යුද අපරාධ

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,861
    9,607
    113
    යුද අපරාධ චෝදනාවලට එරෙහිව රුසියාව හා චීනය ශ්‍රී ලංකාවේ සහයට

    එක්‌සත් ජාතීන්ගේ මහලේකම් බෑන් කී මූන්ගේ විද්වත් මණ්‌ඩල වාර්තාවෙන් ශ්‍රී ලංකාවට එල්ල කර ඇති යුද අපරාධ චෝදනාවලට එරෙහිව ශ්‍රී ලංකාවට සහය දැක්‌වීමට රුසියාව සහ චීනය ඉදිරිපත් වී ඇත.

    මෙයට හේතුවී ඇත්තේ ශ්‍රී ලංකාවට එරෙහිව ආරක්‍ෂක මණ්‌ඩලයට යෝජනාවක්‌ ගෙන ඒමට උත්සාහ කිරීමයි.

    ශ්‍රී ලංකාව ස්‌වෛරී රාජ්‍යයක්‌ නිසා එක්‌සත් ජාතීන්ගේ සංවිධානයට ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීමට හිමිකමක්‌ නැතැයි යන පදනම මත මෙම රටවල් දෙකම ක්‍රියාකර ඇත.

    රුසියාව හා චීනය යන රටවල් දෙකම නිෂේධ බලය හිමි රාජ්‍යයන් නිසා ශ්‍රී ලංකාවට එරෙහිව එක්‌සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්‌ඩලය හමුවට ගෙන එන යෝජනාවන් වැළැක්‌වීමට හැකිවේ.

    මෙයට පෙර මෙක්‌සිකෝව සහ කොස්‌ටාරිකා රුවන්ඩි ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනාවක්‌ ගෙන ඒමට දැරූ උත්සාහය චීනය සහ රුසියාව විසින් නතර කර ඇත.

    මේ අතර මෙම විද්වත් මණ්‌ඩල වාර්තාව ගැන කරුණු දැක්‌වීම සඳහා රජයේ විශේෂ කණ්‌ඩායම් දෙකක්‌ රුසියාව හා චීනය වෙත යනු ඇතැයි රජයේ ආරංචිමාර්ග ඊයේ (19 දා) පැවැසීය.
     
    යම රජ

    Banned
    Apr 12, 2011
    33
    4
    0
    මේ රටවල් දෙක ඉන්න නිසා හොඳයි, නැත්තං ඉතින් ලිබියාවට වුන දේම වෙන්න පුළුවන්.
     
    Malith Sanka

    Niwan Sapa Labewa - RIP
    Sep 20, 2008
    1,076
    84
    0
    37
    irc.Station51.net
    යම රජ;9900574 said:
    මේ රටවල් දෙක ඉන්න නිසා හොඳයි, නැත්තං ඉතින් ලිබියාවට වුන දේම වෙන්න පුළුවන්.
    ලිබියාවට ගහන්නේ තෙල් වලටනේ බන්, අපිට ගැහුවොත් දවසක ගහන්නේ වතුර වලට :lol:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450

    ඒකෙත් ඇත්තක් තියෙනව, සිංහරාජයේ තියෙන වතුර ප්‍රමාණය අවුරුදු 100 ප්‍රමාණවත් කියලයි විද්වතුන් කියන්නේ. මේ රටවල් 2 අපේ පැත්තට ඉන්නකන් කාටවත් නටන්න බෑ.
     
    GANJA MAN

    Banned
    Apr 2, 2011
    36
    3

    ane ban ube mole tharama. lankawe untath waruthra nathuwa inne.sinharaje wathura ganna americawa enawada? owa kiyapan ban kondee badapu chinnunta. hudson ge goo talk thama ube nahara asse duwanawa.okata beheth nahe.
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    ane ban ube mole tharama. lankawe untath waruthra nathuwa inne.sinharaje wathura ganna americawa enawada? owa kiyapan ban kondee badapu chinnunta. hudson ge goo talk thama ube nahara asse duwanawa.okata beheth nahe.

    මොලේ තරම , ගොනා උබ ,හොයල බලපන් විස්තර , තෝ සිංහරාජෙට ගිහින් තියෙනවද අඩුම තරමෙ.
     
    burrowo mama sinharage gihilla thiyenne ubata kalin.lokke wathura export karana ratawal balapan,modaya novi.maharaja ge anduwa thama issellama sinharage boarder eken athule hotel ekak gahnna dunne suddonta.gihila balapan. ubala maharaja ge goo kala kala wamrann elakiri ekata enawa neda?
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37

    burrowo mama sinharage gihilla thiyenne ubata kalin.lokke wathura export karana ratawal balapan,modaya novi.maharaja ge anduwa thama issellama sinharage boarder eken athule hotel ekak gahnna dunne suddonta.gihila balapan. ubala maharaja ge goo kala kala wamrann elakiri ekata enawa neda?

    :rolleyes::rolleyes::rolleyes::lol::lol::lol:
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ane ban ube mole tharama. lankawe untath waruthra nathuwa inne.sinharaje wathura ganna americawa enawada? owa kiyapan ban kondee badapu chinnunta. hudson ge goo talk thama ube nahara asse duwanawa.okata beheth nahe.
    උඹල දන්නේ නැටි උනාට ලංකාවේ භූගත ජලය සෑහෙන්න තියෙනවා..ඒ ජලය ගැනයි ඔය කියන්නේ.අනික ඇමරිකන් කාරය දැනටමත් ඕව ගැන හොයල බලලයි ඉන්නේ.අපේ සැලකිල්ලක් නැති උනාට..උන දන්නවා ඉස්සරහට ලෝකේ මිල ඉහල යන්නේ මොනවයේද කියල.
     
    Prince_ovaro

    Member
    Mar 26, 2011
    131
    12
    0
    මේ වෙලාවේ කව්රු කව්රුත් තම තමන්ගේ දේශපාලන පක්ෂ පාට පැත්තකට දාලා රටේ පැත්ත ගන්නවනං තමයි හොඳ, මේ පර සුද්දලාට අනුන්ගේ සීනි කිරන්න එන්නේ නැතුව උන්ගේ පාඩුවේ ඉන්න කියන්න තියන එකම විදිහ රටේ පුරවැසියෝ මුන්ට අම්ම මෝ නැතුව බනින එක විතරයි,මේ බල්ලෝ ගියාට පස්සේ බැරිය අපිට රජාගේ ගොන් පාර්ට් කපලා දාන්න........ලිබියාවට වෙච්චදේ මෙහෙත් නොවෙයි කියල කියන්න කිසි කෙනෙකුට බැහැනේ......
    :nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd:
     
    අනික මචන්ලා ලෝකේ හොදම අභ්‍යවකාශ මද්‍යස්ථානය පිහිටුවන්න හොදම තැන තියෙන්නේ අපේ රටේ......මං නං නෙමේ සුද්දෝ තමා කියන්නේ.....
    අභ්‍යවකාශ යානා කක්ෂ ගත කරන්න ලේසිම තැන ලෝකෙන්ම ඒකලු..... කොහෙද දන්නවද??? රූමස්සල කන්දේ......අම්මප ඇත්ත!!!!!
     
    rope

    Banned
    Mar 11, 2011
    507
    74
    0
    මේ වෙලාවේ කව්රු කව්රුත් තම තමන්ගේ දේශපාලන පක්ෂ පාට පැත්තකට දාලා රටේ පැත්ත ගන්නවනං තමයි හොඳ, මේ පර සුද්දලාට අනුන්ගේ සීනි කිරන්න එන්නේ නැතුව උන්ගේ පාඩුවේ ඉන්න කියන්න තියන එකම විදිහ රටේ පුරවැසියෝ මුන්ට අම්ම මෝ නැතුව බනින එක විතරයි,මේ බල්ලෝ ගියාට පස්සේ බැරිය අපිට රජාගේ ගොන් පාර්ට් කපලා දාන්න........ලිබියාවට වෙච්චදේ මෙහෙත් නොවෙයි කියල කියන්න කිසි කෙනෙකුට බැහැනේ......
    :nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd:
    අනේ බූරු තඩියෝ ලිබියාවට කෙල උනේ ගඩාපි තමන්ගේ බෙල්ල දීලා රට බේරා ගන්නේ නැතිව ජනතාව පාවලා දීලා බල්ලෙක් වගේ හැංගුන නිසයි. ගඩාපි තමන්ගේ තානාත්තර, රජකම අත හරින්න කැමති නෑ.ඌට ඕන රට මක බෑ කරලා හරි රජ පු‍ටුවේ ඉන්න.සදාම් හුසේන් කරෙත් ඒකයි.තමන්ගේ තානන්තර අත හැරලා, තමන්ගේ බෙල්ල දුන්නනම් මෙහෙම වෙන්නේ නෑ.
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,736
    3,333
    113
    අනේ බූරු තඩියෝ ලිබියාවට කෙල උනේ ගඩාපි තමන්ගේ බෙල්ල දීලා රට බේරා ගන්නේ නැතිව ජනතාව පාවලා දීලා බල්ලෙක් වගේ හැංගුන නිසයි. ගඩාපි තමන්ගේ තානාත්තර, රජකම අත හරින්න කැමති නෑ.ඌට ඕන රට මක බෑ කරලා හරි රජ පු‍ටුවේ ඉන්න.සදාම් හුසේන් කරෙත් ඒකයි.තමන්ගේ තානන්තර අත හැරලා, තමන්ගේ බෙල්ල දුන්නනම් මෙහෙම වෙන්නේ නෑ.

    අන්න එකට අපේ රජා..එයා රට වෙනුවෙන් විදුලි පු‍ටුවට උනත් යනවා කිව්වේ.:yes::yes:;);)