මචා උබට බුද්ධ දේශනාව ගැන පැහදිලි අවබෝදයක් නෑ වගේ කියලයි මටනම් පෙනෙන්නේ. මෙහෙමයි බුද්ධ දර්ශනය ඒහිපස්සිකයි ඒ කියන්නේ ඇවිත් බලන්න හොඳ නම් අනුගමනය කරන්න කියලා. ඒනිසා ඔබතුමා අන්ධ භක්තිය හා විශ්වාසය පටලවාගන්න එපා. කර්මය කියන්නේ අපේ සිතුවිලි මුල්කරගේන සිදුවෙන ක්‍රියාවලට. ඒක කුසල් කර්ම හො අකුසල් කර්ම වෙන්න පුලුවන්. නිවන් අවබෝද වු කෙනාට කුසල් හෝ අකුසල් කර්ම රැස්වෙන්නේ නැහැ . මොකද එයා අටලෝ දහමින් කම්පා වෙන්නේ නැතිනිසා. ඒක හරියට දැල්වෙන පහනක් වගේ . තෙල් කියන්නේ කර්මයනම් තෙල් පහන් තිරයට එන එක නතර උනාම ඒක නිවිල යනවා වගේ තමයි. කර්ම ඵලය ගැන විශ්වාසයක් නැත්නම් ටිකක් හිතලා බලන්න සමහර මිනිස්සු අනිත් අයට වඩා ලස්සන ඇයි බුද්දිමත් ඇයි ධනවත් ඇයි පන්තියක ලමයෙක් තියරි හරි ලේසියෙන් වටහා ගනිත්දි තව ලමයෙක් ඒ ප්‍රතිපලයම ලබාගන්න ගොඩක් මහන්සි වෙන්න ඔනේ ඇයි කියලා හිතලා බලන්න . තවදෙයක් සියල්ල සිදුවන්නේ කර්මයෙන් පමනක් නොවෙන බව්ත් බුදු හාමුදුරුවො කියලා තියෙනවා. ඔය මීට කලි වැරදිලාවත් ටී.වී එකක මෝහනයකරලා අතීතය ගැන අහන එක හරි සමහර පොඩි අය පෙර භවය ගැන කියන දේවල් දැකලා නෑ වගේ . බුදු දහම යනු මිනිසාගේ ආද්යාත්මය උදෙසා කරන දේශනාවක් මිසක් ඒක ය ටැබ්ලට් එකක්කින් ගන්න පුලුවන් දෙයක්වත් සමීකරනයකට කැටිකරන්න පුලුවන් දෙය්ක් වත් නෙමෙයි. විද්‍යාවේ දියුනුව සමග සිද්වුනේ බුදුදහම තවත් ස්තිරවුන එක විතරයි. මම බුදු දහමේ කෙල පැමිනියෙකු හෝ මාර්ග ඵල අවබෝද කරගත් අයෙකු නොවේ.. ඒනිසා මගේ වැරදි ඇත්නම් මම නිවැරදි කරන මේන් ඉල්ලා සිටිමි. බුදුසරනයි...මෙන්න අයින්ස්ටයින් මහතා බුදුදහම ගැන කියපු දේ...
Buddhism has the characteristics of what would be expected in a cosmic religion for the future: It transcends a personal God, avoids dogmas and theology; it covers both the natural and the spiritual, and it is based on a religious sense aspiring from the experience of all things, natural and spiritual, as a meaningful unity.and:
The religion of the future will be a cosmic religion. It should transcend personal God and avoid dogma and theology. Covering both the natural and the spiritual, it should be based on a religious sense arising from the experience of all things natural and spiritual as a meaningful unity. Buddhism answers this description. If there is any religion that could cope with modern scientific needs it would be Buddhism.

