SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අන්න මහත්මාකම......!!!

    සමාවෙන්න සමාවන්න වැරැද්ද පිලිගන්නවා. දැන් කට්ටිය තරහ ගන්නේ නැතුව කට්ටියට උදව් කරමුකෝ. අයෙත් කියනවා, මගේ comment එකෙන් කාගේ හරි හිත රිදුනනම් million times sorry

    ඔබ නියම මහත්මෙෙක් විදිහට හැසිරුණාට මම rep එකක් ෙදනවා.....:):yes::yes:
     
    Last edited:

    sudasingha

    Member
    Sep 18, 2008
    167
    12
    0
    නරකාදිය
    අළුත් අවුරුද්දට ගෙදර ගිය වෙලවේ මම ඉස්සර ගුවන් විදුලියෙන් පටිගත කල කැසට් පටි කීපයක් ලැබුනා. දැන්නම් ඒවගේ තත්වය ඉතාම බාලවෙලා. ඒත් සමහර ගීත අන්තර් ජාලයෙන් හොයාගන්න අමාරු නිසා අප්ලෝඩ් කරන්න හිතුනා. කැමති අය ගන්න . මීට වඩ හොඳ තත්වයේ ගීත තිබේනම් කරුනාකර මටත් ලබා දෙන්න.

    මෙන්න පළමු ගීතය ;)

    ගOගා - අබේවර්ධන බාලසූරිය
    http://www.mediafire.com/?48i86ezme4zryur
     
    • Like
    Reactions: sajithdilhan

    sudasingha

    Member
    Sep 18, 2008
    167
    12
    0
    නරකාදිය
    Thanxx mamath eka sinduwak gaththa
    මෙන්න මගෙන් තවත් අවුරුදු තෑග්ගක්...



    මේ ඇල්බම් එකේ ඉතුරු සින්දු දෙකත් මට ලැබුනා....:)

    222-2.jpg



    සියලු ගෞරවය SL-Spirit නැමැති site එකේ Deelaka මහතාට හා Darshana මහතාට හිමි විය යුතුය.

    මෙන්න Thilzz ඉල්ලූ ගීතය...

    [1] පුංචි ගෙලට පෙති ගෝමර - මල් පෙති සේ ඉසුණු නගේ....


    ගායනය- අමරදේව​

    රචනය -
    ආචාර්ය අජන්තා රණසිංහ
    සංගීතය - සරත් දසනායක


    [2] මලින් මලේ - රොන් පොපියන...


    ගායනය- අමරදේව
    රචනය - ආචාර්ය අජන්තා රණසිංහ
    සංගීතය - සෝමදාස ඇල්විටිගල​






    Quality - 320kbps






    මෙම අති දුර්ලභ Album එක upload කිරීම වෙනුවෙන් Deelaka මහතාට ස්තූතිය.:)




     

    IP JAyakodi

    Active member
  • Dec 16, 2010
    684
    147
    43
    Niranjala Sarojinige - Kochcilapu Pahana Thibe Pettagamak Yata Sinduwa Thiyedo..... kage hari gawa meka thiyeda....

    Plz Thilzz thiyenam denna...
     

    IP JAyakodi

    Active member
  • Dec 16, 2010
    684
    147
    43
    මේ සිනදුවේ නමවත් හරියට දැනන් හිටියෙ නැහැ...
    මම දැනන් හිටියා ඔයාලාගාව මේ සින්දුව ඇති කියලා..
    මම මේක හොයාගන්න ගොඩාක් දුක් වින්දා..
    මගේ කෙල්ලගෙ කැම්පස් ප්‍රොජෙක්ට් එකට ඕන වෙලා
    කෝටියක් තැන්ක්ස්
    ඔබට ජය ....
     

    IP JAyakodi

    Active member
  • Dec 16, 2010
    684
    147
    43
    චාන්දනී තෙමා වැටී නලල චන්දිරෙන් - දිවුලගනේ මහත්මයා වෙන්න ඔන මේක කියන්නේ..

    අනේ තියේනම් මෙ සින්දුව දෙන්න ...
    කරදර කළාට සමාවෙන්න
     

    IP JAyakodi

    Active member
  • Dec 16, 2010
    684
    147
    43
    චාන්දනී තෙමා වැටී නලල චන්දිරෙන් - දිවුලගනේ මහත්මයා වෙන්න ඔන මේක කියන්නේ..

    අනේ තියේනම් මෙ සින්දුව දෙන්න ...
    කරදර කළාට සමාවෙන්න
    ශාන්තිනී තෙමා වැටී නලල චන්දිරෙන් - දිවුලගනේ මහත්මයා
    සින්දුව හමුවුණා සහෝදරයා බොහොම ස්තුතියි..
     

    please wait

    Member
    Dec 18, 2010
    169
    1
    0
    Pannipitiya
    mata Dinesh nanayakkarage 'Mage lowata oba sulaga wage awidin' sinduwe ORIGINAL mp3 eka hoyala denna puluwanda? Meke aluth version ekak Google walai, hama thenamai thienawa. Eka nam epa. Orimaginal eka thienawanam methanta daanna.
    Thanx in advanz. . . !
     
    Status
    Not open for further replies.