XtReAmE cHaTteRz 2 !

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    මේ කෙල්ල වැඩේ අනාගන්න යන්නෙ
    GT ව follow කරන්න එපා , අලූත් විදියකට කරමු
     

    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com

    pissuda, api yai oya horunge team walata :P
    api hitiye xpert team eke :P ;)



    hahahaha :P ammiooo ow wali hena godak giya eda sere nam :S licha ehema hora votes denma ambaneta :P :rofl: bt athal den mathak weddi ewa lol

    :lol: නිකන් යන්න
    අපි තමා දිනුම් :yes:

    අපිනම් හොර කලේ නෑ
    බලන්නකෝ ගිහින් :cool:
     

    Danurp

    Member
    Dec 9, 2007
    9,856
    201
    0
    It's A SecreT.............
    EK මහා කඹ ඇදීමේ තරගය

    ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා ...

    මේ නිවේදනය සියලු EKජනතාව වෙතයි

    EK මහා කබා ඇදීමේ තරගය හෙට පස්වරුවේ ආරම්බ වීමට නියමිතයි
    මෙම තරගයට ඔබ සැමටම සහබාගි විය හැක ...

    1 කණ්ඩායමකට සිටිය හැක්කේ සාමාජිකයන් 20 ක් පමණි

    නමුත් තමගේ චන්දය කණ්ඩායම් දෙකෙන් එකකට ලබා දීමට ඔබ සැමට අය්තිය ඇත ...

    කණ්ඩායම් දෙකෙහි නායකයන් වන්නේ
    1.
    2.
    කඹ ඇදීමේ කණ්ඩායම් වලට බෙදීමට කැමති අය දැන්ම නම් ලබා දෙන්න
    තමන්ගේ නම් පෝස්ට් කරන අනුපිලිවෙල අනුව කණ්ඩායම සාදනු ලැබේ





    scamming and cheating strictly prohibited