ID එක මාරු කරන්නේ කොහොමද?

crkwnm

Active member
  • May 22, 2009
    660
    32
    28
    ගෙදර.
    ID එක මාරු කරන්නේ කොහොමද?

    දැනට මට තියෙන ID එක මට මාර වදයක් මට කිසිම සම්බන්ධතාවක් නෑ.......................
    මේ ID (User name) එක නැතිව වෙන එකකට මාරු වෙන හැටි කවුරැ හරි දන්නවනම් කියන්න.........................

    ලොකූ උදව්වක්..................................
    :(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    එහෙම කරන්න බෑ මම හිතන්නේ
    අලුත් එකවුන්ට් එකක් හදන්න
     

    ad.hasareli

    Well-known member
  • Mar 27, 2010
    5,264
    580
    113
    දකුනේ කොල්ලෙක්

    crkwnm

    Active member
  • May 22, 2009
    660
    32
    28
    ගෙදර.
    kisima sambandathawak na kiyanne mokakda??

    මචං මේ ID එක මම එලකිරි එකෙන් සිංදුවක් බා ගන්න ඕන හින්ද හදපු එකක්.... එතකොට මම එලකිරි එක ගැන දන්නෙ සිංදු බාන්න පුලුවන් තැනක් කියල විතරයි..........
    ඔහේ ඔලුවට ආපු අකුරු ටිකක් ගහල හදල තියෙන්නෙ...
    :(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(