ඔව් ඇත්තයි ගොන් හරකෙක් වෙයි බක්කා
පුන්නකුව ආහාරෙට ගෙන සොක්කා
දිරවීමට බැරිවෙනකොට මේ අක්කා
කේක් හදා තුට්ටු දෙකට ඌ වික්කා









matath kaviyak kiyanna hithenavaඑන්නට හිතයි රස කවි කියන්නට
දැක්කම දුකයි බක්කා නාන කොට
කොයි තරම් නැවත් පිටි ගද යන්නට
ගු ගද කෙසේ යවන්නද මුගේ කැතට

