සින්හල බෞද්ධයා සහ අන්තවාදය

Status
Not open for further replies.

Silver bird

Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    ගම්බද පැතිවල බලි තොවිල් කරල යක්කු එලවනව කියල කොච්චර මිනිස්සු මැරිල තියෙනවද ඒව ගැනත් කතා කරන්නකො....රෝගී කාන්තාවන් දෙන්නෙක් රෝගය උත්සන්න වෙලා යාච්නා මෙහෙයක ඉන්න වෙලාවක මැරුනම ඒක කිතුනුවන් පිට පටවනවා ඔයගොල්ලො...
    ටිකක් හිතල බලන්න ඒ කාන්තාවන් දෙන්නා පන්සලකට ගිහින් හාමුදුරු කෙනෙකුට කියලා බන අහගන්න වෙලාවක මැරුනනම් ඔයගොල්ලො ඒ හාමුදුරුවන්ට ගහලා පන්සලත් කඩල ගිනි තියල දානවද:confused:...
    බුදු හාමුදුරුවො කිව්වෙ ඔහොම කරන්න කියලද? ඔහොම හැසිරෙන්න කියලද?:confused:
    දැන් ඉතින් ඔයගොල්ලො ඒ දේම අල්ලලා කිතුනුවන්ට මඩ ගහනවා අර මොකාටද මොකක්ද මන්ද හම්බුනා වගේ කියල කතාවකුත් තියෙනවනෙ :lol:

    ඒ රෝගී කාන්තාවන්ව රෝහලකට ගෙනියන එක වැලක්කුවහම :rolleyes:
    ලොල්. ඒකෙන්ම තේරෙනවා ඔයා අන්ධ භක්තික කිතුණුවෙක් කියල.:dull:
    එහෙම පල්ලියක් ගිනි තිබ්බද කවුරුහරු? :nerd:
     
    kasp

    Member
    Jan 29, 2011
    2,645
    247
    0
    mmmmmmmmm Lankawe
    ඔයා මගේ ප්‍රශ්න වලට උත්තර දුන්නේ නැහැනේ? :lol:
    අනික ඔයා මගෙන් ප්‍රශ්නයක් ඇහුවෙත් නැහැ. එහෙම අහන්න ඕන නම් මාව quote කරලා අහන්න.
    ඕකට උත්තරයක් මම දැන් දුන්න. මම දන්න හැටියට බෞද්ධ මධ්‍යස්ථාන වල ඒවල නඩත්තුවට ආධාර එකතු කරන තැන් තියෙනවා කැමති අය ඒවාට ආධාර කරනවා. අර මම කිව්ව වගේ බලෙන් සල්ලි ඉල්ලන්න ගෙවල් වලට එන්නේ නැහැ මම දන්න විදිහට ?! මෙතන ඉන්න බෞද්ධ කවුරු හරි ඒක ගැන මාව නිවැරදි කරන්න!
    එව්වල ඉන්න හිමිවරු කොහම හැසිරෙනවද කියලනම් මම දන්නේ නැහැ. මම කලින් කියල තියෙනවා ලංකාවේ දැන් තියෙන්නේ අමුතු බුදු දහමක් කියල.
    ඔයා මගේ ප්‍රශ්න වලට උත්තර දෙන්නේ නැතුව මගෙන් ප්‍රශ්න අහනවා.ලොල්. ඒක තමා කලින් කිව්වේ කතා කරලා වැඩක් නැහැ කියල.:rolleyes::lol:

    onta oyage moda uththareta man uththarayak dunna.oyata dewi pihitay.check karala balanna.me wage thanaka katha karaddi deyak hariyata nodana katha karannepa.waradee
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    oya inne lankaweda man dan na.:baffled::lol:2500k gan na kisma palliyaka.pawl potha hadaddi thamnta palliya wenuwen karanna puluwan adarare keeyada kiyala ahanava.api etana rupiyal 50y nan a gana liyanava.antha duppath minissungen jeewitheta hooran kan na ape minissu.oya ithin danna tika thama.:lol::haiyo.2500k neme.ape gedarin mangelleta nuwana kasi kamathi ganak yavanava.pansale hamuduruwonan hamadama theenatha gananth salli illagannava ape achchigen.:lol:30,000en uda.kisi thanaka oya kathawa kiyanan epa.kenek wenuwen poojawak karanna giyath father kenek kiyanne puluwan ganak denna kiyuala.kohewath na ganak liyala kiyala.udaw karana minissu a wagema udaw karanava.pihita labena nisa.balanna angaharuwadata kochchi kade palliyata gihin.buddahagame minissu kee denek bara wela oppu karanavada kiyala.a minissunta labunama udaw karanava.ath palliya neme loku karanne.minissunta udaw karanne.:)me lankawe kisima meesamaka kisima thanaka palliyata denna one kiyala mechara ganak niyamayak na.oppu karanna oyage 2500 katata enavata kiyavan nathuwa.moda booru katha kiyannepa.duppath antha minissunwa kawadawath gasakan na.

    තෝප්පු මීසම ශාන්ත අන්තෝනී දේවස්ථානය. ගිහින් ඔයාම confirm කරගන්න.
    ඔයා වගේ අයට කොච්චර සාක්ෂි ඉදිරිපත් කරත් පිළිගන්නේ නැහැනේ නේද. ලොල්.
     
    kasp

    Member
    Jan 29, 2011
    2,645
    247
    0
    mmmmmmmmm Lankawe
    ඒ රෝගී කාන්තාවන්ව රෝහලකට ගෙනියන එක වැලක්කුවහම :rolleyes:
    ලොල්. ඒකෙන්ම තේරෙනවා ඔයා අන්ධ භක්තික කිතුණුවෙක් කියල.:dull:
    එහෙම පල්ලියක් ගිනි තිබ්බද කවුරුහරු? :nerd:

    ow yakku elavanava kiyala ganu aya anatha karana kathandara math dakka.ange sithuwille inna yaka thama ithin:lol:pita karaganne.doctorsla pili aran tiyenava ona taran doctorsla atha arala dapu jeewitha awasane,suwaya labala tiyenava kiyala.a wenuwen sakshi darana minissu innava.mamath a atharin kenek.math sakshi daranava:)
     
    Rushie510

    Member
    Jan 27, 2011
    1,046
    137
    0
    palliayak haduwa.etanin iwaray.:lol:labena mudalin wate building agahn na bana shalaway dana shalaway kiyala:lol:kalaniye balannako aluthen wateta hadena building gana:shocked:andenava:(

    godak building thiyena churches ona tharam thiyenawa. ewata ape game pansala hadanna giyata wada nam godak wiyadam yanna athi. eth hadana minissunta ona nam ane mata nam kamak na. :lol::lol: ("sistine chapel" google karala balanna. art nam niyamayi, sirawatama.)

    e widiyata hadanne pansalata ehema ona nisa. oya danne nathi dewal gana ne kiyanwanne. ona pansalaka katu mati gahala hari bana shala wenama thiyenawa. oyala cross eka nathi church hadanawada? :lol::lol:
     
    Hot&Spizy

    Member
    Apr 5, 2011
    149
    15
    0
    ඒ රෝගී කාන්තාවන්ව රෝහලකට ගෙනියන එක වැලක්කුවහම :rolleyes:
    ලොල්. ඒකෙන්ම තේරෙනවා ඔයා අන්ධ භක්තික කිතුණුවෙක් කියල.:dull:
    එහෙම පල්ලියක් ගිනි තිබ්බද කවුරුහරු? :nerd:
    කවුද ඔයාට කිව්වෙ වලක්වල කියල :confused: ටොපි එහෙම දුන්නද දන්නැ හොස්පිට්ල් යන්න එපා කියල..:lol:
    ඔයා ලංකාවෙ නෙවේද ඉන්නෙ ? :confused: පල්ලි කීයක් කැඩුවද කියල ගූගල් එකෙ සර්ච් කරල බලන්න පින්තූරත් එක්කම එයි .ලොල්.
     
    Last edited:

    kamaljee

    Member
    Apr 2, 2011
    20
    3
    0
    please some one help me to get sinhala, i can not see any thing in sinhala, i'm in my office, also i'm new to site but i like ELAKIRI.
     
    kasp

    Member
    Jan 29, 2011
    2,645
    247
    0
    mmmmmmmmm Lankawe
    තෝප්පු මීසම ශාන්ත අන්තෝනී දේවස්ථානය. ගිහින් ඔයාම confirm කරගන්න.
    ඔයා වගේ අයට කොච්චර සාක්ෂි ඉදිරිපත් කරත් පිළිගන්නේ නැහැනේ නේද. ලොල්.

    man heta yanava me palliyata.gihin a afather gen ahanava father ganak kiwwe kawadada kiyala.man record karan awith ho oppu karanna puluwan sadaka athuwa lipiyak genath ela kiri eke pala karanava.manussayekta dena puluwan tarama denna kiyanava misak kawruth kiyan na mecharak denna kiyala.:cool:oyalage pawle loku kamata 2500liwwanan wahama ayn karaganna.mokada man meka oppu karanava nahay kiyala:)aka mata wishwasay.awrudu 21k man a garila dakke na palli wala:)
     
    Rushie510

    Member
    Jan 27, 2011
    1,046
    137
    0
    ow yakku elavanava kiyala ganu aya anatha karana kathandara math dakka.ange sithuwille inna yaka thama ithin:lol:pita karaganne.doctorsla pili aran tiyenava ona taran doctorsla atha arala dapu jeewitha awasane,suwaya labala tiyenava kiyala.a wenuwen sakshi darana minissu innava.mamath a atharin kenek.math sakshi daranava:)

    ithin oyata ehema honda wenawa nam ehema karanna. kagewath wiruddathwayak na ne. :yes::yes: kohomath eka doctor gawata yanawata wada labayi. :D:D
     
    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    ගම්බද පැතිවල බලි තොවිල් කරල යක්කු එලවනව කියල කොච්චර මිනිස්සු මැරිල තියෙනවද ඒව ගැනත් කතා කරන්නකො....රෝගී කාන්තාවන් දෙන්නෙක් රෝගය උත්සන්න වෙලා යාච්නා මෙහෙයක ඉන්න වෙලාවක මැරුනම ඒක කිතුනුවන් පිට පටවනවා ඔයගොල්ලො...
    ටිකක් හිතල බලන්න ඒ කාන්තාවන් දෙන්නා පන්සලකට ගිහින් හාමුදුරු කෙනෙකුට කියලා බන අහගන්න වෙලාවක මැරුනනම් ඔයගොල්ලො ඒ හාමුදුරුවන්ට ගහලා පන්සලත් කඩල ගිනි තියල දානවද:confused:...
    බුදු හාමුදුරුවො කිව්වෙ ඔහොම කරන්න කියලද? ඔහොම හැසිරෙන්න කියලද?:confused:
    දැන් ඉතින් ඔයගොල්ලො ඒ දේම අල්ලලා කිතුනුවන්ට මඩ ගහනවා අර මොකාටද මොකක්ද මන්ද හම්බුනා වගේ කියල කතාවකුත් තියෙනවනෙ :lol:

    බලි තොවිල් වලයි බෞද්ධ දර්ශනයෙයි කිසි සම්බන්දයක් නෑ. කව්රුහරි අසනීපනම් බෞද්ධ අය පාසල් වලට අරන් යන්නේ නෑ රෝහලකට මිසක්. එකට පන්සල් වලට ගිනි තියන්නේ මොකටද? :lol:

    කොහොම හැසිරීමක් ගැනද මේ අහන්නේ? :nerd:
     
    • Like
    Reactions: Rushie510

    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    onta oyage moda uththareta man uththarayak dunna.oyata dewi pihitay.check karala balanna.me wage thanaka katha karaddi deyak hariyata nodana katha karannepa.waradee

    කෝ කොහෙද?
    මම ජුදස්ගේ සුවිශේශේ ගැන නෙමේ කිව්වේ :lol::lol::lol:
    මටත් කියන්න තියෙන්නේ වරදී කියල තමා
     
    අයි පී එල් ටිකට් විකුණන්න තියෙනවා. ඕන අය පී ඇම් කරන්න

    ස්පයිසි ජෙට් එයාර් ටිකට් තියෙනවා, ඉන්දියාවට යන්න එන්න දෙකටම 6000

    කන්ටැක්ට් මී:eek::eek:
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    ow yakku elavanava kiyala ganu aya anatha karana kathandara math dakka.ange sithuwille inna yaka thama ithin:lol:pita karaganne.doctorsla pili aran tiyenava ona taran doctorsla atha arala dapu jeewitha awasane,suwaya labala tiyenava kiyala.a wenuwen sakshi darana minissu innava.mamath a atharin kenek.math sakshi daranava:)

    එතකොට අර සුව මෙහෙයවල් වල මැරිච්ච ඒවා දැක්කේ නැද්ද? :rolleyes:
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    කවුද ඔයාට කිව්වෙ වලක්වල කියල :confused: ටොපි එහෙම දුන්නද දන්නැ හොස්පිට්ල් යන්න එපා කියල..:lol:
    ඔයා ලංකාවෙ නෙවේද ඉන්නෙ ? :confused: පල්ලි කීයක් කැඩුවද කියල ගූගල් එකෙ සර්ච් කරල බලන්න පින්තූරත් එක්කම එයි .ලොල්.

    අනේ ඔයා search කරලා දාල පෙන්නන්නකො :rolleyes:
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    man heta yanava me palliyata.gihin a afather gen ahanava father ganak kiwwe kawadada kiyala.man record karan awith ho oppu karanna puluwan sadaka athuwa lipiyak genath ela kiri eke pala karanava.manussayekta dena puluwan tarama denna kiyanava misak kawruth kiyan na mecharak denna kiyala.:cool:oyalage pawle loku kamata 2500liwwanan wahama ayn karaganna.mokada man meka oppu karanava nahay kiyala:)aka mata wishwasay.awrudu 21k man a garila dakke na palli wala:)

    :lol::lol::lol:
    පල්ලි ගැන තියෙන දැනුම පේනවා ඕකෙන්. අපේ පවුලක් ගැන මම කිව්වේ නැහැනේ.
    ලොල්. මම ඉන්නේ ඒ පල්ලිය ආසන්නයේ නෙමේ. ගිහින් අහල බලන්න. ඒ පැත්තේ මිනිස්සුන්ගේනුත් අහන්න පල්ලිය අලුත්වැඩියා කරන්න කියල father එකතු කරපු ගාන කීයද කියල.
     
    Hot&Spizy

    Member
    Apr 5, 2011
    149
    15
    0
    බලි තොවිල් වලයි බෞද්ධ දර්ශනයෙයි කිසි සම්බන්දයක් නෑ. කව්රුහරි අසනීපනම් බෞද්ධ අය පාසල් වලට අරන් යන්නේ නෑ රෝහලකට මිසක්. එකට පන්සල් වලට ගිනි තියන්නේ මොකටද? :lol:

    කොහොම හැසිරීමක් ගැනද මේ අහන්නේ? :nerd:
    බෝදි පූජා එහෙම තියන්නෙ එතකොට මොකකටද දන්නැ :rolleyes:
     
    kasp

    Member
    Jan 29, 2011
    2,645
    247
    0
    mmmmmmmmm Lankawe
    godak building thiyena churches ona tharam thiyenawa. ewata ape game pansala hadanna giyata wada nam godak wiyadam yanna athi. eth hadana minissunta ona nam ane mata nam kamak na. :lol::lol: ("sistine chapel" google karala balanna. art nam niyamayi, sirawatama.)

    e widiyata hadanne pansalata ehema ona nisa. oya danne nathi dewal gana ne kiyanwanne. ona pansalaka katu mati gahala hari bana shala wenama thiyenawa. oyala cross eka nathi church hadanawada? :lol::lol:

    katu mati gahapu bana sahalawal hoyanna ithin yanna one satha warsha ganak athata.ay hithuwada kuruse hadanna echara yanava kiyala.:lol:ane modayda oya??:shocked:kiyana eka theren naththe??api wiyadan kara haduwa.:)iwaray.thana diyunu karanna wateta building gahanna:lol:maren na ane.palliyak haduwa.awruddata parak api theentha ganava.:)habay ayth wadi wada dan na.pansalata giyoth :lol:ticket 1k kadanava.hama wesak ekatama mage achchi sil ganne kiri wehere.ithin yana ataramaga hama pansalema :lol:ticket kadanava hadanna kiyala.:sorry:duppath minissuth denava paw.naththan paw pirenava kiyanavane.ara kirindeth ehemay.adarayak karanna kawiyak kiyanava.naththan muhuda biligannava kiyanava.lolcross 1 hadan na ane building size walata.moda tharka epa.:lol:art niyamay nenann palli wala.owa salli walata andin na minissu:lol:hamadama arts maka maka andinneth na oyalage pansal wala godanaguma wage:rolleyes:
     
    Status
    Not open for further replies.