Share Market Mega Thread 2

shadow1

Well-known member
  • Jun 12, 2015
    6,771
    1,222
    113
    Earth
    capital eka avl bro ! 100000 adu ayage online accounts valin trade krnna baha !


    CT ල හොදයි අවුලක් නැහැ.. Reference එකක් එක්ක request කලොත් පොඩි ගානකින් උනත් trading පටන් ගන්න පුලුවන්..

    SMB එක try කරන්න උන්ගෙ අවම limit එකක් නැහැ.
     

    JananRush

    Well-known member
  • May 17, 2006
    1,751
    181
    63
    Nittambuwa
    www.facebook.com
    CT ල හොදයි අවුලක් නැහැ.. Reference එකක් එක්ක request කලොත් පොඩි ගානකින් උනත් trading පටන් ගන්න පුලුවන්..

    SMB එක try කරන්න උන්ගෙ අවම limit එකක් නැහැ.
    Reference ekak monawage ekakda ona karanne???
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,449
    1
    99,110
    113
    Leasing World
    CT ල හොදයි අවුලක් නැහැ.. Reference එකක් එක්ක request කලොත් පොඩි ගානකින් උනත් trading පටන් ගන්න පුලුවන්..

    SMB එක try කරන්න උන්ගෙ අවම limit එකක් නැහැ.
    :yes: :yes: :yes:
     

    Vitaski119

    Active member
  • Aug 29, 2017
    294
    132
    43
    ‌අතන
    Asha Securities බ්‍රෝකර් ෆර්ම් එක හොදයිද? මන් බැලුවේ පුරුදු වෙන්නත් එක්ක පොඩි ගානක් දාලා පටන් ගන්න අඩුම 5000 or 10 000 ක් වගේ
     
    • Like
    Reactions: hodakolla and saja

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,449
    1
    99,110
    113
    Leasing World
    Asha Securities බ්‍රෝකර් ෆර්ම් එක හොදයිද? මන් බැලුවේ පුරුදු වෙන්නත් එක්ක පොඩි ගානක් දාලා පටන් ගන්න අඩුම 5000 or 10 000 ක් වගේ

    Un awlk na mcn

     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    7,217
    7,543
    113
    Asha Securities බ්‍රෝකර් ෆර්ම් එක හොදයිද? මන් බැලුවේ පුරුදු වෙන්නත් එක්ක පොඩි ගානක් දාලා පටන් ගන්න අඩුම 5000 or 10 000 ක් වගේ
    eke 10000 valata online trading denne naha neda?
     
    • Like
    Reactions: hodakolla