machang's kage lanaga hari thiyanawada ada HIRU MEGA BLAST eke purple range badn eka mulinma wage gahapu sinduwa??? mata sinduwa nam mathaka naha "maha wishnu" kiyala anthimata kaalak thiyanawa...

Meaka loku help eakak.. Mata me song eaka original hq mp3 eaka denna..
SADA KAN VATILA - Victor Rathnayaka
Nil Ahasata Nila Koinda-Nil Ahasa Oba Tele.mp3
download karana ayagen kisi kenek , thank u kiyalawath kiyanne nathuwa aragena yana hindai mama private karala thibbe link eka![]()





මෙන්න අන්තිම අවුරුදු තෑග්ග....
දයාරත්න රණතුංග මහතා ගායනා කරන මංගල මධු සමය පතා........ මේක ගුවන් විදුලි පළමු පටිගත කිරීම.....
ලිව්වේ - උපාලි ධනවලවිතානයන්...
සංගීතවත් කලේ මා ගේ හිතවත් රෝගියෙකු වන සරත් ද අල්විස් මහතාණන්.....
තම ප්රයාව මධු සමයේ දිම තනිකර දා එන්නට සිදු වූ දෛවයේ කටුකත්වයත්, පේමයේ අලහාදයත් මොනවට කැටිකොට ගත්තක්........!!!
මංගල මධු සමය පතා
ප්‍රෙමයෙන් සහ විරහවෙන් හිත පුරවා ගන්න.......
සැමට යථාලාභසංතුෂ්ඨිමත් සුබ නව වසරක් ම වේවා....!!!!!!!!![]()
Thanks Bro.........




මෙන්න මගෙන් අවුරුදු තෑග්ගක්.....දැන්මම දෙන්නේ එන 9 වෙනිදායින් පස්සේ මට මේ පැත්තේ එන්න පුළුවන් වෙයිද දන්නේ නැති නිසයි...!!
හදවත ප්‍රකම්පනය කරන බිදුණු පෙමක අවසාන නිමේෂය.....
හිමිදිරියේ හිරු එළියට - මං යනවා එහා ගමට
නුඹ නැති දා කෙළෙස ද මා ගමේ හිදින්නේ.........
මා දැඩි ලෙස ප්‍රකම්පනය කළ ගීතයක් මේ. ඇසෙනවා අඩු මේ ගීතයේ අපට ජාලයෙන් ලබා ගන්න හැකිවෙලා තියෙන්නේ අඩු තත්ත්වයක හඩ ගොණුවක්. ඉතින් මගේ හිතවත් රෝගියෙකු වන සංගීත නිර්මාපක සරත් ද අල්විස් මහතාණන් තමා මෙහි මුල් පිටපත මා වෙත සපයා දුන්නේ. උපාලි ධනවලවිතාන, දයාරත්න රණතුංග සහ සරත් ද අල්විස් කියන මේ සුසංයෝගයට පින් දෙමින් භාගත කර ගන්න.
හිමිදිරියේ හිරු එළියට - මං යනවා එහා ගමට
මොනවා හරි කියලා පලයල්ලා, නිකම්ම බා ගන්නෙ නැතුව.....

thax thilzz! math dl kala nice song.

