Elakiri Super Star Season 2 [J.B.]

Elakiri Super Star Season 2 [Winishya Mandalaya]

  • Vinsaraguitar

    Votes: 48 37.8%
  • Inshaffadhil

    Votes: 42 33.1%
  • Lokka Ayya

    Votes: 37 29.1%

  • Total voters
    127
  • Poll closed .

migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    නැ ඔයා නේද පටන් ගත්තේ....:rofl:
    අනික මොඩ් මේක වින්ශ්ය කරනවනම් එයාගේ කලින්
    කරපු චාටර් වැඩ අදාලයි නේ:lol::lol:

    මේ බැලුවනම් ඔයා පටන් අරන් තියෙන්නේ:lol:

    අපි දන්නේ නැහනේ මොඩ් කවුද කියලා..... ඒ හින්දා ඒක අසාධාරනයි,,,,
    අනික උඹට ජර්ජ් බෝර්ඩ් එකේ ඉන්න බැ,, උඹ මේක කරනවනම්......
    ජර්ජ් බෝර්ඩ් එකේ උඹට ඉන්නම ඔනේ නම් මේක වෙන පොරක්ට කරන්න දෙන්න;)

    ඇතිවගේ නේද..? ටින්ටින් ගැන ත්‍රෙඩ් එක දාලා කථාකරන්න. :yes:
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    මේවට තමා කියන්නේ නොම්බර එකේ ගූ ත්‍රෙඩ් කියල.පිස්සොන්ට නම් හොඳයි කාලෙ කකා ආතල් එකක් ගන්ඩ.
    :nerd:
     

    ¤--bACarDi--¤

    Well-known member
  • Jan 9, 2009
    12,130
    288
    83
    124.43.xxx.xxx
    ඇත්තද..? හා....:lol:


    ඔව්, ලැජ්ජ හිතුනද ? :lol:


    Reality Concept Ekedi Ohoma Ewa Wenna Puluwan
    Mona Unath Serama Theeranaya Karanne Ogollo Thamai Tharagakaruwanta Vote Karala


    දැන් බලපන් poll එකෙ උන් අලුත් mail ID හදනව ඇති දාගෙන :rofl: පව් නෙ බන්
    එකේ poll තුන් දෙනව එකට දාපන්. ප්‍රශ්නෙ ඉවරයි. නැත්නම් උබටත් අන්තිමට පිටි නාගන්න වෙන්නෙ කොල්ලො :rofl:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    දැන් බලපන් poll එකෙ උන් අලුත් mail ID හදනව ඇති දාගෙන :rofl: පව් නෙ බන්
    එකේ poll තුන් දෙනව එකට දාපන්. ප්‍රශ්නෙ ඉවරයි. නැත්නම් උබටත් අන්තිමට පිටි නාගන්න වෙන්නෙ කොල්ලො :rofl:

    Idea Eka Good Hithala Balannam :yes::yes:
     

    ¤--bACarDi--¤

    Well-known member
  • Jan 9, 2009
    12,130
    288
    83
    124.43.xxx.xxx
    මේවට තමා කියන්නේ නොම්බර එකේ ගූ ත්‍රෙඩ් කියල.පිස්සොන්ට නම් හොඳයි කාලෙ කකා ආතල් එකක් ගන්ඩ.
    :nerd:


    එහෙම කියන්න එපා බන් මොනවහරි තියෙන්නෙත් එපැයි :lol:
     

    ¤--bACarDi--¤

    Well-known member
  • Jan 9, 2009
    12,130
    288
    83
    124.43.xxx.xxx
    උබ ඕක කියන්න ඇයි බං ෆේක් එකක් හැදුවෙ ? :lol:



    ඌ හිතන් ඇති ඕක දන්න උන්ව GT ban කරනව කියල :lol::lol: එහෙනම් site එකෙන් බාගයක් විතර banned :D
     
    Last edited: