‘ජනපති මහින්ද’ ලොව බලවත්ම ජනපති වෙයි

ashavithanage

Member
Apr 29, 2008
2,423
114
0
Moratuwa
දිනපති නුඹයි අපෙ ගත හුරන් කන්නා

Today, 08:18 AM



Mahinda%20Rajapakse%204.jpg

දිනපති නුඹයි අපෙ ගත හුරන් කන්නා
තරුපති නුඹයි තම පවුලට සැප දෙන්නා
ජනපති නුඹයි අප රට හා අප කන්නා
අධිපති නුඹයි මුළු ලොවටම**දෙන්නා
 
  • Like
Reactions: lasa.lasa

chamoda4lk

Active member
  • Feb 18, 2010
    765
    149
    43
    ane bang. lankawata internet enna kalin neda anik ratawal walata internet awe? :D lankawe inna eun proxy kiyanne mokakda kiyalawath danaganna kalin neda anik ratawal wala eun danagaththe? :D lankawe dynemic IP kiyana eka thiya networking genawath igenaganna minissu enna kalin neda internet gena ank ratawal denagaththe? lankawe hariyata aluth software ekak crack karaganna puluwan aya inne keeyen keedenaada thamangema kiyala? :D ehew eke firefox settings gena mona kathaada :P lankawata wada loku programmersla innawa anik ratawal wala :D unta podi kale indan iskolawal wala ugannanawa programming :D :P php, java, C++ wage godak dewal. un loku wenakota pare yana ekektath programming puluwan iskole giyanam :P

    lankawa harenakota anik ratawal technology eka athin godak issarahin neda inne? lankawe internet walata wada speed + bandwidth ekak labenawa neda anik ratawal walata?

    ithin bang ochchara simple widiyata dinuwada ape lankawe janadi pathi? :lol: ai anik ratawal wala eun kale naththe oka :P

    anika uba mata kiyapan umba kawaddda oka karanna igenagaththe :D umbai maai danna internet :lol: :lol: :lol:

    :yes::yes::yes:
     

    Bodacious

    Member
    Apr 10, 2011
    34
    0
    0
    මෙකනේ සින් එක අනික් රටවල නායකයන්ට මේ වගේ මාරකටින් එකක් ඔනේ නැනේ! එත් අපි දන්නවානේ මෙරටේ ඕනම වාසියක් හොඳක් වුනොත් කාවද මාර්කට් කරන්නේ . නිකන් හරි වැඩක් ගැස්සුනොත් අනිත් පැත්ත.


    media wlin pimbenna wadiyenma dagalana rajya nayakaya kawda kiyala danno danithi
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    මෙකනේ සින් එක අනික් රටවල නායකයන්ට මේ වගේ මාරකටින් එකක් ඔනේ නැනේ! එත් අපි දන්නවානේ මෙරටේ ඕනම වාසියක් හොඳක් වුනොත් කාවද මාර්කට් කරන්නේ . නිකන් හරි වැඩක් ගැස්සුනොත් අනිත් පැත්ත.
    haa haa ehenam ehema hithamu :P habai ithin unta puluwanne bang eka report karannath. eka unta karana apahasayak kiyala :P me vidiyata thorana eka :rolleyes: anik eka mehema lankawa 1st wenakan un balan indeeda :nerd: anik eka loku nathi anik podi ratawal one tharam thiyenne ban oya system eka danna aya? unta puluwanne enna oya widiyata :nerd: kohomada lankaawama ehema therila aawe :eek:

    awlak na mage rata loke purama babalana ekata mata sathutu wenna puluwan :yes: ekata ithin mahinda or moka unath kamak na ithin :lol:
     
    Last edited:

    Bodacious

    Member
    Apr 10, 2011
    34
    0
    0
    haa haa ehenam ehema hithamu :P habai ithin unta puluwanne bang eka report karannath. eka unta karana apahasayak kiyala :P me vidiyata thorana eka :rolleyes: anik eka mehema lankawa 1st wenakan un balan indeeda :nerd:

    awlak na mage rata loke purama babalana ekata mata sathutu wenna puluwan :yes: ekata ithin mahinda or moka unath kamak na ithin :lol:

    prabhakaran unatha kamak nadda?:nerd:
     

    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    පොප් ගායකයන් නලුවන් අතරින් 6 වන ස්ථානය දිනාගත්
    යුගයේ අතිදක්ෂ නලුවාට සහ එතුමාගේ තොරතුරැ තාක්ෂණ ඒකකයේ කොල්ලන්ට අපේ උපහාර
    :lol::lol::lol::lol:
     
