හිටපියව් මගේ කකුල් දෙකත් පෙන්නන්න......



ශෆී පව් බං. ඒකිට මොනවත් කියන්න එපා. කෙල්ල පව් බං සිරාවටම![]()
දැනට කකුල් දෙක.. 
අනිත් ඒවා තව ඉස්සරහට කියන්නද..??
මමනම් හිතන්නේ මෙයාට මානසික ලෙඩක් තියෙනවා........
මෙයා සිඟිති ආතල් එකක් ගන්නවා එයාගෙ කකුල් දෙක පෙන්නලා.......ඕක සිරාවටම ලෙඩක්........සිරාවටම මමනම් ඔයිට වඩා ලස්සන කකුල් දැකලා නම් තියෙනවා බස් වල සහා පාරෙ රවුමක් ගැහුවම...........![]()
අපි අහුවෙයි ඕවට..
උඹ මඟුළක් කතා කරනවා..
මේකි කියලා දැනට කිව්වට මූට මොලේ කොලොප්පන්ද කොහෙද..?
සිරාවට හිතපංමොකක්ද මේ Thread එකේ අරමුණ..
කකුල් දෙක සුදුයි කියන්නද..?
කකුල් දෙක සේදුවා කියන්නද..?
නියපොතු කැපුවා කියන්නද..?
පාට පාට Nail Polish තියෙනවා කියන්නද..?
සමහර නියපොතු වල භාගෙට Nail Polish ගාලා කියන්නද..?
කකුල් දෙක Ankle එකෙන් Point කරන්න පුළුවන් කියන්නද..?
එක එක ජාතියේ Slippers තියෙනවා කියන්නද..?
.
.
.
නැතිනම්.
.
.
දැනට කකුල් දෙක..
අනිත් ඒවා තව ඉස්සරහට කියන්නද..??




pennanna thiyenne kakul 2 witharai kiyanna
![]()
මගෙත් පස්ස පැත්තේ Tattoo එකක් ගහලා තියෙනවා..
පෙන්නන්නද..??