math danna widiyata nam CSE eke reg unoth witharai a facility eka denne....wena kramayak nam danne na machan....![]()
thanks machanla.mama online trading CDAX Pro walin, eken nam balanna puluwan. balanna onideyak tiyenawanam pm karanna..
මචං මේ ත්‍රෙඩ් එකේ ඓති කරු ..අපි facebook group එකක් හරි blog ekak hari පටන් ගමුකො..
Blogs nam machan ape aya godak start karala thiyenne....FB eke Group1k hadanna adhasak thiyenawa...langadima wade patan ganna inne...thama ape club ekata kattiya join wenawa.danata 37k innawa.....thawath aya ekathu karagenama wade patan gamu....
එල එල..උඹ පටන් අරගෙන අපිට කියපන්..අපි ප්රෝමොටේ කරලා දෙන්නම්..මගේ යාලුවෝ සෙට් එකක් ම එන්නාව share market eke invest karala..danma patan ganin..api kattiya set kara gamu..danata thiyena blogs nam melo rahak na..
ඉන්න මම graph එකක් දැන්නම් ඊට පස්සේ උබටම බලාගන්න පුලවන්..පැටියා;9633321 said:දන්න කෙනෙක් කින්න මේ ගැන......
1998 විතර අපි Commercial Bank එකේ කොටස් වගයක් ගත්තා බොහොම පොඩි මුදලකට. දැං ඒ කොටස් වල මිල අඩු වෙලාද වැඩි වෙලාද කියලා මට හොයලා දෙන්න පුලුවන්ද? අපිට ඒ කොටස් විකුනන්න ඕනෙ නම් කොහොමද විකුනන්නෙ?![]()
Ohhhh.....Thama account eke thiyenawanam aniwa sell karanna puluwan...habai account eka disable welada danne na eta passe ganudenu karapu nathi hinda......
Dan Commercial Bank share ekak yanne menna me prices walata >>>
Normal share1 = 255.20
Non Voting = 155.00
Source - http://cse.lk/welcome.htm
broker wa contact karala balanna thama CDS account1 thiyenawda kiyala...thiyenawanam broker sell karala dei shares tika......a kale keeyakata witharada gaththe share1?
නෑ හදිසි මිය යාමකදී වෙන්නේ ඒ කොටස් ගිණුම් හිමි කාරයාගේ පියාට හිමි වෙන ඒක.පැටියා;9633482 said:මචං මට ඔය ගැන දැනුමක් නෑ. මම නෙවෙයි කොටස් ගත්තෙ.
අවුරුද්දකට සැරයක් චෙක් එකක් නම් එනව මචං.
කොටස් හිමිකරු ජීවතුන් අතර නැත්නම් මොකද වෙන්නෙ? කොටස් රාජසන්තක වෙනවද?![]()
නෑ එහෙම කියන්න බ, දැන් බලන්න කුරුවිට Textile , එයාල බහිනවා, හව ඒ වගේ.machan godak kal Share market eke invest karoth e kiyanne shares aragena godak kal thiyagena hitiyoth kawadawath padu wenne nadda?????
XD කියන්නේ ලබංශ සදහා ඔයාල සුදුසු කම් ලබන දිනය( ලබංශ gewana දිනය නෙවේ.)"XD" kiyanne mokakda kiyala mata meter naa....danna kenek poddak danuwath karanna......
කෙනෙක් kiwwa වගේම ලංකාවේ නම් ගොඩක් share up ,down වෙන්නේ katakatha වලට.ඇත්ත hethu මතmachanla me share ekak gaththama eka price eka naginne okkoma shares wikinila iwara unata passe e kiyanne trade wena volume eka adu unata passe illumata wada sepayuma adu nisada?
.good post
ඉන්න මම graph එකක් දැන්නම් ඊට පස්සේ උබටම බලාගන්න පුලවන්..
************
ඉන්න මම graph එකක් දැන්නම් ඊට පස්සේ උබටම බලාගන්න පුලවන්..
************
සම්පූර්ණ වැරදි කතාවක්, එහෙම CDS account නැති වෙන්නේ නෑ කාලය එක්ක.කව්ද එහෙම
කිව්වේ? එහෙම වෙනවනම් කාටද ඒ share යන්නේ?
ඔක්කොම බොරු කතා, හැම මස තුනකටම පාරක් Broker එවනවා අපිට විස්තර අපි ලග තියෙන
අපි මස තුනක් ඇතුලත කිසිම ගනු දෙනුවක් කලේ නැත්නම් .කලොත් හැම මාසෙම එකට අදාල
විස්තර එවනවා..
ඒ විතරක් නෙවේ ගොඩක් Firms 50% වලට වඩා up උනාමත් ඒක දැනුම් දෙනවා..
නෑ හදිසි මිය යාමකදී වෙන්නේ ඒ කොටස් ගිණුම් හිමි කාරයාගේ පියාට හිමි වෙන ඒක.
පිය නොමැති නම් ඊලග ඥාතියාට හිමි වෙනවා. ඒ කියන්නේ බැදලා නම් බිරිදට/ සැමියාට.
නැත්නම් මවට හෝ මීලගට ඥාතියාට.එහෙම වෙන්නේ ඔයාල මුලින් CDS අරිද්දි පුරවන
පෝරමයේ අදාල තැන පිරෙව්වේ නැත්නම් හෝ නීත්‍යානුකූල ලියවිල්ලක් මගින් ඒ බව
දැනුම් දීල නැත්නම්.කාත් කව්රුත්ම නැති කෙනෙක් නම් මහා බන්ධගරයට යනවා.
නෑ එහෙම කියන්න බ, දැන් බලන්න කුරුවිට Textile , එයාල බහිනවා, හව ඒ වගේ.
ඒ නිසා කවදාවත් share එහෙකට auto pilot යන්න දෙන්න එපා.හැම වෙලේම අවදානෙන්
ඉන්න. නමුත් උබ අහපු එකට උත්තරේ 80% විතර ඔව් කියන ඒක.HDFC එහෙම 1500% විතර
වැඩි වෙලා තියෙනවා කාලයත් එක්ක.... ඔයා වගේ ගොඩක් ඒවා තියෙනවා සමහර ඒවා 2000%
විතර Gain එකක් අව්විත් තියෙනවා කාලයත් එක්ක..
XD කියන්නේ ලබංශ සදහා ඔයාල සුදුසු කම් ලබන දිනය( ලබංශ gewana දිනය නෙවේ.)
කෙනෙක් kiwwa වගේම ලංකාවේ නම් ගොඩක් share up ,down වෙන්නේ katakatha වලට.ඇත්ත hethu මත
lankawa වගේ ratawala Share market යනවා aduyi..ඇත්ත hethu තමා samagame ඒ ඒ karthu waladi laba ගන්නා
adayam wartha, samagame wardhana wegaya, moolika wathkam ප්‍රමාණය ihala yama, ehi wegaya වගේ ඒවා..
අනික තමා උබ kiwwa karane ,එකට anuwa නම් වැඩි වෙද්දී ගන්නා එපා.ඒ welawedi ඒවා over-value
වෙලා තියෙන්නේ , එයාට හිමි thanata eddi උබ loss .එකට කියන්නේ panic buying කියල.ඒ hinda
එහෙම welawata ගන්නා එපා, එත් ඇර gaththu share එකක් දීල දාන්න hodama welawa.එහෙම කියල
ගන්නා නම් එපා kawada හරි එහෙම වෙද්දී දෙන්න puluwanne කියල.එහෙම දෙයක් වෙන්නේ manipulation
එකක් යන welawata..
ඔයා මම කිව්වේ ඉතාම saralawa.තව දුරටත් ඕන නම් කියපන්.
මම දැක්ක මෙතන ඉන්න අයගෙන් බාගයකට බාගයක් මේක ගැන දැනුමක් නෑ.ඔහේ
කරනවා. ඒ විතරක් නෙවේ අනික් අයට උපදෙසුත් දෙනවා.Giggy වගේ අයට ඇර අනික්
අයට දැනුමක් නෑ කරත්.Share Market ඒක කියන්නේ සම්පූර්නෙන්ම දැනගෙන කරන්න
ඕන එකක්.ඒක එක්කෙනාගේ සුරඟන කතා වලට , buy , sell orders දාන්න එපා.ඒවා වෙන්නේ නෑ.
එයාල කරන්නේ එයාලගේ share sell , kara ගන්න හරි අපේ ඒවා අඩුවට ගන්න හරි කට කතා
පතුරවන ඒක.අනික තමා up වෙන ඒවා දැක්ක ගමන් ගන්නවා.අන්තිමට වෙන්නේ Top end
එකෙන් ගන්න ඊට පස්සේ වෙන දේ දන්නවනේ.ඒ නිසා ගන්න කලින් aniwaryenma ඒ samagama
ගැන adyanaya කරන්න, එයාලගේ adayam wartha , samagame meelaga salasum, eke
adhyaksha mandalaya ගැන බලන්න.මොකද samagamaka ඉන්න adhyaksha mandalaya
තමා හැම dema kriyathmaka කරන්නේ plc wala.
මම මේ Thread ඒක adayi dakke.මේක watila thiyenna mawa bannedවෙලා hitapu කාලේ.
මම අද මේක kiyewwa ඔක්කොම වගේ.ගොඩක් අය වැරදි maga penweem hinda karadare watenawa
දැක්ක , එකයි මේ tika වත් liwwe.
ekama දේ කිසිම කෙනෙක් කියන නිසා කිසිම share එකක් ගන්නා වත් thiyana එකක් wikunanna වත් එපා.
thamanta danuma adu නම් දන්නා kenekgen ahanna. (boho wita ඔයාගේ tharawkaru ඔයාට paduwak
වෙන දෙයක් කරන්නේ නෑ,ඒ නිසා තමා aluth නම් එයා කියන දේ anuwa වඩා කරන්න.මම එහෙම කිව්වේ ඒක එක්කෙනාගේ
කතා අහල වඩා karanawata වඩා ඔයාගේ broker කියන එක ahana ඒක hodayi කියන දේ misak 100% එයාල anuwa
වැඩ කරන්න කියල නෙවේ.)
මට දැන් issara වගේ කාලය නෑ mewa ගැන කතා kara kara ඉන්න,
ඒ නිසා මම enne නෑ deerga විස්තර කරන්න.මේ tika වත් කිව්වේ
kattiya amaruwe watenna යන mulak වෙන එකක් බව therila...

. අනික මචො ඉවසීම උපරිමේන්ම තියෙන ගමන් කෑදර කම අඩුකරගන්න ඔන. කෑදරකමට අපිත් වහල් වෙනවා සමහර වෙලාවට
, හොදම උදාහරණය තමා I bought Some of the GREG when it was in a Bull race .Now I am Dead

මම දැක්ක මෙතන ඉන්න අයගෙන් බාගයකට බාගයක් මේක ගැන දැනුමක් නෑ.ඔහේ
ඉන්න මම graph එකක් දැන්නම් ඊට පස්සේ උබටම බලාගන්න පුලවන්..
************
සම්පූර්ණ වැරදි කතාවක්, එහෙම CDS account නැති වෙන්නේ නෑ කාලය එක්ක.කව්ද එහෙම
කිව්වේ? එහෙම වෙනවනම් කාටද ඒ share යන්නේ?
ඔක්කොම බොරු කතා, හැම මස තුනකටම පාරක් Broker එවනවා අපිට විස්තර අපි ලග තියෙන
අපි මස තුනක් ඇතුලත කිසිම ගනු දෙනුවක් කලේ නැත්නම් .කලොත් හැම මාසෙම එකට අදාල
විස්තර එවනවා..
ඒ විතරක් නෙවේ ගොඩක් Firms 50% වලට වඩා up උනාමත් ඒක දැනුම් දෙනවා..
නෑ හදිසි මිය යාමකදී වෙන්නේ ඒ කොටස් ගිණුම් හිමි කාරයාගේ පියාට හිමි වෙන ඒක.
පිය නොමැති නම් ඊලග ඥාතියාට හිමි වෙනවා. ඒ කියන්නේ බැදලා නම් බිරිදට/ සැමියාට.
නැත්නම් මවට හෝ මීලගට ඥාතියාට.එහෙම වෙන්නේ ඔයාල මුලින් CDS අරිද්දි පුරවන
පෝරමයේ අදාල තැන පිරෙව්වේ නැත්නම් හෝ නීත්‍යානුකූල ලියවිල්ලක් මගින් ඒ බව
දැනුම් දීල නැත්නම්.කාත් කව්රුත්ම නැති කෙනෙක් නම් මහා බන්ධගරයට යනවා.
නෑ එහෙම කියන්න බ, දැන් බලන්න කුරුවිට Textile , එයාල බහිනවා, හව ඒ වගේ.
ඒ නිසා කවදාවත් share එහෙකට auto pilot යන්න දෙන්න එපා.හැම වෙලේම අවදානෙන්
ඉන්න. නමුත් උබ අහපු එකට උත්තරේ 80% විතර ඔව් කියන ඒක.HDFC එහෙම 1500% විතර
වැඩි වෙලා තියෙනවා කාලයත් එක්ක.... ඔයා වගේ ගොඩක් ඒවා තියෙනවා සමහර ඒවා 2000%
විතර Gain එකක් අව්විත් තියෙනවා කාලයත් එක්ක..
XD කියන්නේ ලබංශ සදහා ඔයාල සුදුසු කම් ලබන දිනය( ලබංශ gewana දිනය නෙවේ.)
කෙනෙක් kiwwa වගේම ලංකාවේ නම් ගොඩක් share up ,down වෙන්නේ katakatha වලට.ඇත්ත hethu මත
lankawa වගේ ratawala Share market යනවා aduyi..ඇත්ත hethu තමා samagame ඒ ඒ karthu waladi laba ගන්නා
adayam wartha, samagame wardhana wegaya, moolika wathkam ප්‍රමාණය ihala yama, ehi wegaya වගේ ඒවා..
අනික තමා උබ kiwwa karane ,එකට anuwa නම් වැඩි වෙද්දී ගන්නා එපා.ඒ welawedi ඒවා over-value
වෙලා තියෙන්නේ , එයාට හිමි thanata eddi උබ loss .එකට කියන්නේ panic buying කියල.ඒ hinda
එහෙම welawata ගන්නා එපා, එත් ඇර gaththu share එකක් දීල දාන්න hodama welawa.එහෙම කියල
ගන්නා නම් එපා kawada හරි එහෙම වෙද්දී දෙන්න puluwanne කියල.එහෙම දෙයක් වෙන්නේ manipulation
එකක් යන welawata..
ඔයා මම කිව්වේ ඉතාම saralawa.තව දුරටත් ඕන නම් කියපන්. ---------------------------------------------------------------------------
.