hitiwana kavi!!!!!!

shenoxxx

Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    පුදුම නොවනු මැන ඒගැන සොයුර..
    වවුලන් පවා නිදනා මේ රැ යාම...
    දැන් නම් වාද කෙරුමට බෑ කවි වලින...
    මමත් නිදා ගන්නට යහනට යමි සොයුර....

    පාලු වෙලා බව ඇත්තයි කවි මඩුව
    කියන්න කවි කවියො දැන් නැත් නිතර
    ඉස්සර විලස කවියෙන් කවියට් යන්න
    කවි වාදයට අද වත් අය ඉන්නවද??
    :nerd::nerd:
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    නිදිමත එනව දන්නම් ඉවරයක් නැතී
    කවි රස දුටු විගස මට ඉවසුමක් නැතී
    පද පිට පද තියල කවි කියුමට කැමතී
    ඒත් අනේ දොයි මත දැන් මා නවතී
    :D:(
     

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    නිදිමත එනව දන්නම් ඉවරයක් නැතී
    කවි රස දුටු විගස මට ඉවසුමක් නැතී
    පද පිට පද තියල කවි කියුමට කැමතී
    ඒත් අනේ දොයි මත දැන් මා නවතී
    :D:(
    kaviyan innawa mehi hariyata hangeela
    gannata hithenawa hubahen eliyata adala
    kavi rasa danna un ada atha higa veela
    uba gana sathutu hithuna mata e'gana hithila

    malliye kamak na dan uba doiyanne
    enamuth naughty wada hema nokaranne
    saramata dimba natha kawadath pihitanne
    pitala thibbananam saramen pataw bihiwanne..
     
    Last edited:

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,383
    5,712
    113
    හෝම් ස්වීට් හෝම්
    දැකල දැකල රචනා කවි ඇති වීලා
    එනිසයි ගත්තේ කවි මඩුවට පන දීලා
    සිව්පදයට හිත් ඇති උන් ඇවිල්ලා
    ගනිමුද නැවත කවි කඩු මුවහත් කරලා ? :P
     
    • Like
    Reactions: GAC

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    kaviyan innawa mehi hariyata hangeela
    gannata hithenawa hubahen eliyata adala
    kavi rasa danna un ada atha higa veela
    uba gana sathutu hithuna mata e'gana hithila
    සැඟවුනු දස්කම් විස්කම් කොතෙක් ඇතී
    කාලය පැමිණි විට එය මතු වී එයි සුගතී
    ඔබ දුන් සහයෝගෙට තුති පිදුමට කැමතී
    කවියෙන් මවයි රස දෑ සවනට සුවැතී
     

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    දැකල දැකල රචනා කවි ඇති වීලා
    එනිසයි ගත්තේ කවි මඩුවට පන දීලා
    සිව්පදයට හිත් ඇති උන් ඇවිල්ලා
    ගනිමුද නැවත කවි කඩු මුවහත් කරලා ? :P

    elakiri brother mama innawa sure ya.
    patan gaththa dina sita mama mehiya..
    shashifer kolla EK dan ennathiya
    uoowath adagena ema mage yuthukamaya
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    malliye kamak na dan uba doiyanne
    enamuth naughty wada hema nokaranne
    saramata dimba natha kawadath pihitanne
    pitala thibbananam saramen pataw bihiwanne..
    කවියෙන් ගත හැකිය හොඳ මෙන් නරක වැඩ
    එමඟින් කළ හැකිය රටකට අයුතු වැඩ
    එහෙත් සබඳ නරකටමත් නොවන මඩ
    අවැසිය රටට පන්නන්නට දුදන ගොඩ
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    දැකල දැකල රචනා කවි ඇති වීලා
    එනිසයි ගත්තේ කවි මඩුවට පන දීලා
    සිව්පදයට හිත් ඇති උන් ඇවිල්ලා
    ගනිමුද නැවත කවි කඩු මුවහත් කරලා ? :P
    කලදේ හරිය පුදදෙමි මම උපහාර
    අදමයි දැක්කෙ මේ කවි ටික සරුසාර
    සිව්පද ගොතන්නෙමි මම දැන් තිරසාර
    සිටිනෙමි අවැසි විට කවියට ගරුසාර
     

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    සැඟවුනු දස්කම් විස්කම් කොතෙක් ඇතී
    කාලය පැමිණි විට එය මතු වී එයි සුගතී
    ඔබ දුන් සහයෝගෙට තුති පිදුමට කැමතී
    කවියෙන් මවයි රස දෑ සවනට සුවැතී
    penawa ube daskam nam hoda hati kavi gothannata
    kavi liyanna mama hapanek nowa oba tharamatama
    prathamayenma kavi leewe hitiwana kavi thread ekata
    thuthi himi viya yuththe arayum kala shashifar kollata
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    oba me daka mama ada sathutu nee
    enamuth puchi dukakuth hata ganunee
    comentuwe nam kisi waradak nomathi
    kaviyen comment dammanam bohoma wati
    කවියක් කියන්නට...මම මේ කන කට්ට අනේ.......
    නොකිය ඉන්න බැරි හින්ඳම තනමි අනේ......
    වැරදි ඇතත් ලියුවෙමි...නොසිතාම අනේ...
    සමා වෙන්න..හිතලා වැරදුවා නොවේ.....

    :D
    :lol:
     

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    කවියක් කියන්නට...මම මේ කන කට්ට අනේ.......
    නොකිය ඉන්න බැරි හින්ඳම තනමි අනේ......
    වැරදි ඇතත් ලියුවෙමි...නොසිතාම අනේ...
    සමා වෙන්න..හිතලා වැරදුවා නොවේ.....

    :D
    :lol:
    uthsaha wanthaya kedinaka ho jaya ganne
    oba liyu kaviya ihalin apa piliganne
    samawanna oba waradak kara naththe
    kawi liyanna arayumakui mama dunne...