මුරලි

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,801
    9,504
    113
    මුරලි ක්‍රිකට් බලධාරීන්ට දෙහිකපයි

    ඉන්දියානු ප්‍රීමියර් ලීග් තරගාවලියට සහභාගී වී සිටින ක්‍රීඩකයින් යළි කැඳවීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් හිටපු සුපිරි දගපන්දු යවන්නා වන මුත්තයියා මුරලිදරන් ගේ දැඩි අප්‍රසාදය පළ වී තිබේ.

    එළඹෙන එංගලන්ත සංචාරය දඩමීමා කරගනිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් මැයි මස 05 වන දිනට පෙර මෙම ක්‍රීඩකයින් යළි කැඳවීමට තීරණය කිරීම ඇදහිය නොහැක්කක් බව ඔහු CNN-IBN පුවත් සේවයට පවසා තිබේ.

    ඉන්දියානු ප්‍රීමියර් ලීග් තරගාවලියට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් මැයි 22 දක්වා අවසර ලබා දී තිබියදී හදිසියේම ආපසු කැඳවීමට තීරණය කිරීම ගැටලු සහගත බව මුරලිදරන් කියා සිටියි.

    මෙම ක්‍රීඩකයින් ක්‍රිකට් පාලක මණ්ඩලයේ අවසරය මත මැයි 22 දින දක්වා මෙම තරගාවලියේ ක්‍රීඩා කිරන බවට ගිවිසුමකට බැඳී ඇති බවද ඔහු පෙන්වාදෙයි.

    මැයි මස 05 වන දිනවන විට ක්‍රීඩකයින්ට නිමාකළ හැකිවන්නේ ප්‍රීමියර් ලීග් තරගාවලියේ අඩක් පමණක් බවද,මෙමගින්ක්‍රිඩකයින්ව මානසික වශයෙන් ඇදවැටෙනු ඇතැයිද,එයින් අහිමිවන දේ බොහෝ වෙනු ඇතැයිද මුත්තයියා මුරලිදරන් චෝදනා කරයි.

    ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් මෙම තරගාවලියට සහභාගී විය යුතු නැති බව කල්තියා පාලක මණ්ඩලය විසින් දැනුම්දිය යුතුව තිබුණු බවද හෙ‍තෙම අවධාරණය කරයි.

    ලෝක කුසලානයෙන් පසුව අප ඇමරිකානු ඩොලර් මිලියන 25 ක් ණය වී ඇති බවද,ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර හොඳ හිත පලුදු නොවන ආකාරයට කටයුතු කිරීම වැදගත් බවද මුරලිදරන් සඳහන් කරයි.
     
    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    ඔව්නේ ඕක මුලින් කියන්න ඔනනනේ දැන් කිව්වට වරෙල්ල කියල පුලුවන්ද
     
    Tharindu4

    Member
    Jun 16, 2008
    477
    32
    0

    IPL kiyanne salline neeeeda? Api nodanna .............
    Kauru unath Thamange ratata multhena denna onee.
    IPL eken karanne anith ratawala daksha cricketers lage technic alla ganna hadapu prodawak.
    :no::no::no::no::no:
     
    raichu

    Well-known member
  • Sep 11, 2008
    2,494
    729
    113
    35
    In the Heart of My Angel ! <3
    Anyways take a look at it from there side "It is the fault of SLC because they signed the NOC till May 20 so if they change it to May 5 it is something wrong" Besides mahela and kumar are the captains of two teams, more than money they have to consider whats right also.
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,801
    9,504
    113
    IPL kiyanne salline neeeeda? Api nodanna .............
    Kauru unath Thamange ratata multhena denna onee.
    IPL eken karanne anith ratawala daksha cricketers lage technic alla ganna hadapu prodawak. :no::no::no::no::no:

    :yes:anna eka thama math kiyanne.murali ithin indiawata adinawa.wife indian hinda wenna athi:(
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,381
    72,571
    113
    මාලඹේ
    :yes:anna eka thama math kiyanne.murali ithin indiawata adinawa.wife indian hinda wenna athi:(

    ඉන්දියාවට ඇද්දේ මුරලි නෙවෙයි තිලාන් සමරවීර බෝල අතැරලා .
    මචෝ නිකං නැති ප්‍රශ්න ඇතිකරන්න හදන්න එපා
    මුරලි ඉන්දියන් දෙමල උනත් ලංකාවට උපරිම සේවයක් කරපු එක්කෙනෙක්.
    පොඩ්ඩක් දෙපාරක් හිතලා වගකීමෙන් කථා කරන්න.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,381
    72,571
    113
    මාලඹේ
    ලංකාවේ ටිම එක සිංහල දෙමල මුස්ලිම් සහ බර්ගර් මැලේ ආදී සියලුම ජාතින් නියෝජනය වෙන්න ඕන .
    සුදුස්සාට සුදුසු තැන හම්බුවෙන්න ඕන .
    ලංකාව අපි කාගේත් රට සිංහල අය විතරක් ක්‍රිකට් ටිම එකේ ඉන්න ඕනා කියලා නියමයක් නැහැ .
    සුදුසු කෙනා සුදුසු තැන සිටිය යුතුයි.
     
    Mathupala.

    Junior member
  • Dec 28, 2010
    393
    21
    18
    ඔය ප්‍රාන්ත එක්ක ගහන test match වලට වඩා IPL කොච්චර ආතල් ද :lol:
     
    Tharindu4

    Member
    Jun 16, 2008
    477
    32
    0
    ආතල් ඵක

    ඔය ප්‍රාන්ත එක්ක ගහන test match වලට වඩා IPL කොච්චර ආතල් ද :lol:

    ආතල් ඵක මෙපාර World Cup කෙන් දැක්කනෙ. අනිත් අයගෙ technic අල්ලගෙන උන් මරුවට සෙල්ලන් කරනව, අපිට හුලන්........
     
    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    කොහේ සෙල්ලන් දැම්මත් රටට මුල් තැන දෙන්න ඕනේ එක හරි
    හැබයි අපේ කට්ටිය ඉන්දියාවේ ගියේ හොරෙන් නෙවෙයිනේ අවසර අරගෙනනේ
    එවෙලාවේ මොකුත් නොකිය දැන් ගියාට පස්සේ එන්න කියන එක හරිද ?

    :confused:
     
    gonta999

    Member
    Dec 16, 2009
    2,297
    91
    0
    Afganistan - Kandahar valley
    ado dimuth mike, umbala wage keriyo thamay...professional sport gena shukranuwak wath nodanna keriyo.... hema ekakma political karala talk danawa. Murali kiyanne eththa...cricket kiyanne uge job eka..... umba ohoma gong katha kiyannna epa.... umbata salli loku neththam umbath joib eka give up karala rata wenuwen hinga kapang..... keriyek nowee moda katha nokiya iding. ape karemeta sports minister lata sports gena kisima awabodayak nethi kallakanniyo nisa mewage situation enawa..... umbtah ooge puka lewa noka inding.... keriya!
     
    uba mona mudukkuweda inne?:lol::lol::lol:
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,801
    9,504
    113
    කොහේ සෙල්ලන් දැම්මත් රටට මුල් තැන දෙන්න ඕනේ එක හරි
    හැබයි අපේ කට්ටිය ඉන්දියාවේ ගියේ හොරෙන් නෙවෙයිනේ අවසර අරගෙනනේ
    එවෙලාවේ මොකුත් නොකිය දැන් ගියාට පස්සේ එන්න කියන එක හරිද ?
    :confused:

    ekath aththa thama:yes:
     
    :)