don onna man wedi thibba

arkumar

Member
Jun 26, 2010
424
30
0
saudi ගංග අයිනේ
don onna man wedi thibba api meka nawathwamu

221773_214820815210079_100000464868636_900686_5099046_n.jpg

Topology

Member
Feb 24, 2011
2,395
225
0
Out of Elakiri.
මන් දන්න හැටියට දෙමළ අය හරක් මරන්නේ නැහැ කොහොමත්.
නමුත් සිංහයන්ව මරලා තියෙන වැඩ කරලා තියෙනවා. ඒක හොද වැඩක් නෙවයි.
 
kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මන් දන්න හැටියට දෙමළ අය හරක් මරන්නේ නැහැ කොහොමත්.
    ඒ හින්දු ආගම අදහන අය විතරයි. ක්‍රිස්තියානි ආගම අදහන අය හරක් මරනවා, හරක් මස් කනවා.
     
    Topology

    Member
    Feb 24, 2011
    2,395
    225
    0
    Out of Elakiri.
    ඒ හින්දු ආගම අදහන අය විතරයි. ක්‍රිස්තියානි ආගම අදහන අය හරක් මරනවා, හරක් මස් කනවා.

    ඔයාට ක්‍රිස්තියන් අය එක්ක තරහක් තියෙනවා වගේ නේ. :D
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඔයාට ක්‍රිස්තියන් අය එක්ක තරහක් තියෙනවා වගේ නේ. :D
    කිසිම තරහක් නෑ. මම කිව්වෙ ඇත්ත. ප්‍රශ්නයක් කරගෙන තියෙන්න ඔයානෙ.