
හිමිදිරියේ හිරු එළියට - මං යනවා එහා ගමට
මොනවා හරි කියලා පලයල්ලා, නිකම්ම බා ගන්නෙ නැතුව.....


මේ රටේ අලුතින් ඉපදෙන එවුන් දත් 32 වෙනුවට 64 ඇතුව ඉපදී ඒ දත් ඉක්මනින්ම නරක් වේවා.......


හදවත ප්‍රකම්පනය කරන බිදුණු පෙමක අවසාන නිමේෂය.....



පුළුවන්නම් මේ සිOදුව ගැන විස්තර ටිකක් හොයලා දෙන්න..

