ලෑල්ල දාන්න තමා දැනගන්න ඕනෙ බං........ හතර අතට බැට් එක වනන්න නෙවේ....... ලෑල්ල දැම්මා කියන්නෙ ලේසියකට විකට් එක කඩන්න බෑ කියන එකනෙ....... එතකොට ඉතින් අන්තිම ඕවර් ටිකේ වනන්න පුළුවන් එළටම............ හරියට ලෑල්ල දාන එකාට වනන එක මහ දෙයක් නෙවේ.......
දැනට අපේ ටීම් එකේ ඉන්න අයගෙන් ලෑල්ල දාන්න දන්නෙ මුල ඉන්න කීප දෙනා විතරනේ........ අන්තිම අය දන්නේ වනන්න විතරනේ....... ඒකයි මුල විකට් තුන හතර ගිහාම අපිට කියවෙන්නෙ 'මැච් එක ඉවරයි' කියලා......
මම හිතන්නේ ටීම් එකේ ඉන්න 7 දෙනෙක්වත් නියම විදිහට ලෑල්ල දාන්න පුරුදු කරවන්න ඕනේ......
අපි ඉතින් ඔය ලෑල්ල දානවා කියන්නේ ඉතින් තාක්ෂණයට අනුව සෙල්ලම් කරනවා කියන එකටනේ............
ලැල්ලදානවා කියන්නෙ ලෙසියකට අවුට් කරන්න බැහැ නෙමෙ බන්.තව දෙයක් බොල ටික කාලා ලකුනු ගහලා වැඩකුත් නැහැ. ලැල්ල දාලා අන්තිම ඔව්ර් වල වනනවා කියන සංකල්පය දැන් යල් පැනලා.මතකනෙ ලංකා ඉන්දියා මැච් එකෙ උනදෙ.මුල් ඔවර 10 ට අපි ගත්තෙ ලකුනු 31.සංගා නිවැරදිව කිව්වා පිච් එකෙ හැටියට අපි ලකුනු 350 ගහන්න තිබුනා කියලා.ඉන්දියාව නියමට මුල් ඔවරෙ ඉදලා ප්ලෙ කරා.දැන් මැච් දිනන්නෙ 4/6 ගහන්න පුලුවන් අය හිටියොත් තමා.නැතුව ලැලිදාලා ලකුනු 20/30 ගහලා බොල ටිකත් ඉවර කරලා අවුට් වෙලා යන අයගෙන් නෙමෙ. ඔයා කියපු දෙන්නම මාවන් සහ හෂාන් දෙන්නම Aggressive ප්ලෙ කරලා තරග දිනලා දිපු අය නෙම.ඔවුන් නිසා දිනපු තරග ඔනෙ නම් දෙක තුනක් ඇති.ජයසුරිය වගෙ කෙනෙක් පිත්ත අල්ලන්නෙ තාක්ෂනිකව පිත්ත අල්ලන නිවැරදිව ක්‍රමයට නෙමෙ.නමුත් බොල නාස්ති නොකර ලකුනු ගහනවා.කලු සනා සුසංයොගය නිසා අපි මැච් ගොඩාක් දින්නා.(දැන් ජයසුරියගෙ කාලෙ ඉවරයි.එයා සමුගන්න ඔනෙ) වරක් එවකට බටහිර ඉන්දිය කණ්ඩායමෙ පිතිකරුවන්ගෙ තාක්ෂනය ගැන ප්‍රශ්ණ කරහාම ලොකෙ බිහිවුනු විශිෂ්ට නායකයෙකු වන ක්ලව් ලෝයිඩ් කිව්වෙ මට කමක් නැහැ එ ගොල්ලො පිත්තෙ අනිත් පැත්තෙන් හරි ගහලා ලකුනු ගන්නවානම්.අපිට ඔනෙ තරග දිනන්න මිසක් ගහන විදිය නෙම් කියලා. අරවින්ද නම් මෙකට ගැලපෙන කෙනෙක්.එ වගෙ කෙනෙක් ට දුන්නොත් හොදයි.එහෙම නැත්නම් තරග දිනිමට හැකි කණ්ඩායමක් බිහිකර ගැනිමට අපිට ඔනෙ නම් ලොකයෙ හොදම ක්‍රිකට් පුහුනු කරුවන් බිහිකරන australia හො s.africa වල දක්ශ පුහුනුකරුවෙකුගෙ සෙවය ලබා ගතයුතුයි.;.