    • Like
    Reactions: Gouken

    InFaReD

    Active member
  • haa haa ehenam ehema hithamu :P habai ithin unta puluwanne bang eka report karannath. eka unta karana apahasayak kiyala :P me vidiyata thorana eka :rolleyes: anik eka mehema lankawa 1st wenakan un balan indeeda :nerd: anik eka loku nathi anik podi ratawal one tharam thiyenne ban oya system eka danna aya? unta puluwanne enna oya widiyata :nerd: kohomada lankaawama ehema therila aawe :eek:

    awlak na mage rata loke purama babalana ekata mata sathutu wenna puluwan :yes: ekata ithin mahinda or moka unath kamak na ithin :lol:

    naha ban ubata mama kiyapu eka therune na.. mama kiwwe othana mahindaya nemei sarath ponseka hitiyath mama sathutu wenawa kiyala :D i mean deshapalane paththen balanne nathiwa tamunge rata gena hithala ekai :D

    prabakaran :P ane ubath pahila thiyena tharam :rofl:

    haaaaaaaaaa onna ubata therila thiyenne gonata wage :D :D (joke)
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    Today, 08:18 AM



    Mahinda%20Rajapakse%204.jpg

    දිනපති නුඹයි අපෙ ගත හුරන් කන්නා
    තරුපති නුඹයි තම පවුලට සැප දෙන්නා
    ජනපති නුඹයි අප රට හා අප කන්නා
    අධිපති නුඹයි මුළු ලොවටම**දෙන්නා
    :lol: :lol:
     

    InFaReD

    Active member
  • Today, 08:18 AM



    Mahinda%20Rajapakse%204.jpg

    දිනපති නුඹයි අපෙ ගත හුරන් කන්නා
    තරුපති නුඹයි තම පවුලට සැප දෙන්නා
    ජනපති නුඹයි අප රට හා අප කන්නා
    අධිපති නුඹයි මුළු ලොවටම**දෙන්නා
    umba puka diyan mata ponnaya
     

    issi

    Member
    May 4, 2006
    4,155
    31
    0
    Battaramulla
    පච නිවුස් නොදා පලයන් බන්. බලගතුම පුද්ගලයින් තෝරන ‍රෙද්දක් නෙමේ ඔය. :lol:

    "Cast your votes for the leaders, artists, innovators, icons and heroes that you think are the most influential people in the world."
    ඔන්න ඔහොමයි ටයිම්ස් එකේ තියෙන්නෙ :confused:

    English බැරිනම් කොහෙන් හරි ඉගෙන ගෙන වරෙන්:lol::frown:
    අපේ ගොන් නාම්බන්ට ඕවා තේරෙන්නේ නැහැ බන්!!! :lol::lol::lol:
     

    issi

    Member
    May 4, 2006
    4,155
    31
    0
    Battaramulla
    Today, 08:18 AM



    Mahinda%20Rajapakse%204.jpg

    දිනපති නුඹයි අපෙ ගත හුරන් කන්නා
    තරුපති නුඹයි තම පවුලට සැප දෙන්නා
    ජනපති නුඹයි අප රට හා අප කන්නා
    අධිපති නුඹයි මුළු ලොවටම**දෙන්නා
    හික්ස්!!! :lol::lol::lol::lol:
    දවසේ කවිය!! ;)
     

    issi

    Member
    May 4, 2006
    4,155
    31
    0
    Battaramulla
    පොප් ගායකයන් නලුවන් අතරින් 6 වන ස්ථානය දිනාගත්
    යුගයේ අතිදක්ෂ නලුවාට සහ එතුමාගේ තොරතුරැ තාක්ෂණ ඒකකයේ කොල්ලන්ට අපේ උපහාර
    :lol::lol::lol::lol:
    පට්ටයි බන්!!!:lol::lol::lol:
    ආසියාවේ ආශ්චර්ය!! :P
     

    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    Today, 08:18 AM



    Mahinda%20Rajapakse%204.jpg

    දිනපති නුඹයි අපෙ ගත හුරන් කන්නා
    තරුපති නුඹයි තම පවුලට සැප දෙන්නා
    ජනපති නුඹයි අප රට හා අප කන්නා
    අධිපති නුඹයි මුළු ලොවටම**දෙන්නා

    :lol::lol::lol::lol::lol:
     

    helo256

    Member
    Oct 7, 2010
    2,093
    71
    0
    most influenced people thoorana tharangayak gonoo ooka.. anika Obama keeya hitiyath eee ratee minissu honda life ekak gewanawa ..
     

    NanuNana

    Member
    Jan 29, 2010
    654
    68
    0
    අපි නොදන්නවයැ අපේ ලොක්කගේ වැදගත්කම.. අනේද කියන්නෙ??

    ලොකේ තියෙන රටවල් ඔක්කොටම ණය වෙනවා...අපිට වඩා පුන්චි රටවල් වලටත් අපි ණයයි...

    මේවා ඉතින් හොඳයි රටේ ප්‍රශ්න ටික වහගන්න...ඉන්න වට පඩයොන්ට ලොක්කව පොඩ්ඩක් පුම්බන්න...

    ඕවට කියන්නෙ" ලෝකෙට පරකාසෙ...ගෙදරට මරගාතේ" කියලා...

    :lol::lol::lol: