LTTE Suckers in Action need Help here people

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    Code:
    http://www.time.com/time/specials/packages/article/0,28804,2058044_2060338_2060246,00.html

    Please log on and help , This is about our country
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    lankawa wenun vote karanna wenawa.balapanko LTTE eke un kiyala thiyena awa........mokada kiyanne set wela mokak hari karamuda? :P

    මම වැඩේට සෙට් වෙලා ඉන්නේ , අපේ උන් ආවනම් එලට වැඩේ යයි , වරෙල්ලා................
     
    Destiny Found

    Member
    Feb 17, 2011
    729
    123
    0
    ඔන්න බලාගන්න ලමය්නේ දේශපාලකයොනුත් ඔන්න ඔහොම තමය් තමන්ගේ අරමුනු ඉටු කරගන්නේ. දේශප්‍රේමය, ආගම, ජාතිය ඉස්සරහට දාල මිනිස්සුන්ව අන්ධ කරල කතිරෙ ගහගන්නව. මෙතනත් වෙන්නෙ ඒක තමය්, ඔන්න LTTE කාරයො සෙට් අපේ රටට අපහස කරනවෝ කියල මහින්ද රාජ්පක්ශගේ සුහච කීකරු ආධාරකරුවෙක් කෑ ගහනව, ඇත්තටම වෙන්නෙ මොකක්ද, තමන් කඩේ යන දේශපාලුවට අනිත් මිනිස්සු ලව්ව කූට විදියට vote කරවගන්න එක. ඒක නිසා මොලේ පාවිච්චි කරල වැඩ කරන්න කාගෙවත් අතකොලුවෙක් වෙන්නෙ නැතුව
     
    • Like
    Reactions: 9.57

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    ඔන්න බලාගන්න ලමය්නේ දේශපාලකයොනුත් ඔන්න ඔහොම තමය් තමන්ගේ අරමුනු ඉටු කරගන්නේ. දේශප්‍රේමය, ආගම, ජාතිය ඉස්සරහට දාල මිනිස්සුන්ව අන්ධ කරල කතිරෙ ගහගන්නව. මෙතනත් වෙන්නෙ ඒක තමය්, ඔන්න LTTE කාරයො සෙට් අපේ රටට අපහස කරනවෝ කියල මහින්ද රාජ්පක්ශගේ සුහච කීකරු ආධාරකරුවෙක් කෑ ගහනව, ඇත්තටම වෙන්නෙ මොකක්ද, තමන් කඩේ යන දේශපාලුවට අනිත් මිනිස්සු ලව්ව කූට විදියට vote කරවගන්න එක. ඒක නිසා මොලේ පාවිච්චි කරල වැඩ කරන්න කාගෙවත් අතකොලුවෙක් වෙන්නෙ නැතුව

    පල ඔටුව යන්න , තෝ දැක්කද අපේ රටට , යුධවිරුවන්ට උන් කරන අපහාස , කාළකණිනිය පල අපායට
     
    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    ඔන්න බලාගන්න ලමය්නේ දේශපාලකයොනුත් ඔන්න ඔහොම තමය් තමන්ගේ අරමුනු ඉටු කරගන්නේ. දේශප්‍රේමය, ආගම, ජාතිය ඉස්සරහට දාල මිනිස්සුන්ව අන්ධ කරල කතිරෙ ගහගන්නව. මෙතනත් වෙන්නෙ ඒක තමය්, ඔන්න LTTE කාරයො සෙට් අපේ රටට අපහස කරනවෝ කියල මහින්ද රාජ්පක්ශගේ සුහච කීකරු ආධාරකරුවෙක් කෑ ගහනව, ඇත්තටම වෙන්නෙ මොකක්ද, තමන් කඩේ යන දේශපාලුවට අනිත් මිනිස්සු ලව්ව කූට විදියට vote කරවගන්න එක. ඒක නිසා මොලේ පාවිච්චි කරල වැඩ කරන්න කාගෙවත් අතකොලුවෙක් වෙන්නෙ නැතුව

    thoge kate ithin thiyennema jaathi drohii kathaa ne.. tho comment karannawath enna epa :P uba wedak balaaganin.. hadapan thawa baudhdha wirodhi jathii drohi thread.. uba pora wenna ne hadanne ..:P
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63

    පල පල යන්න කියවන්නැතුව
     
    Destiny Found

    Member
    Feb 17, 2011
    729
    123
    0
    thoge kate ithin thiyennema jaathi drohii kathaa ne.. tho comment karannawath enna epa :P uba wedak balaaganin.. hadapan thawa baudhdha wirodhi jathii drohi thread.. uba pora wenna ne hadanne ..:P

    අප්පේ ඔව් ඉතින් ඔබතුම දේශප්‍රේමී දේශ විභූශන ජාති මාමක දිවයිනටම සාම විනිසුරු නෙ. ඔහොම ඔය page එකට ගිහින් රූකඩයක් වගේ අර මහත්තය කියන විදියටම කරන්න හොන්දෙ. එතකොට ඔයාලගෙ සමයන් අහල ඒ මිනිස්සු තමන්ගෙ මතය වෙනස් කරගනී සුටුස් ගාල. ඔයාල ගිහිල්ල ඔතන comment කලාම ඒ මිනිස්සු මහින්ද රාජපක්ශ ගැන හිතන විදිය වෙනස් කරගනී එවලෙම :lol: කොච්චර ප්‍රායෝගික වැඩක්ද
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,886
    4,494
    113
    ඔන්න බලාගන්න ලමය්නේ දේශපාලකයොනුත් ඔන්න ඔහොම තමය් තමන්ගේ අරමුනු ඉටු කරගන්නේ. දේශප්‍රේමය, ආගම, ජාතිය ඉස්සරහට දාල මිනිස්සුන්ව අන්ධ කරල කතිරෙ ගහගන්නව. මෙතනත් වෙන්නෙ ඒක තමය්, ඔන්න LTTE කාරයො සෙට් අපේ රටට අපහස කරනවෝ කියල මහින්ද රාජ්පක්ශගේ සුහච කීකරු ආධාරකරුවෙක් කෑ ගහනව, ඇත්තටම වෙන්නෙ මොකක්ද, තමන් කඩේ යන දේශපාලුවට අනිත් මිනිස්සු ලව්ව කූට විදියට vote කරවගන්න එක. ඒක නිසා මොලේ පාවිච්චි කරල වැඩ කරන්න කාගෙවත් අතකොලුවෙක් වෙන්නෙ නැතුව

    :yes::yes::yes::yes::yes: aniwa metana koheda LTTE
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    අප්පේ ඔව් ඉතින් ඔබතුම දේශප්‍රේමී දේශ විභූශන ජාති මාමක දිවයිනටම සාම විනිසුරු නෙ. ඔහොම ඔය page එකට ගිහින් රූකඩයක් වගේ අර මහත්තය කියන විදියටම කරන්න හොන්දෙ. එතකොට ඔයාලගෙ සමයන් අහල ඒ මිනිස්සු තමන්ගෙ මතය වෙනස් කරගනී සුටුස් ගාල. ඔයාල ගිහිල්ල ඔතන comment කලාම ඒ මිනිස්සු මහින්ද රාජපක්ශ ගැන හිතන විදිය වෙනස් කරගනී එවලෙම :lol: කොච්චර ප්‍රායෝගික වැඩක්ද

    එතන වැදගත් වන්නේ මතය වෙනස් කිරීම නොව අපේ අදහස් ඉදිරත් කර රට වෙනුවෙන් ඉදිරත් වීමයි , ඔතන අපි වෙනුවෙන් කතාකිරීමට කිසිවෙකු නැති වුවහොත් අපිත් තොප වගේ නිවටයන් වනු ඇත.
     
    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    අප්පේ ඔව් ඉතින් ඔබතුම දේශප්‍රේමී දේශ විභූශන ජාති මාමක දිවයිනටම සාම විනිසුරු නෙ. ඔහොම ඔය page එකට ගිහින් රූකඩයක් වගේ අර මහත්තය කියන විදියටම කරන්න හොන්දෙ. එතකොට ඔයාලගෙ සමයන් අහල ඒ මිනිස්සු තමන්ගෙ මතය වෙනස් කරගනී සුටුස් ගාල. ඔයාල ගිහිල්ල ඔතන comment කලාම ඒ මිනිස්සු මහින්ද රාජපක්ශ ගැන හිතන විදිය වෙනස් කරගනී එවලෙම :lol: කොච්චර ප්‍රායෝගික වැඩක්ද

    Thawa daapanko Fail thread ekak.. pora weida balapan.. api nikan kaka bibii inne nehe yako ubala wage, rata wenuwen idiripath wenna depaarak hithanne nehe.. ubala hithanne thawama deshapaalana peththen.. balapan ei api vote karanne kiyala.. gihin kiyawapan LTTE ewun daala thiyana comments... thoge papuwata denenne nethi eka uba hadaapu ewunge weradda... tho wage awalam ballo me ratata barak..

    p's - ubai ube niwata gathi sinahala font walin gehuwa kiyala nethi wenne nehe "DESTINY FOUND NIWATAYA" :P