Elakiri Super Star Season 2 [J.B.]

Elakiri Super Star Season 2 [Winishya Mandalaya]

  • Vinsaraguitar

    Votes: 48 37.8%
  • Inshaffadhil

    Votes: 42 33.1%
  • Lokka Ayya

    Votes: 37 29.1%

  • Total voters
    127
  • Poll closed .

BLACK MONEY

Member
Jul 28, 2010
8,832
423
0
36
වැලිකඩ
මොඩ් කියන්නේ tintin123 එයා සයිට් එකේ කෙනෙක් අසාධාරණයක් නම් නෑ...
GT kiyana විදියට ටින් ටින් ෆ්‍රොෆයිල් එක හතර පස් දෙනක් යූස් කරනවා....
පෝල් එක පබ්ලික් දැම්මෝත් අපිටත් හිතා ගන්න පුලුවන්
තිරනය සාධාරනද නැද්ද කියලා.. එයා ගැනු ලමයින්ට එහෙම ගොඩක්
විශේශයෙන් සලකන්වා
ටින් ටින් ගේ සමහර තීරන වලට ඔයාත්
මාත් එක්කම විරුද්ධ උනා මතකනේ:)
 
Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    Machan Giyaparath Tin Tin Ne
    Final Votes Ganan Kale
     
    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    Machan Mod Sadaranawa Wede Karai
    Meka Winishya Mandalaya Nisa Thamai Public Demme Neththe
    Anith Ewa Public Danawa :yes::yes:

    Den Me Yana Hetiyata Kawuru Meken Select Weida Kiyala Kiyanan Amarui
    Ubala Kiyana Idea Ekath Api Gannam Ko
    Ilaga Thred Eke Api Ape Theeranaya Kiyannam Ko
    නැ මචන් උඹ සංවිධානය කරනවනම් උඹට වින්ශිය මන්ඩලේ ඉන්න බැහැ පැහදිලිව...
    ,මොකද ඔයා කලිනුත් ගොඩක් හොර වැඩ කරලා අහු උනානේ,,,
    ඒකට වෙනම ස්වාදීන වින්ශිය මන්ඩලයක් ඔනේ;)
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    GT kiyana විදියට ටින් ටින් ෆ්‍රොෆයිල් එක හතර පස් දෙනක් යූස් කරනවා....
    පෝල් එක පබ්ලික් දැම්මෝත් අපිටත් හිතා ගන්න පුලුවන්
    තිරනය සාධාරනද නැද්ද කියලා.. එයා ගැනු ලමයින්ට එහෙම ගොඩක්
    විශේශයෙන් සලකන්වා
    ටින් ටින් ගේ සමහර තීරන වලට ඔයාත්
    මාත් එක්කම විරුද්ධ උනා මතකනේ:)

    එහෙම දෙයක් නම් දන්නේ නෑ..
    ගෑණු ළමයිට සලකනවාද කියලත් දන්නේ නෑ,

    කොහොම උනත් ඒ අයට ගරු කරන්න ඕනා. එයාලා ඒ තැන ඉන්නේ මැදහත් තීරණ ගන්න නිසා. ඒවා අපිට වැරදි වගේ පේන්න පුළුවන්
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    නැ මචන් උඹ සංවිධානය කරනවනම් උඹට වින්ශිය මන්ඩලේ ඉන්න බැහැ පැහදිලිව...
    ,මොකද ඔයා කලිනුත් ගොඩක් හොර වැඩ කරලා අහු උනානේ,,,
    ඒකට වෙනම ස්වාදීන වින්ශිය මන්ඩලයක් ඔනේ;)
    :lol::lol::lol:

    Ehenam Oyata Enna Thibbane Winishya Mandalayata :yes::yes:
    Hari Machan Malindawa Api Gannam Eka Kisima Awulak Ne:yes:
    Den Meken Select Wena 2ta Puluwan Malinda Ekka JB Eke Inna
    Ekai Seen Eka
    ;)
     
    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    එහෙම දෙයක් නම් දන්නේ නෑ..
    ගෑණු ළමයිට සලකනවාද කියලත් දන්නේ නෑ,

    කොහොම උනත් ඒ අයට ගරු කරන්න ඕනා. එයාලා ඒ තැන ඉන්නේ මැදහත් තීරණ ගන්න නිසා. ඒවා අපිට වැරදි වගේ පේන්න පුළුවන්
    එහෙම දෙයක් දන්නේ නැ... මට කමෙන්ට් එකක් ක්වෝට් කරාට ඩින් ටින් වෝර්නින්ග් දුන්නා කියලා ඔයා දන්නේ නැ
    අවන්කවමද කියන්නේ ඔය:D ඔය ඒ තීරනය පිලි ගත්තද එතකොට ඒ වෙලාවේ...:confused:
    නැ එයා ගැනු ලමයින්ට වැඩ්යෙන් සලකලා චාටර් උනා එක
    ගොඩක් අයට ඔප්පු උනා:D