මම ලියපු දේ ආයෙත් හරියට කියවන්න. මම කාටවත් අපහාස කලේවත් පහත් කරල කතා කලේවත් නෑ.
කවදාවත් මිනිස්සු එක වගේ වෙන්නෙ නෑ. ඒක නිසයි අපි දෙන්නත් මේ වාද කරන්නෙ. ඒකෙන් කියවෙන්නෙ නැ කාටවත් පහත් විදියට සලකන්න, අපහාස කරන්න කියල.
මම සිංහල බෞද්ධයෙක්. මට ඉන්නවා හොද දෙමළ, මුස්ලිම්, ක්‍රිස්තියානි යාලුවො. හැමදාම අපි හවසට හමු වෙනවා. කවදාවත් අපි ආගම් ගැන වාද කරල නෑ. අපේ අයගෙ විශේෂ අවස්තා වලට අපි රෑ දවල් නොබලා වැඩ කරනවා. අපි අතරෙ කිසිම බෙදයක් නෑ. මට හිතෙන විදියට නම් ඔයාට මේ වගේ යාලුවෝ නෑ. ඔයාගෙ සමජ ආස්‍රය මදි කියලයි මට හිතෙන්නෙ.
හිතන විදිය අනුවයි හැම දෙයක්ම තීරනය වෙන්නෙ. ඔයා ආගමක් අදහන්නෙ නැත්තෙත් ඔයාට ඒක හොදයි කියල හිතන නිසා.
හිත තමයි හැම දේකටම මුල.
බුදු සරණයි !
මම කිව්වෙ කරන අයටය්. මම කිව්වෙ අන්තවාදියො ගැන මිසක් ඔබතුමා ගැන නෙමෙය්. සමාජ ආශ්‍රය නැත්තෙ මම කියන අන්තවාදීන්ටය්. මට සින්හල දෙමල මුස්ලිම් නෙමෙය් වෙන රටවල යාලුවො පවා ඉන්නව. මම හැම ජාතියකටම එක වගේ සලකන්න මුලින් ඉගෙනගත්තෙ එහෙමය්ඔබතුමා බෞද්ධයෙක් කිව්වට ඔය ශෝක් එකට් තිත්ත කුනුහර්ප පාවිච්චි කරන්නෙ. ඔන්න ඕකම තමය් මටත් ඔප්පු කරන්න ඕන වෙලා තිබ්බෙ. මේක බුදු දහමට හෝ වෙනත් කිසිම ආගමකට ගැසූ මඩක් නෙමෙය්, මේක බුදු දහම බදා ගෙන ඉන්න දෙබිඩ්ඩො ගැන විවේචනයක් පමනය්. මම කිව්වෙ නෑනෙ විද්‍යාවෙන් ඔප්පු කරන්න කියල නේද. මම කිව්වෙ අනිත් ආගම් වගේම බුද්ධ ධර්මයේ පදනමත් විශ්වාසය පමනය් කියල. ඒක එහෙම නෙමෙය්ද, බෞද්ධයො කරන්නෙ බුද්ධ ධර්මය විශ්වාස කොට කටයුතු කිරීම නෙමෙය්ද.
මෙතන මම කියන එක නෙමෙය් වැදගත් වෙන්නෙ.ඔබතුමාගෙ සාස්තෘවරය කිව් දේ. බුදු හාමදුරුවො මුකුත් බදා ගන්න එපා, හැමෝටම මෛත්‍රි කරන්න කිව්වෙ කට කහනවට නෙමෙය් නේද? එහෙම කියල තියෙද්දි රටකුය් සන්ස්කෘතියකුය් ජාතියකුය් බදාගෙන අනිත් ජාතීන්ට බැන බැන උඩ පැනීම මටනම් මහා විහිලුවක් මෙතනදි වැරැද්ද ඔබතුමාල වගේ පිරිස් ආගම දකින්නෙ system එකක් විදියට. මේක හරි වටිනව , අපි මේක රකින්න ඕනෙ, මේකට සතුරු බලපෑම් එනව, වගේ විහිලු කතා. ඇත්තනම් ධර්මය තියෙන්නෙ පුද්ගලයාකෙ විමුක්තිය උදෙසා මිස බිත්තරයක් වගේ රැක රැක තියාගන්න නෙමෙය්. ඒකෙන් වෙන්නෙ ප්‍රශ්න ඇතිවීම විතරය්. වෙන ජාතියක් ඔය ඔබතුමා කියන විදියට බලපෑම් එල්ල කරන්න එනවනම් ඔබතුමත් අනිත් පැත්තට ගැහුවම වෙන්නෙ ඔබතුමත් ඒ තත්වෙටම පත්වෙන එක නේද. ඔන්න ඕකය් ආගම කියන්නෙ කුනු ගොඩක් කියල කියන්නෙ. එකා එකා කුලල් කාගන්නව අපේ එක රැක ගන්න ඕනෙ කියල

ඕවා දෙනු පරහට, තමා සම්මතයෙහි පිහිටා සිට
![]()
Palayan ker*yo yanna, tho kiyanne umba wage Jathiyatai,Agamatai mada ghana tho wage keri*ekuta wiruddawa katha karanna epa kiyalada? Mulinma thoge jathake check karaganin paka*a.![]()

Palayan ker*yo yanna, tho kiyanne umba wage Jathiyatai,Agamatai mada ghana tho wage keri*ekuta wiruddawa katha karanna epa kiyalada? Mulinma thoge jathake check karaganin paka*a.![]()

