scurvy banned till october (please lift his ban GTRZ)

wKani

Active member
  • Mar 25, 2010
    921
    206
    43
    මූ හෙන වැඩ කරුවෙක්නෙ බන්... ඇයි මෙහෙම චා වෙලා ඉන්නෙ? :confused:
     
    dinesh89

    Well-known member
  • Dec 13, 2010
    2,411
    230
    63
    33
    At Home
    මොනවා උනත් අපේ කොල්ලෙක්නෙ බන්.. නිග්ගා අපිට ලබා දෙන්න කියල මමත් GTRZ ගෙන් කරුනාවෙන් ඉල්ලා සිටිනවා
     
    dinesh89

    Well-known member
  • Dec 13, 2010
    2,411
    230
    63
    33
    At Home
    අපි අතරේ මේ වගේ දක්ශ කෙනෙක් ඉන්න එකත් ලොකු දෙයක්නෙ යාලුවනේ.. එයාගෙ වැරදි තියනව තමයි.. මිගාර අයියා කියනවා වගේ නිග්ග අපිත් එක්ක ඉන්න එක අපිට වටිනවා.. හැම කෙනාම ලග එක හරි හොද ගති ගුනයක් හරි තියනවනේ..
    නේද?
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    migara uba wenna athi elakiri ye membersla wadima ganak ban karanna(indirectly) dayaka una kena adminta /tin tin ta report karalamaha lokuwata anith ayata bana kiya kiya high talk didi uba elakiri rules gana nitharama kiyawana kena admin waraddak nisa temporary ban karapu scruvy ge ban eka lift karanna kiyala illanne kohomada??

    uba ivey ge parana ID eka gana kiyawanawa.anith ayage ID ganath kiyapanko.meke kidenek ID 2/3 or ita wadiyen pawichi karanawada?windows8 wage aya.rules walata pitin kochara post danawada??oya yahathin uge ID tika ban nowi thiyenne. api dannawa ban meke inna famous buwalage fake ewa.
    Elakiri admin karana waradak thama oya de ubalata anith ayge wena ID gana danagana salassana eka.ubalta awasi ayage ewa kiyanawa.anith ayage ewa gana ubala sadda nahe.

    uba katha karanna memberta balla balli kiyala ne.uba oya widiyata talk karahama tharaha yana eka ahanna deyakda? ita passe anik kena tharaha gihilla bannahama GT warn karannae anith kenata. uba meke kollonta kellonta balla balli kiyala talk karana kota uba gedara ballata katha karanna malli kiyala wenna athi.

    dan kiyapan p* deepan kiyanne bad word ekak neme kiyala.:lol:

    abilin moko me
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ඔන්න මමත් දා ගත්තා සිගියක් .:yes::yes:..හොඳද බලපල්ලා......:rolleyes::rolleyes:

    lanka_flag.gif

    Send your suggestions, complains, etc.. of my posts or threads PM or as email to [email protected]

    MSN/Yahoo IM – [email protected]
    |||||||||| Face Fears. Day Dreams! |||||||||||​

    Join the ElaKiri Mud campaign!​
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඔන්න මමත් දා ගත්තා සිගියක් .:yes::yes:..හොඳද බලපල්ලා......:rolleyes::rolleyes:

    lanka_flag.gif

    Send your suggestions, complains, etc.. of my posts or threads PM or as email to [email protected]

    MSN/Yahoo IM – [email protected]
    |||||||||| Face Fears. Live Dreams! |||||||||||​

    Join the ElaKiri friendship campaign!​

    maxza maxza :lol::lol::yes::yes::yes:
     
    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0

    අනේ බෑන් කරන්න බෑන් කරන්න කියන උන් බෑන් වෙන්නෙ නෑ.

    බෑන් කරන්න එපා බෑන් කරන්න එපා කියන උන් බෑන් වෙන්වා :shocked::shocked:
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    :lol::lol:

    එලකිරි එකේ තියාගන්න ඕනෙ මේකට වැඩක් කරන කෙනෙක්ව
    :lol: වැඩක් කරන කෙනෙක් කියන්නෙ මේ හැම දාම ත්‍රෙඩ් දාන උන්ම කියන එක නෙවෙ :lol:
    මේකට ජොයින් වෙලා මේකෙ හොද නම රැකෙන විදිහට වැඩක් කරන උන්ව..

    නිගා ෆන් දෙන එකෙක්... ඒත් ඌ කතා කරන විදිහ හැසිරෙන විදිහ දැක්කම ඕන එකෙක්ට තේරෙනවා මූව forum එකේ තියාගන්න ඕන එකෙක්ද නැද්ද කියලා...
    ඌ ආතල් පොරක් කියන එක වෙනම එකක්.. ඒත් ඒ වගේම ඌ හැසිරෙන්නත් දැනගන්න එපැයි...

    එහෙව් එකෙක්ගෙ බෑන් එකක් ලිෆ්ට් කරන්න කියලා ප්‍රසිද්දියේ ත්‍රෙඩ් දාන එක මහම මහා මෝඩ වැඩක් :yes:

    ඊයෙ පෙරේදා ආපු එකෙක් මෙහෙම ත්‍රෙඩ් එකක් දැම්මනං කමක් නෑ කියන්න පුලුවන්.. ඒත් Reputation එක වැඩිම මෙම්බර්.. මෙහෙම එකක් දැම්මම හරි කුජීතයි :rofl:

    :eek:
    පුහ්.... මල්ලී මේක ඔය කොහොම තේරුම් ගත්තද දන්නේ නෑ, scurvy කියන්නේ සයිට් එකේ ඉන්න අමුතුම සමාජිකයෙක්. මේ ත්‍රෙඩ් එකෙන් කියන්නේ ඌව නැවත ඕනා කියලා ඒ උගෙන් සයිට් එකේ විහිලුවක් කරන්න හරි කෙනෙක් ඉන්න නිසා.

    මම දැකලා තියෙනවා ඔයා scurvy ගේ ත්‍රෙඩ් වල අමු කුණුහරුප පෝස්ට් කරනවා ඌවත් ඒ වගේ වචන කියන්නේ නෑ. ඔයාගේ යාළුවෝ ගහන පදේට නටන්නේ මොකද අද..?:lol::lol:

    reputation වැඩී කියලා තියෙන ප්‍රශ්නේ මොකක්ද..? මම රෙප් 5000ක් ගත්තේ ඔයාලම දීපු නිසා නේද..? මැජික් බලෙන් රෙප් එන්නේ නෑනේ:)
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴

    "පුහ්.... මල්ලී මේක ඔය කොහොම තේරුම් ගත්තද දන්නේ නෑ"
    මමනං තේරුම් ගත්තෙ මොලෙන්ද කොහෙද :confused:

    "scurvy කියන්නේ සයිට් එකේ ඉන්න අමුතුම සමාජිකයෙක්. මේ ත්‍රෙඩ් එකෙන් කියන්නේ ඌව නැවත ඕනා කියලා ඒ උගෙන් සයිට් එකේ විහිලුවක් කරන්න හරි කෙනෙක් ඉන්න නිසා"
    හරි මාත් දන්නවා ඌ අමුතු එකෙක් කියලා අමුතු එකෙක් උනාට ඒකෙත් ඉන්න විදිහක් තියෙනවා :)
    මේකෙ ඌ විතරක් නෙවෙ නේ විහිලු කරන්න ඉන්නෙ ... ඇයි වතිල :P තව කොච්චර ඉන්නවද...

    "මම දැකලා තියෙනවා ඔයා scurvy ගේ ත්‍රෙඩ් වල අමු කුණුහරුප පෝස්ට් කරනවා"
    කියන්න ඕන තැන් වලනං මම කෙලින්ම කියනවා :rolleyes:

    "ඌවත් ඒ වගේ වචන කියන්නේ නෑ"
    ඌ නං නොදන්න කුනුහරපයක් නෑ :P

    "ඔයාගේ යාළුවෝ ගහන පදේට නටන්නේ මොකද අද..?"
    එක එක උන් කියන විදිහට නටන්න අමාරුවක් නෑ :)

    "reputation වැඩී කියලා තියෙන ප්‍රශ්නේ මොකක්ද..?"
    මටනං reputation වැඩියි කියලා කිසිම ප්‍රශ්නයක් නෑ :) රෙප් කන්න නෙවෙ නෙ තියෙන්නෙ ? හොදනං + දෙනවා වැඩක් නැත්තන් - දෙනවා..

    "මම රෙප් 5000ක් ගත්තේ ඔයාලම දීපු නිසා නේද..?"
    කව්ද ඉතින් නෑ කිව්වෙ ? :D :P

    මැජික් බලෙන් රෙප් එන්නේ නෑනේ:)
    මැජික් හශාන් ගෙන් අහලා බලන්න... සමහර විට පුලුවන් ඇති :rofl:

    :)
     
    එහෙනම් මේ ත්‍රෙඩ් එක ගැන ප්‍රශ්නයක් නෑනේ නේද..? කමෙන්ට් එකක් දාලා වැඩක් බලාගෙන යන්න:yes::yes:
     
    Sparxrc

    Member
    Dec 30, 2007
    6,148
    68
    0
    InUrHeart
    "පුහ්.... මල්ලී මේක ඔය කොහොම තේරුම් ගත්තද දන්නේ නෑ"
    මමනං තේරුම් ගත්තෙ මොලෙන්ද කොහෙද :confused:

    "scurvy කියන්නේ සයිට් එකේ ඉන්න අමුතුම සමාජිකයෙක්. මේ ත්‍රෙඩ් එකෙන් කියන්නේ ඌව නැවත ඕනා කියලා ඒ උගෙන් සයිට් එකේ විහිලුවක් කරන්න හරි කෙනෙක් ඉන්න නිසා"
    හරි මාත් දන්නවා ඌ අමුතු එකෙක් කියලා අමුතු එකෙක් උනාට ඒකෙත් ඉන්න විදිහක් තියෙනවා :)
    මේකෙ ඌ විතරක් නෙවෙ නේ විහිලු කරන්න ඉන්නෙ ... ඇයි වතිල :P තව කොච්චර ඉන්නවද...

    "මම දැකලා තියෙනවා ඔයා scurvy ගේ ත්‍රෙඩ් වල අමු කුණුහරුප පෝස්ට් කරනවා"
    කියන්න ඕන තැන් වලනං මම කෙලින්ම කියනවා :rolleyes:

    "ඌවත් ඒ වගේ වචන කියන්නේ නෑ"
    ඌ නං නොදන්න කුනුහරපයක් නෑ :P

    "ඔයාගේ යාළුවෝ ගහන පදේට නටන්නේ මොකද අද..?"
    එක එක උන් කියන විදිහට නටන්න අමාරුවක් නෑ :)

    "reputation වැඩී කියලා තියෙන ප්‍රශ්නේ මොකක්ද..?"
    මටනං reputation වැඩියි කියලා කිසිම ප්‍රශ්නයක් නෑ :) රෙප් කන්න නෙවෙ නෙ තියෙන්නෙ ? හොදනං + දෙනවා වැඩක් නැත්තන් - දෙනවා..

    "මම රෙප් 5000ක් ගත්තේ ඔයාලම දීපු නිසා නේද..?"
    කව්ද ඉතින් නෑ කිව්වෙ ? :D :P

    මැජික් බලෙන් රෙප් එන්නේ නෑනේ:)
    මැජික් හශාන් ගෙන් අහලා බලන්න... සමහර විට පුලුවන් ඇති :rofl:

    :)

    rovin kiyanne mun wage modayo back up karanna epa kiyala bun :S.... meken wenne elakiri ekath wihiluwak wena eka :S
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    කියහල්ලා...කියහල්ලා... මෙදා පාර අවුරුදු සරුයිද උඔලට....:D