SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

MedhaviRaj

Member
Apr 11, 2011
1
0
0
if you have this "punchi punchi tharuketa mada dilisena sada watha" song, please share it

i think the singer is Chandrani gunawardana
 

Anuhak

Member
May 14, 2008
342
5
0
Soul
Sada kan......

Meaka loku help eakak.. Mata me song eaka original hq mp3 eaka denna..

SADA KAN VATILA - Victor Rathnayaka
 

somadantha

Well-known member
  • Mar 7, 2008
    4,449
    430
    83
    Scotland
    machang's kage lanaga hari thiyanawada ada HIRU MEGA BLAST eke purple range badn eka mulinma wage gahapu sinduwa??? mata sinduwa nam mathaka naha "maha wishnu" kiyala anthimata kaalak thiyanawa...
     

    explorer123

    Member
    Jan 26, 2010
    74
    3
    0
    Ipalogama,Kekirawa
    මෙන්න අන්තිම අවුරුදු තෑග්ග....

    දයාරත්න රණතුංග මහතා ගායනා කරන මංගල මධු සමය පතා........ මේක ගුවන් විදුලි පළමු පටිගත කිරීම.....
    ලිව්වේ - උපාලි ධනවලවිතානයන්...
    සංගීතවත් කලේ මා ගේ හිතවත් රෝගියෙකු වන සරත් ද අල්විස් මහතාණන්.....

    තම ප්‍රයාව මධු සමයේ දිම තනිකර දා එන්නට සිදු වූ දෛවයේ කටුකත්වයත්, පේමයේ අලහාදයත් මොනවට කැටිකොට ගත්තක්........!!!


    මංගල මධු සමය පතා

    ප්‍රෙමයෙන් සහ විරහවෙන් හිත පුරවා ගන්න.......
    සැමට යථාලාභසංතුෂ්ඨිමත් සුබ නව වසරක් ම වේවා....!!!!!!!!:yes::yes::):):)


    Thanks Bro.........


    Hema kenatama bohomathma sthuthi:D:D:D:D
     

    tas

    Well-known member
  • Jun 28, 2010
    1,855
    1,540
    113
    මෙන්න මගෙන් අවුරුදු තෑග්ගක්.....දැන්මම දෙන්නේ එන 9 වෙනිදායින් පස්සේ මට මේ පැත්තේ එන්න පුළුවන් වෙයිද දන්නේ නැති නිසයි...!!

    :(හදවත ප්‍රකම්පනය කරන බිදුණු පෙමක අවසාන නිමේෂය.....:(

    හිමිදිරියේ හිරු එළියට - මං යනවා එහා ගමට
    නුඹ නැති දා කෙළෙස ද මා ගමේ හිදින්නේ.........

    මා දැඩි ලෙස ප්‍රකම්පනය කළ ගීතයක් මේ. ඇසෙනවා අඩු මේ ගීතයේ අපට ජාලයෙන් ලබා ගන්න හැකිවෙලා තියෙන්නේ අඩු තත්ත්වයක හඩ ගොණුවක්. ඉතින් මගේ හිතවත් රෝගියෙකු වන සංගීත නිර්මාපක සරත් ද අල්විස් මහතාණන් තමා මෙහි මුල් පිටපත මා වෙත සපයා දුන්නේ. උපාලි ධනවලවිතාන, දයාරත්න රණතුංග සහ සරත් ද අල්විස් කියන මේ සුසංයෝගයට පින් දෙමින් භාගත කර ගන්න.

    හිමිදිරියේ හිරු එළියට - මං යනවා එහා ගමට

    මොනවා හරි කියලා පලයල්ලා, නිකම්ම බා ගන්නෙ නැතුව.....

    THANK YOU MACHO:)
     
    Status
    Not open for further replies.