..::ජනප්‍රිය පුද්ගලයෙකු වන්න::..

BLACK MONEY

Member
Jul 28, 2010
8,832
423
0
36
වැලිකඩ
මචන් කේ කේ සමන් කුමාර(සර්පයා) ගේ පොත් තියෙනවද... හොයාගන්න මාර අමාරුයි නේ..
 
rajith84

Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    පොත් වල සොෆ්ට් කොපිස් ටිකක් උස්සලා අප්ලෝඩ් කරහන්කො එලකිරි ඇවුන් වෙනුවෙන්.:cool::cool::cool:

    උඹල ගහන කාදර්ගේ පොත් ටික දාපන් :P උඹලගෙ පොත් වලින් වැඩියෙම විකිණෙන්නේ ඒකනේ ;)
     
    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    මචන් කේ කේ සමන් කුමාර(සර්පයා) ගේ පොත් තියෙනවද... හොයාගන්න මාර අමාරුයි නේ..

    :shocked::shocked::shocked::shocked:
    කවුදබන් සර්පයා ප යන්න තියෙන එකෙක්ද ?? :rolleyes:
     
    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    :shocked::shocked::shocked::shocked:
    කවුදබන් සර්පයා ප යන්න තියෙන එකෙක්ද ?? :rolleyes:
    2943928246_575b27bcd4.jpg

    ඒ ඉන්නේ බුලට් එක......

    kksk40.png

    :D:D
     
    kasunmax01

    Well-known member
  • Jan 4, 2010
    3,591
    251
    83
    ..DUBAI..
    උඹල ගහන කාදර්ගේ පොත් ටික දාපන් :P උඹලගෙ පොත් වලින් වැඩියෙම විකිණෙන්නේ ඒකනේ ;)

    හා හා...
    අනිවාර්යෙන්....
    උම්බ කොහොමද දන්නේ..?

    එල එල...
     
    kasunmax01

    Well-known member
  • Jan 4, 2010
    3,591
    251
    83
    ..DUBAI..
    මචන් කේ කේ සමන් කුමාර(සර්පයා) ගේ පොත් තියෙනවද... හොයාගන්න මාර අමාරුයි නේ..

    මචන් මෙයාගේ මොනවට සම්බන්ද පොත් ද තියෙන්නේ..?
    මම හෙට බලලා කියන්නම්...
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මචන් උබ ගාව තියනවද???
    අනුර වන්නිආරච්චිගෙ අලුත් පොත් එහෙම???

    තව මචන් අනුර හොරේශන් ගෙ පොත් එහෙම
    (ගිනිඅවි සහ ගිනිකෙලි වගේ)))
     
    kasunmax01

    Well-known member
  • Jan 4, 2010
    3,591
    251
    83
    ..DUBAI..
    මචන් උබ ගාව තියනවද???
    අනුර වන්නිආරච්චිගෙ අලුත් පොත් එහෙම???

    තව මචන් අනුර හොරේශන් ගෙ පොත් එහෙම
    (ගිනිඅවි සහ ගිනිකෙලි වගේ)))

    machan mama balala heta kiyannam machan...
     
    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    හා හා...
    අනිවාර්යෙන්....
    උම්බ කොහොමද දන්නේ..?

    එල එල...

    අපි උඹලගෙ පොත් වලින් විකුණන්නේ ඕක විතරයිනෙ ;):rolleyes:
     
    kasunmax01

    Well-known member
  • Jan 4, 2010
    3,591
    251
    83
    ..DUBAI..
    මචො පොත ගත්තා. රු180 වුනේ.සුදත් ගොඩක් උදව් කලා.
    thanks බ්‍රදර්

    :D

    එල මචන්...
    ඔය පොත හොදට study කරන්න...ගොඩාක් වෑදගත් දේවල් තියෙනවා..මුල ඉදලා හොදට කියවන්න..පාඩම් කරන්න...ඊට පස්සේ පොත නොබලා මතක තියෙන හෑටියට කියන්න..කියන්න කලින් හොදට පාඩම් කරන්න...

    මම ඔක ටිකයි කියෙව්වේ..එ ටිකේන් තමා මම අනිත් අයට කිව්වේ...කිරි ගහට ඈන්නා වගේ...පට්ට...

    හොදට study කරන්න...

    :yes::yes:
    ;):cool:
     
    krish69

    Well-known member
  • Jul 2, 2007
    1,810
    100
    63
    එල මචන්...
    ඔය පොත හොදට study කරන්න...ගොඩාක් වෑදගත් දේවල් තියෙනවා..මුල ඉදලා හොදට කියවන්න..පාඩම් කරන්න...ඊට පස්සේ පොත නොබලා මතක තියෙන හෑටියට කියන්න..කියන්න කලින් හොදට පාඩම් කරන්න...

    මම ඔක ටිකයි කියෙව්වේ..එ ටිකේන් තමා මම අනිත් අයට කිව්වේ...කිරි ගහට ඈන්නා වගේ...පට්ට...

    හොදට study කරන්න...

    :yes::yes:
    ;):cool:

    ok brother,il try as u said..
    thanks again
    :D:yes: