Machan...
colombo උබ කියන තරම් ඕව අඩු නෑ..colombo වල අය මේ ගැන දන්නවා වැඩි...ඒ පිළිබද ඉගෙන ගන්න හොයා ගන්න පුළුවන්....ඒ නිසා ඕන තරම් sex කරනවා වැරදි විදියට..අහුවෙන්නේ නැතිව...ඕන තරම් ඉන්ටෙර්නෙට් වල ඕව තියෙනවනේ...ලංකාවේ උබ කියන ඔය දුෂ්කර පළාත් වල මේ පහසුකම් adui ...ඒ නිසා නොදැනුවත්කම මේ ප්රශ්නවලට මුල කියල මම දන්නේ මොකද මමත් අම්පාර පැත්තේ හිටිය නිසා...
habai colombo වල ඉන්න නෝනා මහත්වරුන්ට වඩා ඒ මිනිස්සුන්ගේ හිත නම් awankai ...
ඉතින් මචෝ හොදම දේ තම අපේ adyapana රටාව ඒ වයසට ගැලපෙන විදියට හරියට හදන එක...
ලිංගිකත්වය පිලිබදව හරි දැනුමක් ඒ වයසේදී දරුවන්ට දුන්නහම හරියටම හරි...කෙල්ලන්ට wenamai කොල්ලන්ට wenamai උගන්නන්න ඕනි නෑ..
ලිංගිකත්වය කියන එකේ ආකල්පමය වෙනසක් ඇති වෙන්න ඕනි අපේ සදාචාරයත් ekka ..මිස suddane පාරෙත් කරන system එක එක්ක නොවෙයි ... කියල නම් අපි ඔක්කොම දන ගන්න ඕනි...
මොකද අපිට අපේ කියල තියෙන්නේ මේ rata විතරයි හන්ද...