▃ ▅ ▆ ▇ ELAKIRI AWURUDU ULELA 2011! ▇ ▆ ▅ ▃

DJ_Lasith

Active member
  • Apr 10, 2011
    550
    57
    28
    ගෙදර
    ඔන්න මචං ලා අපේ ගෙවල් ගාව තිබ්බ අවුරුදු උත්සවයෙන්නම් මට එක ඉවෙන්ට් එකකට 1st ප්‍රයිස් හම්බුනා............

    ඒක තමයි හොදම හිනාව :lol::lol::lol::lol::lol::lol::lol::rofl::rofl::rofl::rofl::rofl::lol::lol::lol::lol::lol::lol:
     

    DJ_Lasith

    Active member
  • Apr 10, 2011
    550
    57
    28
    ගෙදර
    හෙට ඉදන්වත් මේකෙ ඉවෙන්ට්ස් පටන්ගත්තොත් මොකද?????????? හැම එකාම එනව කිය කිය ඉන්නවා..................විසිල් විතරයි..බල්ටි නෑ......

    නැත්තම් කට්ටිය කතා වෙලා හරියට දිනයක් දාගමුද???
     

    Srimaster

    Well-known member
  • Nov 10, 2010
    2,440
    389
    83
    මෙතනම තමයි
    දිනයක් දාගන්න පුලුවන් ඉස්සෙල්ලම තැනක් හෙයා ගත්තොත් මොකද අනික හැමෝටම එන්න පුලුවන් තැනක් වෙන්නත් ඕන

    පාර්ලිමන් ගරවුන්ඩ් එකට සෙට් වෙමුද මෙකද කියන්නේ කට්ටිය
     

    soopy452000

    Well-known member
  • Aug 21, 2006
    2,512
    148
    63
    37
    Malabe
    Hari Kattiya Loku ayyagen Akamaththak na wage.. Api Organize karamu. ita passe ayyata full plan eka demu. :) mama hithan inne Henry Pediris Stadium eka, dannawa ne Isipathana eka gawa. :)
     

    soopy452000

    Well-known member
  • Aug 21, 2006
    2,512
    148
    63
    37
    Malabe
    ehema baaneda? dan ma idan hemeeta podda podda organize karanna patan ganna epai.....naththan kattiya labana awurudda wenakan organize kara kara idi wage:sorry:

    hehe eka aththa eth api thama GT ayya hari approval ekak denakan inne nathnam ithin okkoma organize karata passe GT ayya epa kiwwoth mala keliyai...EK eke inna hamba wenne na.. :D
     
    Last edited: