මචන් මෙහෙම අහුවට තරහ වෙන්න එපා..ඔයා දෙන software එකේ තියෙනව special එක මොකද්ද ??? ඔය 1 year වගෙ genuine serial එකක් එක්කද මේ software එක දෙන්නෙ ??? මොකද අපිට setup file එක ලේසියෙන්ම eset site එකෙන් ගන්න පුලුවන්නෙ..![]()
Kisima Tharahak nahh

meake ogollo eset eken ganna setup ekama thama thiyenne bt Serial key eka one year walata wada wadi nisai danna hithuwe


