ගම්බද පැතිවල බලි තොවිල් කරල යක්කු එලවනව කියල කොච්චර මිනිස්සු මැරිල තියෙනවද ඒව ගැනත් කතා කරන්නකො....රෝගී කාන්තාවන් දෙන්නෙක් රෝගය උත්සන්න වෙලා යාච්නා මෙහෙයක ඉන්න වෙලාවක මැරුනම ඒක කිතුනුවන් පිට පටවනවා ඔයගොල්ලො...
ටිකක් හිතල බලන්න ඒ කාන්තාවන් දෙන්නා පන්සලකට ගිහින් හාමුදුරු කෙනෙකුට කියලා බන අහගන්න වෙලාවක මැරුනනම් ඔයගොල්ලො ඒ හාමුදුරුවන්ට ගහලා පන්සලත් කඩල ගිනි තියල දානවද...
බුදු හාමුදුරුවො කිව්වෙ ඔහොම කරන්න කියලද? ඔහොම හැසිරෙන්න කියලද?
දැන් ඉතින් ඔයගොල්ලො ඒ දේම අල්ලලා කිතුනුවන්ට මඩ ගහනවා අර මොකාටද මොකක්ද මන්ද හම්බුනා වගේ කියල කතාවකුත් තියෙනවනෙ![]()
ඒ රෝගී කාන්තාවන්ව රෝහලකට ගෙනියන එක වැලක්කුවහම

ලොල්. ඒකෙන්ම තේරෙනවා ඔයා අන්ධ භක්තික කිතුණුවෙක් කියල.

එහෙම පල්ලියක් ගිනි තිබ්බද කවුරුහරු?

...

me lankawe kisima meesamaka kisima thanaka palliyata denna one kiyala mechara ganak niyamayak na.oppu karanna oyage 2500 katata enavata kiyavan nathuwa.moda booru katha kiyannepa.duppath antha minissunwa kawadawath gasakan na.
andenava
oyalage pawle loku kamata 2500liwwanan wahama ayn karaganna.mokada man meka oppu karanava nahay kiyala


duppath minissuth denava paw.naththan paw pirenava kiyanavane.ara kirindeth ehemay.adarayak karanna kawiyak kiyanava.naththan muhuda biligannava kiyanava.lolcross 1 hadan na ane building size walata.moda tharka epa.