Facebook පොන්නයන්

What if there is a Facebook page to report fake profiles?

  • I'll join and report

    Votes: 68 86.1%
  • I don't report

    Votes: 5 6.3%
  • I like fake profiles

    Votes: 6 7.6%

  • Total voters
    79
  • Poll closed .

Jack Ripper

Member
Mar 18, 2010
447
51
0
47
Underground
Facebook එකේ ඉන්න පොන්නයන්ව report කරන්ඩ Facebook page එකක් තිබුනොත් මොකද කට්ටිය කියන්නේ? උබලත් එකට join වෙනවද? පොන්නයන්ව රිපෝට් කරනවද?
:yes::yes::yes::yes::yes::yes:

do-you-have-facebook.jpg
 
Attachments

  • facebook-bug2.jpg
    facebook-bug2.jpg
    70.6 KB · Views: 112

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
Facebook එකේ ඉන්න පොන්නයන්ව report කරන්ඩ Facebook page එකක් තිබුනොත් මොකද කට්ටිය කියන්නේ? උබලත් එකට join වෙනවද? පොන්නයන්ව රිපෝට් කරනවද?
:yes::yes::yes::yes::yes::yes:

View attachment 27555

මොකක්ද මචං සීන් එක....උඹට කවුරුහරි මොකක් හරි අසාධාරණ වැඩක් කලාද...:confused:
 
Jack Ripper

Member
Mar 18, 2010
447
51
0
47
Underground
මොකක්ද මචං සීන් එක....උඹට කවුරුහරි මොකක් හරි අසාධාරණ වැඩක් කලාද...:confused:

අපෝ නෑ බන්, මන් ඔවට අහු වෙන් නෑ, නමුත් මන් අදුරන කෙල්ලෙක් ගෙ නමට ජරා photos දලා Fake account එකක් හදල තිබුනා :growl::growl::growl::growl::growl:

අනික දැන් එකට පොඩි අයත් එනවා, උන් මේවා දැක්කම මොකද වෙන්නේ? අනික අපිට මල ලොකු දෙයක් කරන්ඩ නෑනේ, ත්ප්පර 30 කින් කරන්ඩ පුලුවන් දෙයක් නේ

හොද වැඩක් නේද? මොකද කියන්නේ කට්ටිය?