SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

mhimantha

Member
Dec 1, 2010
13
1
3
අනේ යාලුවනේ මට උදවු කරන්න meka mage original FB profile eka..... http://www.facebook.com/profile.php?id=100000312756959
kauru hari ma ekka tharaha ekkenek mage fake account ekak open karala.e meeka
http://www.facebook.com/profile.php?id=100002053975277

ane yaluwanee mata udu karanna please..... mee fake account eka report karala meeka wahanna udau karanna please....
 
menancv

Member
Jan 11, 2007
74
3
0
Onna Magenuth OLD Hits tikak...
Hebei Instrumantal
yyuy.jpg

Roja Yeh Haseen Vadiyan (Roja)
Do Pal – Veer Zaara Instrumental .mp3
Kalho Naho Heart Beat Instrumantal
Roja Theme

Sirawatama diwa osuwak. Thranks bro
 
sudasingha

Member
Sep 18, 2008
167
12
0
නරකාදිය
දෙවන ගීය

අළුත් අවුරුද්දට ගෙදර ගිය වෙලවේ මම ඉස්සර ගුවන් විදුලියෙන් පටිගත කල කැසට් පටි කීපයක් ලැබුනා. දැන්නම් ඒවගේ තත්වය ඉතාම බාලවෙලා. ඒත් සමහර ගීත අන්තර් ජාලයෙන් හොයාගන්න අමාරු නිසා අප්ලෝඩ් කරන්න හිතුනා. කැමති අය ගන්න . මීට වඩ හොඳ තත්වයේ ගීත තිබේනම් කරුනාකර මටත් ලබා දෙන්න.

මෙන්න පළමු ගීතය ;)

ගOගා - අබේවර්ධන බාලසූරිය
http://www.mediafire.com/?48i86ezme4zryur[/QUOTE]

මෙන්න තවත් ගීතයක්. මේකනම් හින්දි තනුවකට හදපු ගීයක්.
නමුත් රසවත්.

ගමේ පාසලේ - පුන්සිරි සොයිසා
http://www.mediafire.com/?8pqi29b5r3dxjv9
 
sudasingha

Member
Sep 18, 2008
167
12
0
නරකාදිය
තුන්වන ගීතය

පුන්සිරි සොයිසා - පාවී ගියාදෝ
http://www.mediafire.com/?j5v7nida8vdvk7x
අළුත් අවුරුද්දට ගෙදර ගිය වෙලවේ මම ඉස්සර ගුවන් විදුලියෙන් පටිගත කල කැසට් පටි කීපයක් ලැබුනා. දැන්නම් ඒවගේ තත්වය ඉතාම බාලවෙලා. ඒත් සමහර ගීත අන්තර් ජාලයෙන් හොයාගන්න අමාරු නිසා අප්ලෝඩ් කරන්න හිතුනා. කැමති අය ගන්න . මීට වඩ හොඳ තත්වයේ ගීත තිබේනම් කරුනාකර මටත් ලබා දෙන්න.

මෙන්න පළමු ගීතය ;)

ගOගා - අබේවර්ධන බාලසූරිය
http://www.mediafire.com/?48i86ezme4zryur[/QUOTE]

මෙන්න තවත් ගීතයක්. මේකනම් හින්දි තනුවකට හදපු ගීයක්.
නමුත් රසවත්.
ගමේ පාසලේ - පුන්සිරි සොයිසා
http://www.mediafire.com/?8pqi29b5r3dxjv9
 
yasas bandara

Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    කා ළඟ හරි තියනවානම් මට නාරද දිසාසේකර කියන ආරිච්චි බෝරිච්චි සිංදුවේ Original version එක හොයල දෙන්න පුළුවන්ද?:)
     
    Status
    Not open for further replies.