මොනවා උනත් අපේ කොල්ලෙක්නෙ බන්.. නිග්ගා අපිට ලබා දෙන්න කියල මමත් GTRZ ගෙන් කරුනාවෙන් ඉල්ලා සිටිනවා

migara uba wenna athi elakiri ye membersla wadima ganak ban karanna(indirectly) dayaka una kena adminta /tin tin ta report karalamaha lokuwata anith ayata bana kiya kiya high talk didi uba elakiri rules gana nitharama kiyawana kena admin waraddak nisa temporary ban karapu scruvy ge ban eka lift karanna kiyala illanne kohomada??
uba ivey ge parana ID eka gana kiyawanawa.anith ayage ID ganath kiyapanko.meke kidenek ID 2/3 or ita wadiyen pawichi karanawada?windows8 wage aya.rules walata pitin kochara post danawada??oya yahathin uge ID tika ban nowi thiyenne. api dannawa ban meke inna famous buwalage fake ewa.
Elakiri admin karana waradak thama oya de ubalata anith ayge wena ID gana danagana salassana eka.ubalta awasi ayage ewa kiyanawa.anith ayage ewa gana ubala sadda nahe.
uba katha karanna memberta balla balli kiyala ne.uba oya widiyata talk karahama tharaha yana eka ahanna deyakda? ita passe anik kena tharaha gihilla bannahama GT warn karannae anith kenata. uba meke kollonta kellonta balla balli kiyala talk karana kota uba gedara ballata katha karanna malli kiyala wenna athi.
dan kiyapan p* deepan kiyanne bad word ekak neme kiyala.![]()

..හොඳද බලපල්ලා......

ඔන්න මමත් දා ගත්තා සිගියක් ...හොඳද බලපල්ලා......
![]()
Send your suggestions, complains, etc.. of my posts or threads PM or as email to [email protected]
MSN/Yahoo IM – [email protected]
|||||||||| Face Fears. Live Dreams! |||||||||||
Join the ElaKiri friendship campaign!

එලකිරි එකේ තියාගන්න ඕනෙ මේකට වැඩක් කරන කෙනෙක්ව
වැඩක් කරන කෙනෙක් කියන්නෙ මේ හැම දාම ත්රෙඩ් දාන උන්ම කියන එක නෙවෙ
මේකට ජොයින් වෙලා මේකෙ හොද නම රැකෙන විදිහට වැඩක් කරන උන්ව..
නිගා ෆන් දෙන එකෙක්... ඒත් ඌ කතා කරන විදිහ හැසිරෙන විදිහ දැක්කම ඕන එකෙක්ට තේරෙනවා මූව forum එකේ තියාගන්න ඕන එකෙක්ද නැද්ද කියලා...
ඌ ආතල් පොරක් කියන එක වෙනම එකක්.. ඒත් ඒ වගේම ඌ හැසිරෙන්නත් දැනගන්න එපැයි...
එහෙව් එකෙක්ගෙ බෑන් එකක් ලිෆ්ට් කරන්න කියලා ප්රසිද්දියේ ත්රෙඩ් දාන එක මහම මහා මෝඩ වැඩක්![]()
ඊයෙ පෙරේදා ආපු එකෙක් මෙහෙම ත්රෙඩ් එකක් දැම්මනං කමක් නෑ කියන්න පුලුවන්.. ඒත් Reputation එක වැඩිම මෙම්බර්.. මෙහෙම එකක් දැම්මම හරි කුජීතයි![]()

පුහ්.... මල්ලී මේක ඔය කොහොම තේරුම් ගත්තද දන්නේ නෑ, scurvy කියන්නේ සයිට් එකේ ඉන්න අමුතුම සමාජිකයෙක්. මේ ත්රෙඩ් එකෙන් කියන්නේ ඌව නැවත ඕනා කියලා ඒ උගෙන් සයිට් එකේ විහිලුවක් කරන්න හරි කෙනෙක් ඉන්න නිසා.
මම දැකලා තියෙනවා ඔයා scurvy ගේ ත්රෙඩ් වල අමු කුණුහරුප පෝස්ට් කරනවා ඌවත් ඒ වගේ වචන කියන්නේ නෑ. ඔයාගේ යාළුවෝ ගහන පදේට නටන්නේ මොකද අද..?
reputation වැඩී කියලා තියෙන ප්රශ්නේ මොකක්ද..? මම රෙප් 5000ක් ගත්තේ ඔයාලම දීපු නිසා නේද..? මැජික් බලෙන් රෙප් එන්නේ නෑනේ![]()

තව කොච්චර ඉන්නවද...

රෙප් කන්න නෙවෙ නෙ තියෙන්නෙ ? හොදනං + දෙනවා වැඩක් නැත්තන් - දෙනවා..

"පුහ්.... මල්ලී මේක ඔය කොහොම තේරුම් ගත්තද දන්නේ නෑ"
මමනං තේරුම් ගත්තෙ මොලෙන්ද කොහෙද
"scurvy කියන්නේ සයිට් එකේ ඉන්න අමුතුම සමාජිකයෙක්. මේ ත්රෙඩ් එකෙන් කියන්නේ ඌව නැවත ඕනා කියලා ඒ උගෙන් සයිට් එකේ විහිලුවක් කරන්න හරි කෙනෙක් ඉන්න නිසා"
හරි මාත් දන්නවා ඌ අමුතු එකෙක් කියලා අමුතු එකෙක් උනාට ඒකෙත් ඉන්න විදිහක් තියෙනවා
මේකෙ ඌ විතරක් නෙවෙ නේ විහිලු කරන්න ඉන්නෙ ... ඇයි වතිලතව කොච්චර ඉන්නවද...
"මම දැකලා තියෙනවා ඔයා scurvy ගේ ත්රෙඩ් වල අමු කුණුහරුප පෝස්ට් කරනවා"
කියන්න ඕන තැන් වලනං මම කෙලින්ම කියනවා![]()
"ඌවත් ඒ වගේ වචන කියන්නේ නෑ"
ඌ නං නොදන්න කුනුහරපයක් නෑ
"ඔයාගේ යාළුවෝ ගහන පදේට නටන්නේ මොකද අද..?"
එක එක උන් කියන විදිහට නටන්න අමාරුවක් නෑ
"reputation වැඩී කියලා තියෙන ප්රශ්නේ මොකක්ද..?"
මටනං reputation වැඩියි කියලා කිසිම ප්රශ්නයක් නෑරෙප් කන්න නෙවෙ නෙ තියෙන්නෙ ? හොදනං + දෙනවා වැඩක් නැත්තන් - දෙනවා..
"මම රෙප් 5000ක් ගත්තේ ඔයාලම දීපු නිසා නේද..?"
කව්ද ඉතින් නෑ කිව්වෙ ?![]()
මැජික් බලෙන් රෙප් එන්නේ නෑනේ
මැජික් හශාන් ගෙන් අහලා බලන්න... සමහර විට පුලුවන් ඇති

එහෙනම් මේ ත්රෙඩ් එක ගැන ප්රශ්නයක් නෑනේ නේද..? කමෙන්ට් එකක් දාලා වැඩක් බලාගෙන යන්න![]()

rovin kiyanne mun wage modayo back up karanna epa kiyala bun :S.... meken wenne elakiri ekath wihiluwak wena eka :S