Microsoft Exam කරපු අය ඉන්නවදෝ?

gosmart

Member
Oct 24, 2010
568
174
0
Microsoft Exam කරපු අය ඉන්නවදෝ?

මචං,
උඹල කව්රුහරි Microsoft Exam කරපු අය ඉන්නවද?
මට ඒ විස්තර ටිකක් දැනගන්න පුලුවන්ද?
:)
 
Last edited:

gosmart

Member
Oct 24, 2010
568
174
0
මම කරන්න ඉන්නේ මේ Exam 2


1. Exam 70-536: TS: Microsoft .NET Framework - Application Development Foundation

2. Exam 70-562: TS: Microsoft .NET Framework 3.5, ASP.NET Application Development

මේක කලින් කරපු අය ඉන්නවා නම් මට ඒ ගැන විස්තර ටිකක් කියනවද?

 

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මම දන්න එකෙක් ඉන්නවා එලකිරියේ. MCITP කරලා තියෙන්නේ