    එයාලා මොඩ් කියලා එහෙම කරන හැම දෙයක්ම පිලි ගන්න අමාරුයි නේ.. පෝල් එක පබ්ලික් දැම්මොත් නම් හිතාගන්න පුලුවන්..
    අනික මල් බබා සංවිදායක මන්ඩලේ ඉන්න ගමන් විනිශ්ය මන්ඩලේත් ඉන්න කොහමත්ම බැහනේ.. එක නිකන් මහේස්ත්‍රාත් ඇන්ඩ් ලෝයර් එක්කෙනමා වගේ:)
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    එහෙම දෙයක් දන්නේ නැ... මට කමෙන්ට් එකක් ක්වෝට් කරාට ඩින් ටින් වෝර්නින්ග් දුන්නා කියලා ඔයා දන්නේ නැ
    අවන්කවමද කියන්නේ ඔය:D ඔය ඒ තීරනය පිලි ගත්තද එතකොට ඒ වෙලාවේ...:confused:
    නැ එයා ගැනු ලමයින්ට වැඩ්යෙන් සලකලා චාටර් උනා එක
    ගොඩක් අයට ඔප්පු උනා:D

    එයාලා මොඩ් කියලා එහෙම කරන හැම දෙයක්ම පිලි ගන්න අමාරුයි නේ.. පෝල් එක පබ්ලික් දැම්මොත් නම් හිතාගන්න පුලුවන්..
    අනික මල් බබා සංවිදායක මන්ඩලේ ඉන්න ගමන් විනිශ්ය මන්ඩලේත් ඉන්න කොහමත්ම බැහනේ.. එක නිකන් මහේස්ත්‍රාත් ඇන්ඩ් ලෝයර් එක්කෙනමා වගේ:)

    කමෙන්ට් එක බොරුවක් කියලා නම් දන්නවා, ඒක වෙනත් කෙනෙක් නිර්මාණය කළ එකක්. මම නම් කියන්න කැමති නෑ.
    වර්නින් ආවේ ඒක ඕනාවට වඩා දුරගෙනගිය නිසා කියලා දන්නවා.

    මොඩ් කෙනෙක්ව admin මඟින් නිරීක්ෂණය වෙනවා, ඒ නිසා ඒ අයගේ තීරණ මම නම් පිළිගන්නවා.

    දැන් බබා විනිශ්ඡයෙන් අයින් වෙනවාලුනේ එහෙමනම් ප්‍රශ්නයක් නෑ. මමත් ඒකට එකඟයි.
     
    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    කමෙන්ට් එක බොරුවක් කියලා නම් දන්නවා, ඒක වෙනත් කෙනෙක් නිර්මාණය කළ එකක්. මම නම් කියන්න කැමති නෑ.
    වර්නින් ආවේ ඒක ඕනාවට වඩා දුරගෙනගිය නිසා කියලා දන්නවා.

    මොඩ් කෙනෙක්ව admin මඟින් නිරීක්ෂණය වෙනවා, ඒ නිසා ඒ අයගේ තීරණ මම නම් පිළිගන්නවා.

    දැන් බබා විනිශ්ඡයෙන් අයින් වෙනවාලුනේ එහෙමනම් ප්‍රශ්නයක් නෑ. මමත් ඒකට එකඟයි.
    මොන කමෙන්ට් එකද බොරු?:rolleyes: වෝර්නින්ග් එක ආවේ මුලින්ම ....

    එහෙනම් හොදයි.....:yes:
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    සබඳ අපි කඳු නොවෙමු උනුන් පරයා නැගෙන..
    සුනිල දිය දහර වෙමු එකම ගඟකට වැටෙන...

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මොන කමෙන්ට් එකද බොරු?:rolleyes: වෝර්නින්ග් එක ආවේ මුලින්ම ....

    එහෙනම් හොදයි.....:yes:

    මචන් ත්‍රෙඩ් එක මාතෘකාවෙන් පිට ගෙනියන්න එපා
    ත්‍රෙඩ් එකයි පෝල් එකයි වහන්නයි වෙන්නෙ

    Malindata Api Katha Karamu
    Nethnam Me 3n Denatama Chance Eka Demu
    Kawuruth Tharaha Wena Ekak Ne Ne Ethakota
     
    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    මෙතනට අදාල නැති දෙයක් ගැන මෙතන කථාකරලා වැඩක් නෑ වගේ:rofl:
    නැ ඔයා නේද පටන් ගත්තේ....:rofl:
    අනික මොඩ් මේක වින්ශ්ය කරනවනම් එයාගේ කලින්
    කරපු චාටර් වැඩ අදාලයි නේ:lol::lol: