GT kiyana විදියට ටින් ටින් ෆ්‍රොෆයිල් එක හතර පස් දෙනක් යූස් කරනවා....මොඩ් කියන්නේ tintin123 එයා සයිට් එකේ කෙනෙක් අසාධාරණයක් නම් නෑ...
පෝල් එක පබ්ලික් දැම්මෝත් අපිටත් හිතා ගන්න පුලුවන්
තිරනය සාධාරනද නැද්ද කියලා.. එයා ගැනු ලමයින්ට එහෙම ගොඩක්
විශේශයෙන් සලකන්වා
ටින් ටින් ගේ සමහර තීරන වලට ඔයාත්
මාත් එක්කම විරුද්ධ උනා මතකනේ






වෝර්නින්ග් එක ආවේ මුලින්ම ....