Forex $5 Account Free - Only for 5 people

skybirb

Well-known member
  • Apr 26, 2008
    2,853
    37
    48
    ලංකාවෙ ෆොරෙක්ස් ගණුදෙණු කිරීම(Retail forex trading) හා සම්බන්ද නීතිමය පසුබිම ගැන දන්නවද :confused:
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,169
    1
    6,235
    113
    Sri Lanka
    ලංකාවෙ ෆොරෙක්ස් ගණුදෙණු කිරීම(Retail forex trading) හා සම්බන්ද නීතිමය පසුබිම ගැන දන්නවද :confused:

    mama danna tharamin online forex trading walata adala kisima nithiyak na macho. UK wala nam anti money laundaring policy thiyenawa.
     
    skybirb

    Well-known member
  • Apr 26, 2008
    2,853
    37
    48
    mama danna tharamin online forex trading walata adala kisima nithiyak na macho. UK wala nam anti money laundaring policy thiyenawa.

    ඒක තමා බන් සීන් එක ... හරියටම නීතියක් නැහැ තමා.. ඒත් විදේශ විනුමය පාලන පනත කියවපන්කො පොඩ්ඩක්... මහබැංකුවෙ වෙබ් සියිට් එකේ තියෙනව.:yes:

    අනේ මන්ද ඒකෙ මාර ඒව බන් තියෙන්නෙ. සමහර ඒව තේරුම් ගන්නත් බැරි විදියට තියෙන්නෙ...
    හැබැයි ඔය පනතනම් ගොඩක් පරන එකක් 1986 සංශෝදන එහෙම තියෙනවද දන්නැ..:confused:

    කෝකතත් මේක ගැන පොඩ්ඩක් හොයල බලන එක හොදයි.... නත්තම් හොයාගෙන එයි සුදු වැන් එහෙම :growl::growl: