සුදු මැණිකේ....

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ලොවේ සොදුරු
    සහන් එළිය
    ඔබේ නෙතින් මම
    නිබඳ දකිමි
    සදා පතන සහනේ
    ඔබ පමණක්ය දිවියේ
    සිහිනයක් වී ලොවේ
    වේදනා විදිනා
    සිතකි මේ
    ඔබ ගැන
    මුමුනවන්නේ
    දිවි මග සොදුරු වීමට
    පැතුමක්
    ඇත පතා
    ඔබට සබඳ
    හැකිය මා පැතුමේ
    මල්පල ලබා දෙන්නට...:love::love:


    :):):):):):):):):):):)
     
    Last edited:

    csstudio

    Member
    Jul 20, 2016
    657
    82
    0
    ලොවේ සොදුරු
    සහන් එළිය
    ඔබේ නෙතින් මම
    නිබඳ දකිමි
    සදා පතන සහනේ
    ඔබ පමණක්ය දිවියේ
    සිහිනයක් වී ලොවේ
    වේදනා විදිනා
    සිතකි මේ
    ඔබ ගැන
    මුමුනවන්නේ
    දිවි මග සොදුරු වීමට
    පැතුමක්
    ඇත පතා
    ඔබට සබඳ
    හැකිය මා පැතුමේ
    මල්පල ලබා දෙන්නට...:love::love:


    :):):):):):):):):):):)

    :love: