කොඩිගහ යට මම උපන්නෙ..

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කොඩිගහ යට මම උපන්නෙ..

    ත්‍රෙඩ් එකේ නම තියන සින්දුව හැමෝම අහලා ඇතිනෙ. මෙන්න ඒකෙ ඔරිජිනල් සින්දුව.



    ලෝක ප්‍රකට Beetles ගයක කන්ඩායම 1968දී තමයි මේක ගායනා කලේ. එකල බ්‍රිතාන්‍යය තුල Regge සංගීතය ජනප්‍රිය වෙමින් පැවතිනි. ඒ රැල්ලට එක්වෙන්න ඔවුන් මෙම ගීතිය ගායනා කර ඇත.

    ආරම්භයේ තියෙන පියානො කාන්ඩය John Lennon විසින් වාදනය කර ගීතයේ රිදමය සලසා ඇත්තෙ මරිජුවානා ගහලා හිටිය වෙලාවකලු! :shocked:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    mama danneth nehe .. aththatama mokakda kodi gaha kiyanne..:confused:
    "කොඩිගහ යට මම උපන්නෙ" කියන සින්දුව ගැනද අහන්නෙ නැත්තං කොඩිගහක් කියන්නෙ මොකද්ද කියලාද අහන්නෙ ?
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    e kaleth karala thiyenne copy karana ekamane:eek:
    ඒක ඉතින් අලුත් දෙයක් නෙමෙයිනෙ. හින්දි සින්දු තොග පිටින් ඒකලෙත් කොපි කලේ.
     

    Topology

    Member
    Feb 24, 2011
    2,395
    225
    0
    Out of Elakiri.
    ගූගල් කරා නේද :D

    නැහැ කොඩි ගහ යට කිව්වම මම මුලින්ම හිතුවේ කොසන්ඩපෝල ඉපදුනු තැන කියලයි. ;)
    ඒක නිකම් ඕප පාතික ස්වරූපයක් ගන්නවා වගේ.
     

    natasha24f

    Member
    Dec 24, 2010
    707
    71
    0
    elakiri.com
    "කොඩිගහ යට මම උපන්නෙ" කියන සින්දුව ගැනද අහන්නෙ නැත්තං කොඩිගහක් කියන්නෙ මොකද්ද කියලාද අහන්නෙ ?
    kodi gaha ganai ahuwe..kodi gaha kiyanne ara lessana gahatada? awurudu uthsawawala thiyenne..
     
    no, this guy and me got some history :D
    lol i don't remember it can you explain more:nerd:??

    so you're the ass clown going around calling me sis
    huh ok it only simple mistake.where did u see ass? lol also why did u use word like "clown", if i insult or do some think 2 u personalty what should u do??
    only just a mistake no more hanging
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    නැහැ කොඩි ගහ යට කිව්වම මම මුලින්ම හිතුවේ කොසන්ඩපෝල ඉපදුනු තැන කියලයි. ;)
    ඒක නිකම් ඕප පාතික ස්වරූපයක් ගන්නවා වගේ.
    ඒකෙන්ම කියතැහැකි ගූගල් කරා තමයි කියලා! :P
    ඇත්ත කියන්න, ඔය සින්දුව අහලා තිබුනෙ නෑ නේ ?
     

    natasha24f

    Member
    Dec 24, 2010
    707
    71
    0
    elakiri.com
    නැහැ කොඩි ගහ යට කිව්වම මම මුලින්ම හිතුවේ කොසන්ඩපෝල ඉපදුනු තැන කියලයි. ;)
    ඒක නිකම් ඕප පාතික ස්වරූපයක් ගන්නවා වගේ.
    eya කොසන්ඩපෝල newei.. kos and pol ;):lol: