LTTE Suckers in Action need Help here people

hiran108

Well-known member
  • Nov 1, 2006
    1,712
    758
    113
    88
    Thawa daapanko Fail thread ekak.. pora weida balapan.. api nikan kaka bibii inne nehe yako ubala wage, rata wenuwen idiripath wenna depaarak hithanne nehe.. ubala hithanne thawama deshapaalana peththen.. balapan ei api vote karanne kiyala.. gihin kiyawapan LTTE ewun daala thiyana comments... thoge papuwata denenne nethi eka uba hadaapu ewunge weradda... tho wage awalam ballo me ratata barak..

    p's - ubai ube niwata gathi sinahala font walin gehuwa kiyala nethi wenne nehe "DESTINY FOUND NIWATAYA" :P

    he he,, modayek form vela. mee wage modayonge chanda valin thamai mahinda lokka dinuve.
    yako vote karanne nathuwa comment ekak dala varen.. :P
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    he he,, modayek form vela. mee wage modayonge chanda valin thamai mahinda lokka dinuve.
    yako vote karanne nathuwa comment ekak dala varen.. :P

    අනේ තෝ වගේ ගොබ්බයෙක්. තොපි වගේ පොන්නයොත් ලංකාවෙ ඉන්නවනේ.
     
    Destiny Found

    Member
    Feb 17, 2011
    729
    123
    0
    Thawa daapanko Fail thread ekak.. pora weida balapan.. api nikan kaka bibii inne nehe yako ubala wage, rata wenuwen idiripath wenna depaarak hithanne nehe.. ubala hithanne thawama deshapaalana peththen.. balapan ei api vote karanne kiyala.. gihin kiyawapan LTTE ewun daala thiyana comments... thoge papuwata denenne nethi eka uba hadaapu ewunge weradda... tho wage awalam ballo me ratata barak..

    p's - ubai ube niwata gathi sinahala font walin gehuwa kiyala nethi wenne nehe "DESTINY FOUND NIWATAYA" :P

    රට වෙනුවෙන් internet එකෙන් ඉදිරිපත් වෙන්නෙ ඇය් දේශමාමක පුතේ. රට වෙනුවෙන් ඔච්චර අමාරු නම් හමුදාවට බැඳෙන එක නොවැ කරන්න ඕනෙ. හපොය් ඔව් මමනම් කකා බිබී ආතල් එකේ ඉන්න එකානෙ, ඔබතුමාටත් ඉතින් internet එන්න වෙලාව තියෙන්නෙ ඔබතුමත් වගේම කකා බිබී ඉන්න එකෙක් නිසානෙ. නැත්තන් ඉතින් ඔහොම නාස්ති කරන්න වෙලාවක් තියෙය්ද. තමන්ගෙ මතයට විරුද්ධ හැම මිනිහම LTTE. ශෝය් මොලේ, මහරජාටම කියාපු අතවැසියො ටික. මෙවැනි බුද්ධිමත් දේශමාමක ජනයාගේ ආශීර්වාදයෙන් මහරජා තව අවුරුදු සියයක් වැජඹේවා.
     
    • Like
    Reactions: HallowMan

    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    please vote... paksha pata wedak ne methana inne sinhalayek, sri lankan kenek ethanin ehata deyak wedak ne.. vote karanna kollanee...

    Loke issarahadi api hemoma 1kenek viharai a sri lankan.. :yes::yes:
     
    royweera

    Active member
  • Sep 27, 2008
    987
    104
    43
    තෙල්වලට ලේ වගුරන එවුන් Human rights කියකියා ලoකාවට කෙලිනවා. මෙ උම්මන්තකයන්ට කොකා පෙන්නන්න මරු අවස්තාව.
    අද vote කරන්න අන්තිම දවස, අපේ කොල්ලො කෙල්ලො සප් එක දිපල්ලා...!
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    පුලුවන්නම් සරත් ෆොන්සෙකා නිදහස් කරන මොකක් හරි කරන්න කටු කරන් බල්ලෙක් නොවි
     
