Is my feet beautiful?

redcafe

Well-known member
  • Jun 3, 2009
    1,907
    100
    63
    matanang oke hariyatama lassanada kiyanda puluwan danissata poddak uda indalama phto eka gathanang, ekak athi
     

    harsha.perera

    Well-known member
  • හිටපියව් මගේ කකුල් දෙකත් පෙන්නන්න......
    Raw-Chicken-Feet.jpg

    කොහොමද ලස්සන........... ???????? :lol::lol::lol:
     

    RajNOX

    Member
    Nov 20, 2008
    1,274
    2
    0
    LOL FAKE... :D :D ape ewun kellekge kakula dakkama kela berigena comment karanawa.. :P chk the net search google...
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    ශෆී පව් බං. ඒකිට මොනවත් කියන්න එපා. කෙල්ල පව් බං සිරාවටම:love::love::love::love::(

    උඹ මඟුළක් කතා කරනවා..
    මේකි කියලා දැනට කිව්වට මූට මොලේ කොලොප්පන්ද කොහෙද..?
    සිරාවට හිතපංමොකක්ද මේ Thread එකේ අරමුණ..

    කකුල් දෙක සුදුයි කියන්නද..?
    කකුල් දෙක සේදුවා කියන්නද..?
    නියපොතු කැපුවා කියන්නද..?
    පාට පාට Nail Polish තියෙනවා කියන්නද..?
    සමහර නියපොතු වල භාගෙට Nail Polish ගාලා කියන්නද..?
    කකුල් දෙක Ankle එකෙන් Point කරන්න පුළුවන් කියන්නද..?
    එක එක ජාතියේ Slippers තියෙනවා කියන්නද..?
    .
    .
    .

    නැතිනම්
    .
    .
    .
    :lol: දැනට කකුල් දෙක.. :lol:
    :lol: අනිත් ඒවා තව ඉස්සරහට කියන්නද..?? :lol:
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    මමනම් හිතන්නේ මෙයාට මානසික ලෙඩක් තියෙනවා........:yes::yes:
    මෙයා සිඟිති ආතල් එකක් ගන්නවා එයාගෙ කකුල් දෙක පෙන්නලා.......ඕක සිරාවටම ලෙඩක්........සිරාවටම මමනම් ඔයිට වඩා ලස්සන කකුල් දැකලා නම් තියෙනවා බස් වල සහා පාරෙ රවුමක් ගැහුවම...........:lol::lol::lol::lol:

    මේ කොහෙන් හරි උස්සගත්ත Photos ටිකක් දාලා අෆිව අවුල් කරන්න හදන පිස්සෙක් බං..
    :P අපි අහුවෙයි ඕවට.. :P
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    උඹ මඟුළක් කතා කරනවා..
    මේකි කියලා දැනට කිව්වට මූට මොලේ කොලොප්පන්ද කොහෙද..?
    සිරාවට හිතපංමොකක්ද මේ Thread එකේ අරමුණ..

    කකුල් දෙක සුදුයි කියන්නද..?
    කකුල් දෙක සේදුවා කියන්නද..?
    නියපොතු කැපුවා කියන්නද..?
    පාට පාට Nail Polish තියෙනවා කියන්නද..?
    සමහර නියපොතු වල භාගෙට Nail Polish ගාලා කියන්නද..?
    කකුල් දෙක Ankle එකෙන් Point කරන්න පුළුවන් කියන්නද..?
    එක එක ජාතියේ Slippers තියෙනවා කියන්නද..?
    .
    .
    .

    නැතිනම්
    .
    .
    .
    :lol: දැනට කකුල් දෙක.. :lol:
    :lol: අනිත් ඒවා තව ඉස්සරහට කියන්නද..?? :lol:

    pennanna thiyenne kakul 2 witharai kiyanna
    :shocked::lol::lol::lol: