පුදුම නොවනු මැන ඒගැන සොයුර..
වවුලන් පවා නිදනා මේ රැ යාම...
දැන් නම් වාද කෙරුමට බෑ කවි වලින...
මමත් නිදා ගන්නට යහනට යමි සොයුර....
පාලු වෙලා බව ඇත්තයි කවි මඩුව
කියන්න කවි කවියො දැන් නැත් නිතර
ඉස්සර විලස කවියෙන් කවියට් යන්න
කවි වාදයට අද වත් අය ඉන්නවද??




kaviyan innawa mehi hariyata hangeelaනිදිමත එනව දන්නම් ඉවරයක් නැතී
කවි රස දුටු විගස මට ඉවසුමක් නැතී
පද පිට පද තියල කවි කියුමට කැමතී
ඒත් අනේ දොයි මත දැන් මා නවතී
සැඟවුනු දස්කම් විස්කම් කොතෙක් ඇතීkaviyan innawa mehi hariyata hangeela
gannata hithenawa hubahen eliyata adala
kavi rasa danna un ada atha higa veela
uba gana sathutu hithuna mata e'gana hithila
දැකල දැකල රචනා කවි ඇති වීලා
එනිසයි ගත්තේ කවි මඩුවට පන දීලා
සිව්පදයට හිත් ඇති උන් ඇවිල්ලා
ගනිමුද නැවත කවි කඩු මුවහත් කරලා ?![]()
කවියෙන් ගත හැකිය හොඳ මෙන් නරක වැඩmalliye kamak na dan uba doiyanne
enamuth naughty wada hema nokaranne
saramata dimba natha kawadath pihitanne
pitala thibbananam saramen pataw bihiwanne..
කලදේ හරිය පුදදෙමි මම උපහාරදැකල දැකල රචනා කවි ඇති වීලා
එනිසයි ගත්තේ කවි මඩුවට පන දීලා
සිව්පදයට හිත් ඇති උන් ඇවිල්ලා
ගනිමුද නැවත කවි කඩු මුවහත් කරලා ?![]()
penawa ube daskam nam hoda hati kavi gothannataසැඟවුනු දස්කම් විස්කම් කොතෙක් ඇතී
කාලය පැමිණි විට එය මතු වී එයි සුගතී
ඔබ දුන් සහයෝගෙට තුති පිදුමට කැමතී
කවියෙන් මවයි රස දෑ සවනට සුවැතී
oba me daka mama ada sathutu neewow ms rocks
penawa ube daskam nam hoda hati kavi gothannata
kavi liyanna mama hapanek nowa oba tharamatama
prathamayenma kavi leewe hitiwana kavi thread ekata
thuthi himi viya yuththe arayum kala shashifar kollata
thnx machanකවියක් කියන්නට...මම මේ කන කට්ට අනේ.......oba me daka mama ada sathutu nee
enamuth puchi dukakuth hata ganunee
comentuwe nam kisi waradak nomathi
kaviyen comment dammanam bohoma wati


uthsaha wanthaya kedinaka ho jaya ganneකවියක් කියන්නට...මම මේ කන කට්ට අනේ.......
නොකිය ඉන්න බැරි හින්ඳම තනමි අනේ......
වැරදි ඇතත් ලියුවෙමි...නොසිතාම අනේ...
සමා වෙන්න..හිතලා වැරදුවා නොවේ.....
![]()