    shade45

    Member
    Jan 29, 2009
    618
    2
    0
    Srilanka/Colombo
    ඔන්න බලාගන්න ලමය්නේ දේශපාලකයොනුත් ඔන්න ඔහොම තමය් තමන්ගේ අරමුනු ඉටු කරගන්නේ. දේශප්‍රේමය, ආගම, ජාතිය ඉස්සරහට දාල මිනිස්සුන්ව අන්ධ කරල කතිරෙ ගහගන්නව. මෙතනත් වෙන්නෙ ඒක තමය්, ඔන්න LTTE කාරයො සෙට් අපේ රටට අපහස කරනවෝ කියල මහින්ද රාජ්පක්ශගේ සුහච කීකරු ආධාරකරුවෙක් කෑ ගහනව, ඇත්තටම වෙන්නෙ මොකක්ද, තමන් කඩේ යන දේශපාලුවට අනිත් මිනිස්සු ලව්ව කූට විදියට vote කරවගන්න එක. ඒක නිසා මොලේ පාවිච්චි කරල වැඩ කරන්න කාගෙවත් අතකොලුවෙක් වෙන්නෙ නැතුව

    uba lankaweda???? lajjai!!!! VOTE EPA... RATA WENUWEN Comment ekak daapan kondapana athiwa.......
     
    djmaxtor

    Well-known member
  • Dec 28, 2009
    3,526
    412
    83
    macho mamanum oya vote wadeta hawl wenne na honde, mokada oke depaththak thiyenawa (YES kiyala kiyannath ba, NO kiyala kiyannath ba) :rolleyes::rolleyes::rolleyes:...
     
    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    රට වෙනුවෙන් internet එකෙන් ඉදිරිපත් වෙන්නෙ ඇය් දේශමාමක පුතේ. රට වෙනුවෙන් ඔච්චර අමාරු නම් හමුදාවට බැඳෙන එක නොවැ කරන්න ඕනෙ. හපොය් ඔව් මමනම් කකා බිබී ආතල් එකේ ඉන්න එකානෙ, ඔබතුමාටත් ඉතින් internet එන්න වෙලාව තියෙන්නෙ ඔබතුමත් වගේම කකා බිබී ඉන්න එකෙක් නිසානෙ. නැත්තන් ඉතින් ඔහොම නාස්ති කරන්න වෙලාවක් තියෙය්ද. තමන්ගෙ මතයට විරුද්ධ හැම මිනිහම LTTE. ශෝය් මොලේ, මහරජාටම කියාපු අතවැසියො ටික. මෙවැනි බුද්ධිමත් දේශමාමක ජනයාගේ ආශීර්වාදයෙන් මහරජා තව අවුරුදු සියයක් වැජඹේවා.

    Yanawa thamayi uba kiyanna ona nehe.. denatama mage ayyala dennek Army eke innawa :lol: tho wage hikanallu hodai oii kotinge puka hodanna yawanna... ube mathaya me mulu elakiriyama dannawa... kaalakanniya :P
     
    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    පුලුවන්නම් සරත් ෆොන්සෙකා නිදහස් කරන මොකක් හරි කරන්න කටු කරන් බල්ලෙක් නොවි

    balapan oke Sarath Fonsekatath benala thiyanawa...

    read the comments.. and see what the LTTE has posted...

    api thawath iwasanna one nehe.. meka thawa thawath prachaaraya karala. thawa votes gamu... lankaawa wenuwen idiripath wenna HEMOMA!!
     
    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    හැමෝම මේ වෙබ් අඩවියට ගිහින් සහය දෙන්න… අනිත් අයටත් කියන්න… කොටි හිතවාදින් විශාල වශයෙන් එතුමාව මේ ලැයිස්තුවට ඇතුලත් කරන්න එපා කියල ඡන්දය දෙනව මදිවට 40000 දෙමළුන් ඝාතනය කලා කියල කෙප්ප කොමෙන්ට්ස් දානව…

    http://www.time.com/time/specials/packages/article/0,28804,2058044_2060338_2060246,00.html