දැන් වෙලාව පාන්දර 1යි. දැන් නිදාගමු නේද. කාටත් හෙට සුබ දවසක් වෙන්න කියල ප්‍රාර්ථ්නා කරනවා !
තරහ හිතේ තියාගෙන නිදාගන්න එපා. ඒක සෞක්‍යයට හොද නෑ.
බුදු සරණයි !
සෞඛ්‍යය.
good night then.

kohomada bun eka gahanne? mama pavichchi karanne google translation extension 1. mata eka gahaganna bari una.
මිනිස්සු සියල්ල එකය්, හමේ පාට සහ මිනිස්සු හදා ගත් ජීවන ක්‍රම වලින් වෙනස් උනාට. එක ජාතියක් තවත් ජාතියකට වඩා උසස් වත් පහත් වත් වන්නේ නැහැ. හරි ජාතිය වන්නේ මනුස්ස ජාතියය්. ආගම් සියල්ල එකය් කියල මම කිව්වෙ නැහැ, මම කිව්වෙ හැම ආගමකම පදනම එකය්, ඒ තමය් විශ්වාසය එහෙමත් නැත්තන් faith. ඒ වගේම ඔය ආගම වල අරමුන කුමක් වුවත් වෙලා තියෙන්නෙ මිනිස්සුන්ව බෙදන එක. ඕනෑම කෙනෙක් තමන්ගෙ ජාතිය ආගම අනිත් අයගෙ ජාතිය ආගමට වඩා උසස් යැය් සිතන්නෙ නැහැ. පෞද්ගලිකව මම එහෙම හිතන්නෙත් නැහැ. ඔහොම හිතන්නෙ ජාතියය් ආගමය් ඔලුවට දාගත්ත පටු මතධාරියො විතරය්. හැමෝවම ඒ ගොඩට දාල කතා කරන්න එපා.
කව්රු හරි ආගමේ නමින් මිනි මරනවනම් ඒ මිනිස්සුන්ට අපහස කලාම මිනී මරන එක නවත්තය්ද? විය යුත්තේ විවේචනය සහ ඔවුන්ට වඩා නිවැරදි දේ කුමක්දැය් අවබෝධ කරගැනීමට උදව් කිරීමය්. කොහොමත් සින්හල බෞද්ධ අන්තවාදියො ඕව ගැන කතා කරන්නෙ මැරෙන මිනිස්සු ගැන අනුකම්පාවෙන් නෙමෙය්, අනිත් ආගම් වලට අපහස කොට ජාතිවාදී ආතල් එකක් ගන්න විතරය්.
ඒ වගේම බුදු දහම ප්‍රමෝට් කර ගැනීමේ චේතනාවෙන් විතරය්. එහෙම බලනකොට අනිත් ජාතික අන්තවාදීනුය් සින්හල බෞද්ධයොය් එක සමාන නොවෙන්නෙ කොහොමද. ඔක්කොටම ඕනෙ තමන්ගෙ අනුගාමිකයො වැඩි කරගන්න.
අනිත් එක විද්‍යාව ගැන මම කතා කලේ නැහැ. විද්‍යාව ආගමට වඩා උසස් නැහැ, ඒ වගේම පහත් නැහැ. ඔය දෙකම ඉගැන්වීම් දෙකක් පමනය්
Agamak adahanna nemei api hamadema Vishwasaya mul karagena karanne. Wishwasayak Nathiwa karanna puluwan wadak kiyapan??
Anith eka oba thuma methana Sinhala anthawadaya gana witharane kiyanne. Muslim anthawadaya gnath tikak kiyannako.
Agamak promote karana eke waraddak dakinne na. Yam hoda deyak thiyenawanam eka Thama agamikayantath anyagamikayantath Kiyadima prompte kirimak waraddak nemei. Habai eka balen denawanam eka karana widiya niwaradi nathnam eka hoda deyak nemei.
Oya kiyanawanam Vidyathmakawa Budu dahama oppu karala naha kiyala. oya hari 100% budu dahama oppu karala na. Eth ada thiyena vidyathmaka karunu ekka baluwahama vidyathmakawa Niwaradi wena ekama agama Budu dahama. Budu dahame thiyena sankalpa ada mano vidyawe hugak katha wenawa. Scientistla pili gannawa. Vidyawa kiyanne nitharama aluth wena deyak eka hinda Budu dahama thiyenne nuthana vidyawata boho ehain.
Oya kiyana Vidiyata Budu Dahama Vidyathmakawa oppu karala nathnam.Vidyathmakawa Oppu karala thiyena agamak kiyanna??