Elakiri Super Star Season 2 [J.B.]

Elakiri Super Star Season 2 [Winishya Mandalaya]

  • Vinsaraguitar

    Votes: 48 37.8%
  • Inshaffadhil

    Votes: 42 33.1%
  • Lokka Ayya

    Votes: 37 29.1%

  • Total voters
    127
  • Poll closed .

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    මේ දවස් වල එලකිරි එකේ කාගෙත් කථා බහට ලක් වන එලකිරි සුපර් ස්ටාර් තරගයේ පළමු එනම් විනීශ්ය මණ්ඩලය තෝරාගැනීමේ වටයේ ආරම්භය මෙලෙස අප සනිටුහාන් කරමි

    picture.php


    විනිශ්ය මණ්ඩලයට ඉල්ලුම් කිරීමට මා විසින් පළ කරන ලද සටහනට 3න් දෙනෙක් කැමැත්ත පළ කරමින් ඉල්ලීම් කර තිබේ.එම තිදෙනාගෙන් දෙදෙනෙකු තෝරා ගැනීම මෙහිදී අප ජනතා පරමාධිපත්‍යට පත් කරනවා



    Contester Members Name And Few Details

    Vinsaraguitar



    Join Date

    11-02-2010


    Total Posts
    313



    Inshaffadhil



    Join Date
    05-16-2009


    Total Posts

    5,270



    Lokka Ayya




    Join Date
    12-12-2009

    Total Posts

    2,385


    (Elakiri Super Star 2010 Second Place Winner)



    මේ කස්ටිය තමයි විනිශ්ය මණ්ඩලය සදහා ඉල්ලුම් කරල තියෙන්නේ ඉතින් දැන් ඔගොල්ලන්ට පුලුවන් ඔගොල්ලො කැමති අයට ඔබගේ වටිනා චන්දය ලබා දිලා එලකිරි සුපර් ස්ටාර් සීසන් 2 හි සුපිරි විනිශ්ය මණ්ඩලයට පත් කරන්න

    තිදෙනාමා සංගීත දැනුමෙන් සන්නද්ද තිදෙනෙක් එහෙනම් මේ ඔබේ වාරයයි

    __________________________________________________

    This Poll Will Close On 04-13-2011 At 10:20 AM

    මෙම ත්‍රෙඩ් එක මතෘකාවෙන් පිට ගෙන යාමන්දෙ සමාජිකයන්ට බැණවදිමින් හැසිරීමට උත්සහ නොකරන්න


    Elakiri Super Star Season 2 Soon On Elakiri.com
    Elakiri Super Star Season 2 [Rules And Conditions]
    ____________________________

    Concept By-Malindajr
    GFX - Load King[SAFE HOUSE]
    Present By - Mal Baba

    ____________________________


     
    Last edited: