Share Market Mega Thread 2

thisNameIsForElakiri

Well-known member
  • Sep 2, 2017
    4,460
    3,286
    113
    Asha Securities බ්‍රෝකර් ෆර්ම් එක හොදයිද? මන් බැලුවේ පුරුදු වෙන්නත් එක්ක පොඩි ගානක් දාලා පටන් ගන්න අඩුම 5000 or 10 000 ක් වගේ
    eke 10000 valata online trading denne naha neda?
     
    • Like
    Reactions: hodakolla

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    82,931
    1
    100,094
    113
    Leasing World
    San Francisco Giants Thumbs Up GIF by MLB
     
    • Haha
    Reactions: Stimulus mind

    abhayaratne

    Well-known member
  • May 19, 2008
    523
    454
    63
    Sri Lanaka
    මේ දවස්වල මොනාද තියෙන හොද shares, අරන් ටික කාලෙකින් විකුණල දාන්න? මම පටන් අරන් දැන් සති 3ක් විතර වෙනව. මේකෙ WhatsApp group එකකුත් තියෙනවද?
     
    • Like
    Reactions: hodakolla

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    82,931
    1
    100,094
    113
    Leasing World
    damma check your PM machan
    elz mcn

    මේ දවස්වල මොනාද තියෙන හොද shares, අරන් ටික කාලෙකින් විකුණල දාන්න? මම පටන් අරන් දැන් සති 3ක් විතර වෙනව. මේකෙ WhatsApp group එකකුත් තියෙනවද?
    ow bn

    sampath hodai bn sampth ganna
     
    • Like
    Reactions: abhayaratne