SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

JHHA

Well-known member
  • Aug 10, 2009
    1,165
    591
    113
    අනේ මන්දා...!!!
    මල්ලි එක එක්කෙනා අහන්න කැමති දේ වෙනස් වෙනව..ඔයා කැමති දේට අනිත් අය අකමැති වෙන්න පුලුවන්..මම කලේ කෙනෙකුට උදව්වක් කරපු එක විතරයි..ඔයා ඒ සිංදුවට අකමැති නම් නිකන් ඉන්න,මොකද මම ඒ සිංදුව දුන්නෙ ඔයාට නෙමෙයි ඒක ඉල්ලපු කෙනාට.මේක හැමෝටම පොදු තැනක්....:D:D

    හරි හරි සර්!!! සොරි සොරි!!! තරහ ගන්න එපෝ...!!! ;):P:rofl:

    හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් කිව්වා!!!
    :D:D:D:D
     
    Anuhak

    Member
    May 14, 2008
    342
    5
    0
    Soul
    මල්ලි එක එක්කෙනා අහන්න කැමති දේ වෙනස් වෙනව..ඔයා කැමති දේට අනිත් අය අකමැති වෙන්න පුලුවන්..මම කලේ කෙනෙකුට උදව්වක් කරපු එක විතරයි..ඔයා ඒ සිංදුවට අකමැති නම් නිකන් ඉන්න,මොකද මම ඒ සිංදුව දුන්නෙ ඔයාට නෙමෙයි ඒක ඉල්ලපු කෙනාට.මේක හැමෝටම පොදු තැනක්....:D:D

    ow banzzz uba hari.. Dhanushka.. manussayakta help eakak dunnama mun nikam.. loku talk danawane...... eaka eakage feeling wenas.. music keyanna ban eakata eaka terum ganin.. nattam hamadama api danna eakama sindu tikak.. mm ea song eakata kamathi ne.. eath mehama nikam chater karanna epa banzzz.. dhanushka dunne.. help eakak.. elzzzzz dhanu..elakiri..
     
    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    මේක නෙවෙයි කොල්ලෝ...මේක තමයි චොකා බයිලා සංගිතය තියෙන එක...හොයන්න නැහැ වගේ.....!!!!:(:(:(

    ඔරිජිනල් ගිතය හරිම සෞම්‍ය, නිවීහැනහිල්ලේ ගලාගෙන යන එකක්...

    මීට වැඩිය ඔරිජිනල් එකකුත් තියනවද? මියුරු ගී site එකේ වත් නැහැනේ.

    අනික මේකේ සංගීතය අමරදේවගේම නේද?
    :confused:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    meka oroginal track eka thamai
    hondata ahanna
    :D

    මීට වැඩිය ඔරිජිනල් එකකුත් තියනවද? මියුරු ගී site එකේ වත් නැහැනේ.

    අනික මේකේ සංගීතය අමරදේවගේම නේද?
    :confused:

    නෑ මචං...මේකෙ පළමු පටිගත කිරීම හරිම ළයාන්විත, හරිම භාවාත්මක ගීතයක්....Lead instrument එක සිතාරය....මේ ගිතයේ සිතාරය හඩනවා කිව්වොත් වඩා නිවැරදියි.....
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මල්ලි එක එක්කෙනා අහන්න කැමති දේ වෙනස් වෙනව..ඔයා කැමති දේට අනිත් අය අකමැති වෙන්න පුලුවන්..මම කලේ කෙනෙකුට උදව්වක් කරපු එක විතරයි..ඔයා ඒ සිංදුවට අකමැති නම් නිකන් ඉන්න,මොකද මම ඒ සිංදුව දුන්නෙ ඔයාට නෙමෙයි ඒක ඉල්ලපු කෙනාට.මේක හැමෝටම පොදු තැනක්....:D:D

    100% ක් එකගයි මේ කතාවට....menancv සහෝදරයා තේරුම් ගන්න මේකෙ ඉන්නේ විවිධ රුචිකත්ව තියෙන අය...කවුරු වුණත් අපෙන් ඉල්ලන්නේ උදව්වක්....මම අමරදේව මහත්මයා ගේ මුල් ම පටිගත කිරීම් හොයනවා ...මෙතනදි මට උදව් කරන සමහරු අමරදේව රසිතයො නොවෙන්න පුළුවන්...නමුත් උදව් කිරිමයි වඩා වැදගත්. අපිගාව බෙදාහදා ගන්න වටින මොනව හරි තියනවා නම් නිර්ලෝභීව මෙතන හුග දෙනෙක් ඒක අනිත් අයට දෙනවා. තේරුම් ගන්න "ඔබ අනෙකා ගේ මතය පිලිගත යුතු නැහැ, නමුත් අනෙකා ගේ මතයට ගරු කළ යුතුයි" එහෙම නොවෙන තැන් වල වෙන විනාසේ අපේ විශ්ව විද්‍යාල වලින් පේනවා නේද...?? මේ දේ කියන්නේ සහෝදරාත්මක බැදීමකින්...පේනව නේද සමහර ත්‍රෙඩ්වල අම්ම මු නැතුව කුණුහරැපෙන් බැණ ගන්න හැටි...ඒ මට්ටමට වැටෙන්න එපා....මේ සහයෝගීතාවය බලයක් කියන එක තේරුම් ගන්න.....!!!!!:yes::yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නරකාදියේ සුදසිංහට.....!!!!!!

    අළුත් අවුරුදු සුබ වෙන්න මෙන්න තවත් හොයාගන්න බැරි ගීතයක්......

    සේකර.....ඔහු තමයි අපේ යුගයේ විශිෂ්ඨතම කවියා...ඔහු ගලපන වචන 10ක් ගලපන්න අපට ආත්ම 7ක් මැරිල උපදින්න වෙනවා..ඒ තරම් විශිෂ්ඨයි ඔහු ගේ කවීත්වය....

    ඔහු ලියුව එක ගිතයක් අහන කොට රෝමෝද්ගමනය වෙනවා...අපි ඇත්තට ම මේ රටට කොච්චර ආදරය කරනව ද කියල අපට දැනෙන්නේ මේ ගිතය ඇහෙන කොටයි...අපේ මේ ආදරණිය පීතෘ භූමියේ එක පස් මිටක් අපේ ජීවිතේට වඩා වටිනව නේද කියල දැනෙන්නේ මේ ගීය අහනකොටයි....

    ජවිපෙ දේශපාලන දර්ශනය එක්ක පෞද්ගලිකව මට ලොකු ප්‍රශ්න තිබුණා එදත්...අදත් තියෙනවා...නමුත් 1971 අරගලය සාර්ථක උණා නම් පක්ෂය මේ රටේ ජාතික ගීය කරන්න හිටියෙ මේ ගිතය කියල එදා ඒ අරගලයට සම්බන්ධ වෙච්ච මගේ මෑණියන් මට කියල තියෙනවා...මම අන්න ඒ තීරණේට නම් එකගයි..දේශපාලන දර්ශනයට එකග නැති උණාට...!!!!!

    රත්නදීප ජන්මභූමි-ලංකදිප විජය භූමි.....
    මේ අපේ උදාර වූ මාතෘ භූමියයි.......
    මාතෘ භූමියයි.......

    මේ ගිතයේ මුල්ම පටිගත කිරීම මෙසේ අපේ සොයුරු සොයුරිනට පිරිනමන්නේ හද පිරි දේශාභිමානයෙන්........

    රත්නදීප ජන්මභූමි-ලංකදිප විජය භූමි.....

    පුළුවනි නම් චිත්ත ධෛර්යය පිණිස මොනව හරි කියල යන්න.....

    නරකාදියේ ඉදන් මේ පැත්තට කාන්දු වෙන, හොයාගන්න බැරිම සිංදු ගොඩක් බහිරවයා වගේ රැකගෙන ඉදලා ඉල්ලුව සැනින් දෙන, වසන්ත සුදසිංහ සහෝදරයා මේ ගීතය විශේෂයෙන් ම බාගනී කියලා මම හිතනවා...!!!!!:yes::yes::):):D
     
    ksndhr

    Well-known member
  • Feb 22, 2011
    1,185
    165
    63
    අළුත් අවුරුදු සුබ වෙන්න මෙන්න තවත් හොයාගන්න බැරි ගීතයක්......

    සේකර.....ඔහු තමයි අපේ යුගයේ විශිෂ්ඨතම කවියා...ඔහු ගලපන වචන 10ක් ගලපන්න අපට ආත්ම 7ක් මැරිල උපදින්න වෙනවා..ඒ තරම් විශිෂ්ඨයි ඔහු ගේ කවීත්වය....

    ඔහු ලියුව එක ගිතයක් අහන කොට රෝමෝද්ගමනය වෙනවා...අපි ඇත්තට ම මේ රටට කොච්චර ආදරය කරනව ද කියල අපට දැනෙන්නේ මේ ගිතය ඇහෙන කොටයි...අපේ මේ ආදරණිය පීතෘ භූමියේ එක පස් මිටක් අපේ ජීවිතේට වඩා වටිනව නේද කියල දැනෙන්නේ මේ ගීය අහනකොටයි....

    ජවිපෙ දේශපාලන දර්ශනය එක්ක පෞද්ගලිකව මට ලොකු ප්‍රශ්න තිබුණා එදත්...අදත් තියෙනවා...නමුත් 1971 අරගලය සාර්ථක උණා නම් පක්ෂය මේ රටේ ජාතික ගීය කරන්න හිටියෙ මේ ගිතය කියල එදා ඒ අරගලයට සම්බන්ධ වෙච්ච මගේ මෑණියන් මට කියල තියෙනවා...මම අන්න ඒ තීරණේට නම් එකගයි..දේශපාලන දර්ශනයට එකග නැති උණාට...!!!!!

    රත්නදීප ජන්මභූමි-ලංකදිප විජය භූමි.....
    මේ අපේ උදාර වූ මාතෘ භූමියයි.......
    මාතෘ භූමියයි.......

    මේ ගිතයේ මුල්ම පටිගත කිරීම මෙසේ අපේ සොයුරු සොයුරිනට පිරිනමන්නේ හද පිරි දේශාභිමානයෙන්........

    රත්නදීප ජන්මභූමි-ලංකදිප විජය භූමි.....

    පුළුවනි නම් චිත්ත දෛර්යය පිණිස මොනව හරි කියල යන්න.....

    Thanks ................
     
    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    මෙන්න මගෙන් තවත් අවුරුදු තෑග්ගක්...

    මේ ඇල්බම් එකේ ඉතුරු සින්දු දෙකත් මට ලැබුනා....:)

    222-2.jpg

    සියලු ගෞරවය
    SL-Spirit නැමැති site එකේ Deelaka මහතාට හා Darshana මහතාට හිමි විය යුතුය.

    මෙන්න Thilzz ඉල්ලූ ගීතය...

    [1] පුංචි ගෙලට පෙති ගෝමර - මල් පෙති සේ ඉසුණු නගේ....

    ගායනය- අමරදේව
    රචනය -
    ආචාර්ය අජන්තා රණසිංහ
    සංගීතය -
    සරත් දසනායක

    Download

    [2] මලින් මලේ - රොන් පොපියන...

    ගායනය- අමරදේව
    රචනය - ආචාර්ය අජන්තා රණසිංහ
    සංගීතය - සෝමදාස ඇල්විටිගල

    Download

    Quality - 320kbps

    මෙම අති දුර්ලභ Album එක upload කිරීම වෙනුවෙන් Deelaka මහතාට ස්තූතිය.:)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පිනට එහා දෙයක් තියේ නම් ඒක......!!!

    පින් සිදුවේවා සහ ඔබ ගේ ඉල්ලීමත් ඕං එවලා ඇති........:):):):yes::yes::yes:

    යසස් සහෝදරයාණෙනි, ඔබතුමා විසින් එවන්නට යෙදුණු "හීන් සැරේ ඔබ ආවා" හරියට ම කොලිටියට අහන්න පුළුවන් වුණේ අදයි...!! පිස්සු හැදෙයි-සද බම්පෙයි කිව්වලු..!! සායනය මැද්දේ ඔළුවෙන් හිට ගන්නට තරම් චිත්ත ප්‍රීතියක් ආ බව නම් ‍නොකියා ම බැහැ..!!! පින් නෙවෙයි පිනට එහා දෙයක් තියේ නම් ඒක ලැබෙනවා මේ වැඩේට නම්. හොයන්න තියා අහන්නවත් නැති මෙවැනි ගීත කට්ට කාලා අප‍ වෙනුවෙන් සොයා දෙනවට...!!! මේ ගීත මම එකතු කරන්නේ මගේ දරුවන් වෙනුවෙන්. උන් වෙනුවෙන් පින්..!!! නැවත නැවත වතාවක්...!!!:):):yes::yes::rofl::rofl::love:

    පුළුවන් නම් ලොකූ උදව්වක් කරන්න.. අමරදේව මහත්මයා සහ මල්කාන්ති නන්දසිරි මහත්මිය ගායනා කරපු එකම යුග ගීතය, පායන් සදූනේ මේ පාළු රාත්‍රියේ ගීතයේ කොලිටි ගොණුවකට උත්සායක් දාන්න.....පිස්සු හැදෙන ගීතයක්...මං ගාව තියෙනවා අහන්න අමාරු කොලිටි නැති එකක් නම්...!!!:(:(
     
    Last edited:

    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    යසස් සහෝදරයාණෙනි, ඔබතුමා විසින් එවන්නට යෙදුණු "හීන් සැරේ ඔබ ආවා" හරියට ම කොලිටියට අහන්න පුළුවන් වුණේ අදයි...!! පිස්සු හැදෙයි-සද බම්පෙයි කිව්වලු..!! සායනය මැද්දේ ඔළුවෙන් හිට ගන්නට තරම් චිත්ත ප්‍රීතියක් ආ බව නම් ‍නොකියා ම බැහැ..!!! පින් නෙවෙයි පිනට එහා දෙයක් තියේ නම් ඒක ලැබෙනවා මේ වැඩේට නම්. හොයන්න තියා අහන්නවත් නැති මෙවැනි ගීත කට්ට කාලා අප‍ වෙනුවෙන් සොයා දෙනවට...!!! මේ ගීත මම එකතු කරන්නේ මගේ දරුවන් වෙනුවෙන්. උන් වෙනුවෙන් පින්..!!! නැවත නැවත වතාවක්...!!!:):):yes::yes::rofl::rofl::love:

    මටත් ඒ වගේ සතුටක් දැනුනා මේක අවු. ගානක් හොයලා අන්තිමට හම්බ උනහම.... :yes:

    අර ආරියසේන කියන එකා rape කරපු එකනේ හැමෝම ගාව තියෙන්නේ.... :growl:

    මේකත් මචං, මට ලබුන copy එකේ "Hiss" එකක් තිබ්බා (කැසට් එකෙන් කොපි කරපු හින්දා වෙන්න ඇති ).

    ඒක අයින් කරල තමයි ඔයාලට දුන්නේ...

    පුළුවන් නම් ලොකූ උදව්වක් කරන්න.. අමරදේව මහත්මයා සහ මල්කාන්ති නන්දසිරි මහත්මිය ගායනා කරපු එකම යුග ගීතය, පායන් සදූනේ මේ පාළු රාත්‍රියේ ගීතයේ කොලිටි ගොණුවකට උත්සායක් දාන්න.....පිස්සු හැදෙන ගීතයක්...මං ගාව තියෙනවා අහන්න අමාරු කොලිටි නැති එකක් නම්...!!!:(

    ඔබ ගාව තියන ඔය කොපියත් hiss එකක් නිසා quality අඩු වෙච්ච එකක් නම් මට දෙන්න. Repair කරන්න බලන්නම්..:)
     
    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    මෙන්න මගෙන් තවත් අවුරුදු තෑග්ගක්...

    මේ ඇල්බම් එකේ ඉතුරු සින්දු දෙකත් මට ලැබුනා....:)
    සියලු ගෞරවය SL-Spirit නැමැති site එකේ Deelaka මහතාට හා Darshana මහතාට හිමි විය යුතුය.

    මෙන්න Thilzz ඉල්ලූ ගීතය...

    [1] පුංචි ගෙලට පෙති ගෝමර - මල් පෙති සේ ඉසුණු නගේ....
    Download

    [2] මලින් මලේ - රොන් පොපියන...
    Download

    Quality - 320kbps
    මෙම අති දුර්ලභ Album එක upload කිරීම වෙනුවෙන් Deelaka මහතාට ස්තූතිය.:)

    :D thnx again ayya. :cool:
     
    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට

    ඔහු ලියුව එක ගිතයක් අහන කොට රෝමෝද්ගමනය වෙනවා...අපි ඇත්තට ම මේ රටට කොච්චර ආදරය කරනව ද කියල අපට දැනෙන්නේ මේ ගිතය ඇහෙන කොටයි...අපේ මේ ආදරණිය පීතෘ භූමියේ එක පස් මිටක් අපේ ජීවිතේට වඩා වටිනව නේද කියල දැනෙන්නේ මේ ගීය අහනකොටයි....

    රත්නදීප ජන්මභූමි-ලංකදිප විජය භූමි.....
    මේ අපේ උදාර වූ මාතෘ භූමියයි.......
    මාතෘ භූමියයි.......

    මේ ගිතයේ මුල්ම පටිගත කිරීම මෙසේ අපේ සොයුරු සොයුරිනට පිරිනමන්නේ හද පිරි දේශාභිමානයෙන්........

    රත්නදීප ජන්මභූමි-ලංකදිප විජය භූමි.....

    පුළුවනි නම් චිත්ත දෛර්යය පිණිස මොනව හරි කියල යන්න.....

    මමත් බාගත්තා මේ ගීතය. :D කොච්චර ඇහුවත් එපාවෙන්නෙ නැති ගීයක්, ස්තූතියි ගොඩක්. :cool:
     
    menancv

    Member
    Jan 11, 2007
    74
    3
    0
    මල්ලි එක එක්කෙනා අහන්න කැමති දේ වෙනස් වෙනව..ඔයා කැමති දේට අනිත් අය අකමැති වෙන්න පුලුවන්..මම කලේ කෙනෙකුට උදව්වක් කරපු එක විතරයි..ඔයා ඒ සිංදුවට අකමැති නම් නිකන් ඉන්න,මොකද මම ඒ සිංදුව දුන්නෙ ඔයාට නෙමෙයි ඒක ඉල්ලපු කෙනාට.මේක හැමෝටම පොදු තැනක්....:D:D

    ow banzzz uba hari.. Dhanushka.. manussayakta help eakak dunnama mun nikam.. loku talk danawane...... eaka eakage feeling wenas.. music keyanna ban eakata eaka terum ganin.. nattam hamadama api danna eakama sindu tikak.. mm ea song eakata kamathi ne.. eath mehama nikam chater karanna epa banzzz.. dhanushka dunne.. help eakak.. elzzzzz dhanu..elakiri..

    100% ක් එකගයි මේ කතාවට....menancv සහෝදරයා තේරුම් ගන්න මේකෙ ඉන්නේ විවිධ රුචිකත්ව තියෙන අය...කවුරු වුණත් අපෙන් ඉල්ලන්නේ උදව්වක්....මම අමරදේව මහත්මයා ගේ මුල් ම පටිගත කිරීම් හොයනවා ...මෙතනදි මට උදව් කරන සමහරු අමරදේව රසිතයො නොවෙන්න පුළුවන්...නමුත් උදව් කිරිමයි වඩා වැදගත්. අපිගාව බෙදාහදා ගන්න වටින මොනව හරි තියනවා නම් නිර්ලෝභීව මෙතන හුග දෙනෙක් ඒක අනිත් අයට දෙනවා. තේරුම් ගන්න "ඔබ අනෙකා ගේ මතය පිලිගත යුතු නැහැ, නමුත් අනෙකා ගේ මතයට ගරු කළ යුතුයි" එහෙම නොවෙන තැන් වල වෙන විනාසේ අපේ විශ්ව විද්‍යාල වලින් පේනවා නේද...?? මේ දේ කියන්නේ සහෝදරාත්මක බැදීමකින්...පේනව නේද සමහර ත්‍රෙඩ්වල අම්ම මු නැතුව කුණුහරැපෙන් බැණ ගන්න හැටි...ඒ මට්ටමට වැටෙන්න එපා....මේ සහයෝගීතාවය බලයක් කියන එක තේරුම් ගන්න.....!!!!!:yes::yes:

    සමාවෙන්න සමාවන්න වැරැද්ද පිලිගන්නවා. දැන් කට්ටිය තරහ ගන්නේ නැතුව කට්ටියට උදව් කරමුකෝ. අයෙත් කියනවා, මගේ comment එකෙන් කාගේ හරි හිත රිදුනනම් million times sorry
     
    • Like
    Reactions: dath kimbula

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    සමාවෙන්න සමාවන්න වැරැද්ද පිලිගන්නවා. දැන් කට්ටිය තරහ ගන්නේ නැතුව කට්ටියට උදව් කරමුකෝ. අයෙත් කියනවා, මගේ comment එකෙන් කාගේ හරි හිත රිදුනනම් million times sorry

    හරි හරි අවුලක් නෑ.ඔයා අලුත් නිසයි පොඩි උපදෙසක් දුන්නෙ.:):)
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මල්ලි එක එක්කෙනා අහන්න කැමති දේ වෙනස් වෙනව..ඔයා කැමති දේට අනිත් අය අකමැති වෙන්න පුලුවන්..මම කලේ කෙනෙකුට උදව්වක් කරපු එක විතරයි..ඔයා ඒ සිංදුවට අකමැති නම් නිකන් ඉන්න,මොකද මම ඒ සිංදුව දුන්නෙ ඔයාට නෙමෙයි ඒක ඉල්ලපු කෙනාට.මේක හැමෝටම පොදු තැනක්....:D:D

    කමෝන් *danushka* අයියා.. :D
     
    Status
    Not open for further replies.